Watch Trailer

Die Another Day (2002) | ජේම්ස් බොන්ඩ් හා උතුරු කොරියානු මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ විසි වෙනි චිත්‍රපටය අද අරගෙන ආවා. ඇත්තටම මේ තමා මම මුලින්ම බලපු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයත්. මේකට පස්සේ ආව ඉතුරු කතා තුනෙන් දෙකකටම බයිස්කෝප් අඩවියේ දැනටම සිංහල උපසිරැසි සමඟ දීලා තියෙනවා. ඒ 21 ට හා 23 ට. ඒ කියන්නේ ලබන සෙනසුරාදා මම දෙන විසි දෙවෙනි කොටසෙන් පස්සේ බය…

D.Another.Day
ඔන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ විසි වෙනි චිත්‍රපටය අද අරගෙන ආවා. ඇත්තටම මේ තමා මම මුලින්ම බලපු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයත්. මේකට පස්සේ ආව ඉතුරු කතා තුනෙන් දෙකකටම බයිස්කෝප් අඩවියේ දැනටම සිංහල උපසිරැසි සමඟ දීලා තියෙනවා. ඒ 21 ට හා 23 ට. ඒ කියන්නේ ලබන සෙනසුරාදා මම දෙන විසි දෙවෙනි කොටසෙන් පස්සේ බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවටම උපසිරැසි දීම සම්පූර්ණ වුණා කියන එකයි. මේ තමා වර්ෂ 2000 න් පස්සේ දශකයේ පළමුවෙනි චිත්‍රපටය. ඒ වගේම Pierce Brosnan ගේ අවසාන බොන්ඩ් චරිත නියෝජනය. හොඳයි අපි කතාව දිහා පොඩ්ඩක් බලමු.

චිත්‍රපටය පටන් ගන්නේ ජේම්ස් බොන්ඩ් උතුරු කොරියාවේ මෙහෙයුමකට සහභාගී වෙන දර්ශනයකින්. ඒත් මෙහෙයුම මැද්දී කවුරුන් හෝ ජේම්ස් බොන්ඩ් ව පාවා දීම නිසා ඔහුව කොටුවෙනවා. ඉතින් ඔහුට සියදිවි නසාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ වගේම ඔහුගෙන් දරුණු විදියට ප්‍රශ්න කරන්නත් පටන් ගන්නවා. මේ පාවා දීම කරන්නෙ කවුද? ඔහුට උතුරු කොරියාවෙන් එළියට එන්න ලැබේවිද? ඒ ඔක්කොම අද දැනගන්න ලැබේවී.

එහෙනම් තව දින දෙක තුනකින් මම දෙන අවසාන ජේම්ස් බොන්ඩ් උපසිරැසිය සමඟින් හමුවෙමු. 268

Die Another Day (2002) on IMDb

 

 

496 MB කොපිය මෙතනින් බාගන්න

EB452C613D09247213F7CAFA86CD85A443AD6280 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,486 downloadsDownload D.Another.D.007x20.2002.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 19                                                                                                              007 – 21 >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,486 downloadsDownload Subtitles49 KB

30 comments

  1. Nisal Lakshan

    එල එල තෑන්ක්ස්

    1. Nisal Lakshan

      මම 1 රොයිලි අයියගෙ සබ් එකකට එක වෙනව කියන්නෙත් ලොකු දෙයක්නෙ .

  2. danuka

    Thnxzzzzz

  3. mihin ලංකා

    බොහොම තුති!

  4. ganidu

    තෑන්ක්ස් වේවා!

  5. ccnp

    Thanks

  6. tharanga

    එල සහෝ

  7. chamath cafe

    නියමයි සහෝ දිගටම දෙන්න තව 1 යි

  8. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  9. Saman Prasad ( Black Cobra )

    thanks Royly aiye... ehenm Ithin Daniel Craig pattata haremu ne... Quantum of Solace...

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලියො :P :P
    අන්තිම එකත් වෙඩි වගේ දෙමු :D ජය

  11. “චූටී මල්ලි”

    එල එල සහෝ මේකෙන් පස්සෙ
    අර මන් කලින් ඉල්ලුව 1 දෙයි කියලා හිතනවා
    සබට තුති
    ඔබට ජය.....

  12. jagath ranasinghe

    godak thank,s roili ayyya,oyage hama film subtitile ekakma niyamai,oyagen illimak karanava ayye jakie chang inna nre police story kiyala film ekak tiyenava eka poddak balanavada apA HATA LABADENNA

  13. NCJD

    Thanks

  14. Srilal

    Meka thamai mamath mulinma balapu Bond film eka. Aya banava. Thanks

  15. sp පියමල්

    thanks අයියේ

  16. mudiya / මුදියා

    එල කිරි රොයිලියෝ.
    මාත් බැලුව මේක.
    සුපිරි වැඩක් කරේ.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ,ජයවේවා.

  18. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  19. chandana

    බොහොම ස්තූතියි

  20. amal

    thanks

  21. පසිඳු සහෝ

    ස්තුති වේවා

  22. Sanjeewa

    Ela, Thanks . . .

  23. nidi

    Rouly, thanks very much!

  24. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  25. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  26. TharakaWAS

    Thanks for sub...!!!

  27. avishka360

    Thanks

  28. Anonymous

    THANKS

  29. Anonymous

    tnx