දමිල එකක් දීල ඒ ගමන්ම ඔන්න කන්නාඩ චිත්‍රපටයකටත් සබ් කරන්න හිතුව. Drama කාණ්ඩයට තමයි අදාල වෙන්නෙ. IMDb අගය අද වෙනකොට 9ක් දක්වා ඉහලට ගෙනියපු චිත්‍රපටයක්. ඉතින් එච්චර ප්‍රචාරක ඇගයීමක් ලැබෙන්න මේ චිත්‍රපටියෙ මොනවද තියෙන්නෙ? යතාර්ථය. ජීවිතේදි වෙන්න පුලුවන් සත්‍ය දේවල්. සාමන්‍ය චිත්‍රපට කාලවෙන් ඔබ්බට ඉහි…

දමිල එකක් දීල ඒ ගමන්ම ඔන්න කන්නාඩ චිත්‍රපටයකටත් සබ් කරන්න හිතුව. Drama කාණ්ඩයට තමයි අදාල වෙන්නෙ. IMDb අගය අද වෙනකොට 9ක් දක්වා ඉහලට ගෙනියපු චිත්‍රපටයක්. ඉතින් එච්චර ප්‍රචාරක ඇගයීමක් ලැබෙන්න මේ චිත්‍රපටියෙ මොනවද තියෙන්නෙ? යතාර්ථය. ජීවිතේදි වෙන්න පුලුවන් සත්‍ය දේවල්. සාමන්‍ය චිත්‍රපට කාලවෙන් ඔබ්බට ඉහින් අලුත් දෙයක් කරන්න අධ්‍යක්ෂවරයා ( K.S. Ashoka) උත්සහ අරන් තියනව. මම හිතන්නෙ ඔහුගෙ ඒ උත්සහය සාර්ථකයි කියල. ලස්සන ආදර කතාවක්. එකදිගට ඉදගෙන කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. ඉන්නෙනම් හැබැයි අලුත් නලු නිලියො.

චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2020 පෙබරවාරි 7වෙනිද, ප්‍රධාන චරිතය දියා හැටියට රන්ගනයෙන් දායක වෙන්නෙ Kushee Ravi, මීට අමතරව Pruthvi Ambaar, Dheekshith Shetty, Pavithra Lokesh වගේ නලු නිලියනුත් රන්ගනයෙන් දායක වෙනව. කාලය මිනිත්තු 136ක්. ඒ මිනිත්තු 136 ඇතුලත ප්‍රේක්ෂකයන් වෙනමම ලෝකෙකට ගෙනියන්න මේ චිත්‍රපටිය සමත් වෙනව, අහිමිවීමක කටුක අත්දැකීම් ඔයාලට අත්විඳගන්න මේ තුලින් අවස්ථාව ලැබෙයි.

කතාව ටිකක් කියල ඉන්නම්, දියා කියන්නෙ ජීව විද්‍යා පාඨමාලාවක් කරන කෙල්ලෙක්. දවසක් මෙයාගෙ හිතේ කොල්ලෙකුට කැමැත්තක් පහල වෙනව. හැබැයි කොලේජ් එකේ ඉන්න කාලෙ තුල මෙයාට යෝජනා කරන්න වෙන්නෙ නැහැ. ටික කාලෙකට පස්සෙ ඔන්න දියා රස්සාවක් කරන කෙනෙක්. එක සැරේම අර කොල්ල රෝහිත් ඔන්න කොහේද ඉදන් කඩා පාත් වෙනව. ඔන්න කොහොමින් හරි මේ දෙන්න එකතුවුනා කියමුකො. ටික කාලයක් ගතවුනා කියමුකො..මේ දෙන්න දවසක් බයික් එකේ ගමන් කරමින් ඉන්නකොට අනතුරකට ලක් වෙනව. ඒ දෙන්න ගොඩක්ම තුවාල වෙන බවක් තමයි පෙන්නන්නෙ. හරි කතාව වැඩිය විස්තර කරන්නෙ නැහැ. අනතුරෙන් පස්සෙ කතාව සබ් එක බාගෙන දන්න සිංහලෙන්ම බලන්න. අලුත් අත්දැකීමක් වේවි. එහෙනම් සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

59,610 downloadsDownload Dia-2019.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

59,610 downloadsDownload Subtitles46 KB

52 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Anonymous

      පට්ට කාලෙකින් බලපු නියම ලව් ස්ටෝරි එකක්

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)

  3. Isuru minipa

    Thanks broo mekata sub dunnata puluwannam Guntumoote 2019 film eka denna Kannada supiri love story ekak Kannada film walata wediya kauruth sub den ne ekai

  4. ntpsilva

    කෙල්ලනම් ලොකුම පවක් කරල තියෙනවා.
    thanks BRO sub එකට එල කිරි

  5. malith sandeepa

    සබ් එකට ස්තුතියි❤

  6. Gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දෙනකන් බලන් හිටපු ෆිලුමක්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. VIraj

    LInk eka mokadda aluth.download bane bn

    1. චානක ඉඳුනිල්

      baiscopedownload.com බලන්න.

  9. Disharasandakelum

  10. Disharasandakelum

    dukai oiii

  11. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට !!

  12. Anonymous

    Thank you so much.

  13. Thisal

    thanks

  14. nivom

    supiri Love story yak, thanxx sub ekata.

  15. nishan

    thanks bro

  16. Dulmi Sapna

    attatama niyama kathawak meka. kalekin balapu lassana film ekak . antimata godak duka hitenawa

    1. shashika anjana

      e unata awasanayak na wagene kella thani una neda dr.

    2. Anonymous

      pekshakayata sithanna yamak ithuru karana eka sarthaka kramayak

  17. Rukshan

    i dont watch kannada movies normely, but in this case, i am still shokking

    1. Movie Advisor

      Plz dont watch this movies ,if u do u will never watch kannada again.....

  18. Nirosh C

    ස්තුතියි චානක සහෝ.ජයෙන් ජය !

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Anonymous

    thnks

    1. Kaveesha

      Download

  21. Asanka Malaka

    මෙිකේ ෆිල්මි එක බාගත කරන්නේ කොහොමද

    1. චානක ඉඳුනිල්

      baiscopedownload.com

  22. D.Chamara

    bohoma sthuthi

  23. venus123

    onward 2020 film ekata sub eka dennakoo

  24. nish47

    ස්තූතියි සහෝ

  25. Tharusha Dihara

    Thanks bro !!!

  26. Kasun Jalitha

    උපසිරැසියට බොහොම ස්තූතියි චානක සහෝ
    මාර ලස්සන කතාවක් ❤️❤️❤️
    ජය වේවා !!!

    1. Anonymous

      Ftttt love story

  27. Ashen98

    Thank you for sub. Jiwithe yatharthaya pennana movie ekak.

  28. Shimar

    Dwnld krnne kohomada pls kiyanna

  29. Dil

    Thank you so much

  30. Shashika333

    Thank you.. link eka nathda

  31. Anonymous

    Thanks a lot

  32. oshan323

    honadata karapu sub aekak

  33. Saranga J. Liyanagama

    Thanks

  34. laksandapathum

    සිරාවටම කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්..සුපිරි මචං අවංකවම..සබ් එක හදන්න මහන්සි වුන සහෝදරයට ස්තුති කරන්න හිතුනා ෆිල්ම් එක බැලුවට පස්සේ..උඹට ජය සහෝ...ස්තුති ,දිගටම මේවගේ දේවල් කරන්න හැකි වේවා...

  35. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...‍
    සුපිරි ෆිලුම ඈ...
    සබ ඉතින් වෙනදා වගේම ගින්දර...
    දිගටම සබ් දෙමු ආ... ජය!

  36. Dushan Lakshitha Marasinghe

    හාට් ඇටෑක් හැදෙව්ව, කොල්ලෙකුටත් අඩන්න වෙච්ච ෆිල්ම් එකක් ... සබට ස්තූතියි

    1. Sheersha

      සුපිරි සහොදරයා

  37. A R

    මේ ෆිල්ම් එක මෙච්චර කල් නොබල හිටිය එක මගේ කරුමේ. සබ් එකට බොහෝම ස්තූතියි සහෝදරයා.

  38. Hasantha

    Thanks

  39. Dushan Lakshitha Marasinghe

    මටම පුදුමයි මේක බලල හාට් ඇටෑක් නොහැදිච්චි එකට. ඒ තරම් හුස්ම නවතින ෆිල්ම් එකක් ❤

  40. Dushan Lakshitha

    හුස්ම නැවතුන එක දිගට දවස් ගානක්ම යයනකල් මොනාද උනේ කියල හිතාගන්න බැරි උන ෆට්ට ලස්සණ ෆිල්ම් එකක් ❤️ සබට ස්තූතියි ❤️❤️

    1. Dhananjaya Samarathunga

      kohomada film eka down kraganne?

  41. Shehan Nimsara

    film eke link update karannako. link expire wela

  42. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......