හොඳයි මෙන්න එහෙනම් දහ නව වැනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගෙනාවා. ඒ වගේම මේ තමා 90 දශකයේ තිරගත වෙච්ච අවසාන චිත්‍රපටය. මින් පස්සේ අපි අඩිය තියන්නේ වර්ෂ 2000 න් පස්සේ ආපු චිත්‍රපට වලටයි. ඒ ගැන අපි එතකොට කතා කරමුකෝ නේද? මේ තමා මම ආසම බොන්ඩ් රූබරියෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්න චිත්‍රපටිය. බාගෙනම බලන්නක…
![]()
හොඳයි මෙන්න එහෙනම් දහ නව වැනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගෙනාවා. ඒ වගේම මේ තමා 90 දශකයේ තිරගත වෙච්ච අවසාන චිත්‍රපටය. මින් පස්සේ අපි අඩිය තියන්නේ වර්ෂ 2000 න් පස්සේ ආපු චිත්‍රපට වලටයි. ඒ ගැන අපි එතකොට කතා කරමුකෝ නේද? මේ තමා මම ආසම බොන්ඩ් රූබරියෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්න චිත්‍රපටිය. බාගෙනම බලන්නකෝ ඒ ගැන. 🙂
අපි කතාව දිහාට හැරෙනවනම් අද කතාව පටන් ගන්නේ M ගේ මිත්‍රයෙක් වෙන ශ්‍රීමත් රොබට් කිං ගේ මුදල් වගයක් ස්විස් බැංකු කරුවෙක්ගෙන් ලබාගන්නට යන තැනෙන්. එතනදි බොන්ඩ් ට අවශ්‍ය වෙනවා එක්තරා සිද්ධියකට සම්බන්ධ කෙනෙක් ගැන දැනගන්න. ඒත් එතනදි ඇතිවෙන තත්වයකදී නොදන්නා තුවක්කු කරුවෙක් එල්ල කරන ස්නයිෆර් ප්‍රහාරයකින් බොන්ඩ් ව බේරගන්නවා. ඒත් ආපහු ලන්ඩනයට ඇවිල්ලා මේ සල්ලි ගැන ආපහු බලද්දී….. එක්කෝ ඕනෙම නෑ. ඔය පළවෙනිම විනාඩි 10. ඉතුරු ටික ඉතින් බාගෙන බලන්නකෝ.
හොඳයි එහෙනම් ලබන සතියේ හම්බවෙමු. තව නම් සෑහෙන ටිකයි දෙන්න තියෙන්නේ. 266
7AF5C15BAD71D8137FF9E71DB86FDD3D6F999E7E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,774 downloadsDownload T.World_.I.N.E.007x19.1999.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
25 comments
amila
asiri
Anith awath denna maru
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...sp පියමල්
2000න් පස්සේ ඒවාත් ගොඩාක් හොඳ වෙයි කියලා හිතනවා,thanks අයියේ
සමීර චතුරංග
නියමයි අයියා,මේක අදම බලනවා..බොහෝම ස්තුතියි.
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා!
“චූටී මල්ලි”
ඔව් නේ තව
ටිකයි
එල එල රොයිලි
සබට තුති
ඔබට ජය................nipuna prasad
thanksssss
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
chanuka
ela.
හර්ෂ ලහිරු
එලකිරි රොයිලියෝ ඒ ටිකත් වෙඩි වගේ දීලා දාමු
ස්තුතියි සහො :P :P ජයmudiya / මුදියා
අඩෙ අප්පා පොඩි කොපි තියෙන එකනම් මරු හොඳේ.
දැන් දෙන ඒවගෙ නම් එහෙම ඔළුවෙ තියෙනව.
ඉවර වෙන්නත් ළඟ ඇති මයෙ හිතේ.
නියමයි රොයිලියෝ.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!rosheen
super work saho...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි රොයිලි අයියේ , තව බොහොම ඩිංගයි ඔහොම යන්, ජයවේවා.
Saman Prasad ( Black Cobra )
thanks thanks...
ශාන් විමුක්ති [විමා]
අනේ අප්පේ රෝයිලියාගේ තියන පැණි කම :P
හෙහ් හේ සබට බොහොම තුති රොයිලියෝDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍saman
supiri wedak. thanks
Inusha Ambagahawaththa
සුපිරි වැඩක්. නියමයි සහෝ !!!
Amila Mudalige
සබ් එකට ගොඩාක් ස්තූතියි!
TharakaWAS
Thanks for sub...!!!
avishka360
Thanks
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
tnx
Anonymous
Thanks Brother
Advertisement

ThnxZz pattaaaa