Watch Trailer

The Grudge (2020) Sinhala Subtitle | ශාපලත් නිවෙස… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2020 වර්ෂයෙදී තිරගත වෙච්ච හොරර් චිත්‍රපටයක් රැගෙනයි. මේක බලන්න කලින් මීට කලින් ආපු චිත්‍රපට ටික බලන්න කියලා මං නිර්දේශ කරනවා. මොකද ඒවා බලල නැත්තම් මේක බලලා වැඩක් නැහැ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 4.1 ක් සහ කුණු තක්කාලි අගය 21 අරගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා.කුණු තක්කාලි අ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2020 වර්ෂයෙදී තිරගත වෙච්ච හොරර් චිත්‍රපටයක් රැගෙනයි. මේක බලන්න කලින් මීට කලින් ආපු චිත්‍රපට ටික බලන්න කියලා මං නිර්දේශ කරනවා. මොකද ඒවා බලල නැත්තම් මේක බලලා වැඩක් නැහැ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 4.1 ක් සහ කුණු තක්කාලි අගය 21 අරගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා.කුණු තක්කාලි අගය 21% වැනි අගයක් තමයි අරගෙන තියෙන්නෙ. පැයයි විනාඩි 34 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ Horror l Mystery කාණ්ඩ වලටයි. අධ්‍යක්ෂණය සිදු කරන්නෙ Nicolas Pesce විසින්. ඒවගේම රංගනයෙන් Andrea Riseborough l John Cho l Lin Shaye l Betty Gilpin l Demián Bichir l Jacki Weaver l William Sadler l Frankie Faison ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේ හැමදේම පටන්ගන්නෙ මොල්ඩුන් පරික්ෂවරිය වෙන ටවුමට ගියාට පස්සෙ. මොකද ඇයගෙ ස්වාමියා පිළිකාවක් නැතිවෙනවා. ඉතින් මෙයාට ළමයෙකුත් ඉන්නවා. ඒ හැමදේම අමතක වෙන්නත් එක්කලා තමයි මේ තීරණය අරගන්නෙ. ඒවගේම තමයි මෙයා පොලිසීයෙ කෙනෙක්. මෙයා යන දවසෙම වගේ කේස් එකක් හම්බවෙනවා. හැබැයි එයාට මෙහෙම එකක් මීට කලින් දැකලම නැහැ. මොකද ඒ මැරුණු කෙනා මාස ගාණක් තිස්සෙ කාර් එකේ ඉඳල තියෙන්නෙ මැරිලා. කිසිම කෙනෙක් හොයාගෙන නැහැ. ඉතින් විමර්ෂණ කටයුතු කරගෙන යද්දී මෙයාලට දැනගන්න ලැබෙනවා මීට අවුරුදු ගාණකින් වෙච්ච කේස් එහෙකට සම්බන්ධයක් තියෙන විත්තිය. ඇත්තටම කිව්වොත් මේක ගෙයක්. ඒ ගෙදරට යන කට්ටියට මරණය උරුම වෙනවා. ඉතින් මේ ගැන කලින් විමර්ෂණ කටයුතු කරපු කෙනා මොල්ඩුන්ට නවත්තන්න කියලා. හැබැයි එයා ඒ දේ නොඅහා ඒ නිවසට යනවා. ඉස්සරහට මොනවයි මොනවා වෙයිද කියන එකවත් නොදැන. ඉතිං මේ කෙනාටත් මැරෙන්න වෙයිද? තනියෙම නෙමේ තමන්ගෙ දරුවාවත් මරාගෙනම? මොකද කලින් හිටිය හැමෝම වගේ පිස්සු වැටිලා එකිනෙකාට මරාගෙන තියෙනවා. එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ.

හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

12,295 downloadsDownload The-Grudge-2020-Blu-Ray.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

12,295 downloadsDownload Subtitles71 KB

29 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Spenser Confidential (2020)

  3. Janodha

    Sub ekata thanaks machan...

  4. Marline

    ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ film එක release වෙනකං, ස්තූතියි sub එකට

    1. Chamal0101

      magabalageNadda hitiya sahoThankz lalu

  5. Suranjan

    Thanks jayawewa......!

    1. yeshika_234

      Jaya wewa bohom isthuti

  6. Bruce

    Thans saho sub ekata,. Jayawewaa,.

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහෝ..

  8. arawindasunimal

    Thanks sub ekata jayawewa................

  9. Dewadithya

    Thanks for Sub!

  10. ruchiralakmal

    Thanks for the sub!!!

  11. Anonymous

    Thankzzzzzzzz

  12. muditha gayan

    Thankzzzzzzzz

  13. Lahiru madhusanka

    Lahiru19921126

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  15. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  16. pradeep

    kohomada film eka downlad karganne..

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට
    පුළුවන්නම් Sadako (2019) සබ් දෙන්න සහෝ
    ජය වේවා!

  18. ruchiralakmal

    Thanks for the sub!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Anonymous

    1080p saha 4k walatath sinhala sub danawanam kochchara hodada....

  21. suranuwan

    thanks.........

  22. pradeep_kanchana

    sub aka denne nane

  23. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  24. Malith

    thanks mchan sub ekta

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  26. Shehan Harshana

    තෑන්ක්ස් සහෝ♥️

  27. Sachin Tharuka

    Hacker (2019) Movie eke subtitile eka WEBRip Copy ekatath set wena widihata update karanna puluwanda?