Watch Trailer

Dictator (2016) with Sinhala Subtitles | ඒකාධිපතියා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා චිත්‍රපටියක් අරගෙන. වෙනද වගේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි අද ගෙනාවෙ. අද ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. තරිඳු රුක්ශාන් අයිය තමයි මේ චිත්‍රපටිය බාරගෙන බාගයකුත් කරලා තිබුනේ. ඉතින් මම ඉල්ල ගත්තා ඉතුරුටික කරල එවන්නම් කියලා. 2016 අවුරුද්දෙ ජනවාරි මාසයේ තිරගත වීම ආරම්බ…

Dictator (2016)

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා චිත්‍රපටියක් අරගෙන. වෙනද වගේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි අද ගෙනාවෙ. අද ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. තරිඳු රුක්ශාන් අයිය තමයි මේ චිත්‍රපටිය බාරගෙන බාගයකුත් කරලා තිබුනේ. ඉතින් මම ඉල්ල ගත්තා ඉතුරුටික කරල එවන්නම් කියලා.

2016 අවුරුද්දෙ ජනවාරි මාසයේ තිරගත වීම ආරම්බ වූ මේ චිත්‍රපටියේ IMDb අගය 4.4ක් වෙනවා. Sriwass ගේ අධ්‍යක්ශනය කල මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ Nandamuri Balakrishna, Anjali, Sonal Chauhanm, Vikramjeet Virk සහ Rati Agnihotri. මෙහි සංගීතය S. Thaman.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි චන්දු කියන්නෙ ධර්මා සමාගමට අයත් මාර්ට් එකක්. සාමාන්‍ය සේවකයෙක් විදිහට. එයාගෙ බිරිඳ තමයි කාත්‍යා කියන්නෙ. මේ චන්දුගෙ ගෙදර ඉස්සරහ ගෙදරට එනවා ලස්සන කෙල්ලෙක්. එයාගෙ නම තමයි ඉන්දු. මෙයාට මැරයින්ගෙන් ටිකක් කරදරයි. මේ චන්දු ඒ මැරයො එක්ක සටන් කරලා ඉන්දුව බේර ගන්නවා. මේ අතරෙ චන්දුගෙ මාර්ට් එකේ ලොකු හොරකමක් වෙනවා. චන්දු මේ හොරකම කලේ එයා කියල කියනව. ඒ හින්ද එයාව පොලීසියට අල්ලගෙන යනවා. පොලීසියෙන් එයාව අරගෙන යනවා වෙන තැනකට. එතනට එනවා ධර්මා සමාගමෙ අයිතිකාරයා. එතනින් පස්සෙ තමයි මේ කතාව සම්පූර්නයෙන්ම වෙනස් වෙන්නෙ.

මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.

Dictator (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dictator (2016) Telugu HDRip – 700MB – x264 – 1CD – MP3

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,666 downloadsDownload Dictator-2016.Baiscopelk.com_.zip68 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට සහ M.T.Rර්‍. තරිදු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,666 downloadsDownload Subtitles68 KB

20 comments

  1. Dasun Dilshan

    patta patta bro...... :D

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. udi

    TNq wewa

  4. anushka dilshan

    එලම ජය වෙවා

  5. silent$

    Pattttaaaaaaaaaaaaaaaaaaa

  6. Nirodha uthpala

    Dennata may thanke soo much hode digatama dei much obata Jayen jata

  7. Sameera

    Thank Saho Sub Ekata

  8. Dishan Kavinda

    Elama Digatama Sub Damu

  9. Kulanjana Maduranga

    niayamai…telugu nm ithin aniwa balanawa thama...thanks DAHARA sis & THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Jila

    thanx machan.. me wage film ekak enne koi weleda kyala bala bala hitiye

  11. ishan

    ela jaya wewa dennatama!!!!!!!!!!!!!

  12. maheshbabu

    thank's for sub.....Supreme(telugu) movie 1ta sub demuko

  13. Amila Kaushalya

    thada bro ma vaga film denna para

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dhananjaya Chamath

    ස්තූතියි

  16. krishan

    machow srimanthudu eke sub eka diyanko

  17. [R]IDER

    meke link ekak hoyala dennako ane

  18. lahiru

    supiri

  19. Shehan Madumalka

    Thanks bro

  20. Tharaka Lahiru

    tnq