Watch Trailer

The Autopsy of Jane Doe (2016) with Sinhala Subtitles | සිරුර කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

ඔයාල හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔන්න මං බය වෙන්න ආස අයට බලන්න චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය එළිදැක්වුනේ 2016 දෙසැම්බර් 21. නිෂ්පාදනය IM Global සමාගම විසින්. මෙහි අධ්‍යක්ෂක André Øvredal විසින් වන අතර, පිටපත සඳහා Ian B. Goldberg, Richard Naing දායක වී තියෙනවා. මෙහි ප්‍රධන චරිත සඳහා Emile…

The Autopsy of Jane Doe (2016)

ඔයාල හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔන්න මං බය වෙන්න ආස අයට බලන්න චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය එළිදැක්වුනේ 2016 දෙසැම්බර් 21. නිෂ්පාදනය IM Global සමාගම විසින්. මෙහි අධ්‍යක්ෂක André Øvredal විසින් වන අතර, පිටපත සඳහා Ian B. Goldberg, Richard Naing දායක වී තියෙනවා. මෙහි ප්‍රධන චරිත සඳහා Emile Hirsch, Brian Cox, Ophelia Lovibond යන නළු නිළියන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.9 ක අගයකුත් Rotten tomatoes හී 87% ක අගයකුත් ලබා ගෙන තියෙනවා. මං මේ චිත්‍රපටිය බැලුවෙත් 11ට විතර!! (නෑ නෑ රෑ නෙමෙයි. උදේ :p). මේ චිත්‍රපටියේ සිරුරේ අවයව පෙන්වන දර්ශනත් තියෙනව. ඒ හින්දා පොඩි අය එක්ක බලද්දී දන්නවනේ. ඒ වගේම මේ අවස්ථාව ලබාදුන් බයිස්කෝප් අඩවියේ සමන් ප්‍රසාද් සහෝටත් ස්තූති කරන්න කැමතියි.

කථාව ගැන කියනවනම්, කාන්තාවක් හා පිරිමි දෙදෙනෙකු අභිරහස් ලෙස නිවසක් තුළම ඝාතනයට ලක්වෙලා. පිටින් කව්රුත් ආ බවට කිසිදු සළකුණක් නැහැ. ඒත් කථාව පටන් ගන්නේ මේ සිදුවීම නිසා නෙවෙයි, එම නිවසේ පහත මාළයේ තිබී හමුවන කාන්තා මළ සිරුරක් නිසා. “ඇය කව්ද?“ උත්තර නැති ප්‍රශ්නයක්. පොලිසිය ඇය “ජේන් ඩෝ“ කියල නම් කරනවා. ඉතින් ඇගේ මරණ පරීක්ෂණය බාර දෙන්නෙ ප්‍රසිද්ධ මරණ පරීක්ෂයන් යන “ටිල්ඩන්“ පිය පුතු දෙපළට. ඉතින් පොලිසියට මරණයට හේතුව ඉක්මනින්ම ඕන නිසා ඔවුන් මරණ පරීක්ෂණය එදාම පටන් ගන්නවා. කථාව පටන් ගන්නෙ මෙතැනින්. ඇය කිසිදු බාහිර තුවාලයක් නැතිව මිය ගිය අයෙක්! ඔවුන් ඇගේ සිරුර පරීක්ෂා කරන වාරයක් වාරයක් පාසා ඔවුන් දෙදෙනා මැදි වන්නේ උත්තර නැති ප්‍රශ්න ගොඩකට. අන්තිමට මොකක් වෙයිද? මරණයට හේතුව හොයාගන්න පුළුවන් වෙයිද? ටිල්ඩන් පිය පුතු දෙපළට මොනව වෙයිද? ත්‍රාසය හා කුතුහලය රැගත් මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම බලන්න කියල මං ඔයාලට ආරාධනා කරනවා. 

The Autopsy of Jane Doe (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Autopsy.of.Jane.Doe.2016.720p.BluRay.X264-AMIABLE

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

15,635 downloadsDownload The-Autopsy-of-Jane-Doe-2016.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HiranthaSilva2-e1485205886189.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

15,635 downloadsDownload Subtitles28 KB

38 comments

  1. sujeewa

    හම්මේ...ඇති යාන්තන්.මේක දෙනකන් බලන් හිටියේ.බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

    1. Hirantha

  2. sanju

    sub ekata thankz mchoo eth me link eka weda ne bro mata weda karana link ekak denawada .. torrent file eka hoya ganna be

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  8. Rajitha

    Thanks machan......jayawewa.....!

  9. punsara

    supiriyakne dila tiyenne tnqq sahoo

  10. maheshbabu

    ela..ela..bro

  11. aluth.lk

    me films walata sub depang bng!

    Arsenal 2017
    Baked in Brooklyn 2016
    Brotherhood 2016
    Lovesick Get Over It 2016
    The Young Offenders 2016
    Vanished Left Behind Next Generation 2016

    1. Supitha

      matath brotherhood one

  12. Web-බුවා

    මේක ගොඩක් හොඳයි වගේ මං T එක බැලුවා. BR ආවාම ගමුකෝ. :P
    සබට බොහොම ස්තූති සහෝ!

    ජය! :)

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Supitha

    menna mekatath dila. thanx hirantha saho. 1 venida unlimimted data valin gaththa 1 k meka :p. danwath balanna one

  16. madu

    Thank you

  17. Raveesha Sandamin

    Sub ekata thanx ahhh.. .

  18. mithun

    මෙ වගේ හොර් ෆිල්ම් සෙට් උනොත් දිගටම දෙන්න

  19. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  20. Viraj

    sub ekata thanks saho..

  21. Hasindu devinda

    Superb bro

  22. sachintha

    elzz

  23. Crazy guy

    Macho link eka denna

  24. යුරාන් ධනුක

    බොහොම ස්තූතියි සහෝ..

  25. HD9922

    Thnak you!!!

  26. Dewadithya

    Thanks for sub!

  27. සසිදු කවිෂ්

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ

  28. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  29. sangeeth

    Me movie aka nm kiyanna deyak na superb. Family entertaining akk ganna nam amarui. mokada meka autopsy story akk nisa. habai balanawa nm menna horror movie. supiri

    1. Anonymous

      move aka link aka dapanko

  30. Sohan Jayasooriya

    Thanks Saho

  31. sasith lakshitha

    nice

    1. sachithra

      me sub file eka currupt wela tiyenawanam danna puluwanda

    2. Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.

  32. Akila Dilhara

    Thanks for Sub...

  33. මම

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….