පොලිස් හදිසි ඇමතුම් අංශය. රාත්‍රී වැඩ මුරය. එක ඇමතුමක්. ගැහැනියක්… මට… මට මැරෙන්න ඕනෙ. කාටවත් බෑ උදව් කරන්න. කාටවත් තේරෙන්නෙ නෑ. හැමෝම මැශින් එකක් වගේ කියවනවා. ඔක්කොම බොරු කියන්නෙ. මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද? හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්. කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි, ට්…

පොලිස් හදිසි ඇමතුම් අංශය.
රාත්‍රී වැඩ මුරය.
එක ඇමතුමක්.
ගැහැනියක්…
මට… මට මැරෙන්න ඕනෙ.
කාටවත් බෑ උදව් කරන්න.
කාටවත් තේරෙන්නෙ නෑ.
හැමෝම මැශින් එකක් වගේ කියවනවා.
ඔක්කොම බොරු කියන්නෙ.
මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද?
හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්.
කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි,
ට්‍රේස් කරන එකයි, කාලය නාස්ති කිරීමක්.
මම කෝල් කලේ බේරෙන්න නෙවෙයි.
මට මැරෙන්න විතරයි ඕනෙ.
මාස ගානක් තිස්සෙ ප්ලෑන් කලා.
මම තුවක්කුවකුත් අරගත්තා.
එකක් නෙවෙයි දෙකක්ම.
දෙපාරක්ම උත්සහ කරල බලන්නත් හැදුවා.
ඒත් අන්තිම මොහොත් මට ඒකට හයියක් නැති වුනා.
ඉතින් අද මම හිතුවා…
ඒක කරලම බලන්න…
මේ ගෑනු කෙනා මහ රෑ පොලිසියට කතා කරලා මොකක්ද කරන්න යන්නෙ කියලා කතාව බලලම දැනගමු.
අගෝස්තු 6 වෙනිදා ZEE5 නාලිකාව ඔස්සේ තිරගත වුනු thriller drama ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Rensil D’Silva. රංගනයෙන් Manoj Bajpayee, Neena Gupta සහ Sakshi Tanwar දායක වෙනවා. ඉතින් මයුර මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. මගෙ කොටස ඉවර වෙන්න ටික දවසක් පරක්කු උනා. ඉතින් එ ගැනත් සමාවෙන්න. තවත් උපසිරැසියකින් හම්බ වෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
7,256 downloadsDownload Dial-100-2021.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
38 comments
ශාමල් මනෝජන්
Anonymous
Sub ekata thanks! 14 Phere film ekata sub denna..
Anonymous
Patta
Neo
Thanks both
Keep it up.Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටම ..ජයෙන් ජයම වේවා !!
Anonymous
Thank you
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
තැන්කු වේවා
Hasantha
Thanks
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
D.Chamara
bohoma sthuthi
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
අසංක
මේ ටිකේ පරන සබ් නොදීපු ෆිල්ම් ටිකක් හරි ටීවී සීරීස් ටිකක් හරි දෙන්න පුලුවන්නම් බයිස්කෝප්
සෙට් එකම එකතු වෙලා සීරීස් එකක් කරමු
හොලිවුඩ්ද බොලිවුඩ්ද අදාල නෑ ඕන එකක් දෙන්නlahiru
thanks bro
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම … !!
Anonymous
Manoj Bajpayee innawnm nobala komei
Thnks mchnlasheron
Thanks both
V.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටම
Anonymous
thnkz
Gayan
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks guyz
Anonymous
එලකිරි සුපිරිකිරි
Manoj
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Anonymous
Bhoomika(2021) sub plz
Samith
Thanks both
D.J
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
Redrux
Thnkz bro
Redrux
& sis
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
janaka
ela
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Sahan Gayantha
thanks a lot saho sub ekata
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම.
හැකිනම් 90 දශකයේ හින්දි චිත්‍රපට ටිකක් දෙන්න.