Watch Trailer

Ninja Shadow of a Tear (2013) | පළිගැනීමේ කලාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නේ මරු ඇක්ෂන් බයිස්කෝප් එකක්..හැමදාම ටීවී සිරිස් දෙන එකේ ෆිල්ම් එකකුත් දෙන්න හිතුවා ඔන්න. මේකේ නම තමයි “Ninja :Shadow of a Tear” මේකේ පලවෙනියට ආපු ෆිල්ම් එකකුත් තියෙනවා, ඒක ඇවිත් තියෙන්නේ 2009 අවුරුද්දේ..ඒකෙ සිංහල සබ් එකයි, විස්තරයි ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. බයිස්…

Ninja Shadow of a Tear (2013)
ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නේ මරු ඇක්ෂන් බයිස්කෝප් එකක්..හැමදාම ටීවී සිරිස් දෙන එකේ ෆිල්ම් එකකුත් දෙන්න හිතුවා ඔන්න. මේකේ නම තමයි “Ninja :Shadow of a Tear” මේකේ පලවෙනියට ආපු ෆිල්ම් එකකුත් තියෙනවා, ඒක ඇවිත් තියෙන්නේ 2009 අවුරුද්දේ..ඒකෙ සිංහල සබ් එකයි, විස්තරයි ඔයාලට මෙතනින්  ගන්න පුළුවන්. බයිස්කෝප් එකක හැම කෙනෙක්ම වගේ ඉස්සරලාම බලන i.m.d.b අගය මේ ෆිල්ම් එකට 6.7 ක් වගේ ලැබිලා තියෙනවා.

මේ ෆිල්ම් එකේ තියෙන ෆයිට් ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ. සුපිරි විදිහටම ඇතිවෙන්න ෆයිට් තියෙනවා ඔන්න. මේකේ ප්‍රධාන නළුවා විදිහට රඟපාන්නේ Scott Adkins..කතාව ගැන කතා කිව්වොත්, පළවෙනියෙන්ම වෙන්නේ ඔහුගේ බිරිඳව මරනවා කෙනෙක්. ඊට පස්සේ කතාවට පදනම් වෙන්නේ ඔහු ඒ පුද්ගලයගෙන් පලිගන්න හදන විදිහ. පලිගන්න පුළුවන් වෙයිද නැද්ද කියලනම් මම දන්නේ නෑ. ඔයාලත් බලන්නකෝ එහෙනම්, සියල්ලටම ජයවේවා.

Ninja Shadow of a Tear (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න DA9EBA02E27E5E6B157FC5F8A8E60D84A214BEB8 1.59 GB කොපිය මෙතනින් බාගන්න 6760966FFD7AF58A32D69ACA58B3EB582CD41B10 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,888 downloadsDownload Ninja-Shadow-of-a-Tear-2013.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රසන්න ප්‍රියදර්ශන

Subtitles

12,888 downloadsDownload Subtitles46 KB

69 comments

  1. dev

    im the 1st..maru maru

    1. XXකොල්ලා

      elazzzzzzzzzzzzzzz

  2. Dharshana...

    thanks.

  3. asiri

    elane man asama awa meyke 1st akath patta

  4. quik

    thanks

  5. was

    නියමයි මචං ඔය තියෙන්නේ ෆිල්ම්

  6. pathum

    BOHOMA PIN MACHO

  7. Siraj

    ‍සු‍පි‍රි‍යි ‍නේ, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍ෆිල්‍ම්‍ ‍ව‍ල‍ටත්‍ ‍සබ්‍ ‍දෙන්‍‍න ‍බ‍ලන්‍‍න.

  8. chamath cafe

    මේක නම් අනිවා බලනවා මේකේ පළමු එකත් පට්ටම පට්ට

  9. yasas

    Ela film aka subs walata thanks

  10. ranga

    aniwa balanwa saho

  11. venura

    ade adama balanwa tx

  12. niro98

    thanks bro jaya wewa scott is my favourite

  13. tharanga

    සුපිරිනේ මචෝ පළමු එකත් සුපිරි

  14. nipuna prasad

    thanks sahota issarahath tv wagema films demu

  15. geeth

    gindarama filmssssss

  16. Lahiru

    niyamayi kollo

  17. shann

    ඔය තියෙන්නේ නියමම එකක්

  18. wow

    wow,maru :D

  19. charitha polgasdeniya

    patta... !!!
    jayawewa....

  20. සමීර චතුරංග

    නියමයි,ෆිල්ම් ඒක බාගෙන තිබ්බේ,දැන් බලන්න ඇහැකි.ඉක්මණට දුන්න එක නම් වටිනවා.

  21. danika

    txz

  22. danuka

    maxxaaa.............

  23. shalana

    Thanks machan....

  24. jack

    පට්ටයි මචෝ. බොහෝම ස්තුතියි.

  25. “චූටී මල්ලි”

    ගින්දරනෙ
    කරාටි 1ක් නේද මේ
    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  26. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි එකනම් බැලුවා මේකත් එක වගේම ඇතිනේ
    ස්තුතියි සහො :P :P ජය

  27. tharindu

    Meke 1 kath ai suppa....
    mekath ithin pattAtama athi onna saho ehenam baganna damma...

  28. Achintha sameera

    ප්රසන්න
    ප්රියදර්ශන තැන්ක්ස් සබ් එකට.අලුත් මුනක් වගේ.එල එල තව හොද එකකට සබ් එකක් දෙන්න...

  29. Pushpa Kumara

    fatta macho thanx

  30. සචිත උදාර

    එල සහෝ... බොහොම ස්තූතියි.

  31. dev

    bohoma stuti saho... .

  32. dev

    bohoma stuti saho

  33. Thusitha Suminda

    එල මචං, මමත් බාලා බලන්නම්.

  34. ANJANA

    thnks...

  35. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  36. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ....

  37. Tharindu

    yuri boyka mu yakek :P kiyanna deyak na meyage film nam.

  38. sp පියමල්

    thanks සහෝ

  39. නලින්

    නියමයි ප්‍රසන්න සහෝ

    ජය වේවා!

  40. supun

    ජයෙන් ජය සහෝ...

  41. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Yashoda Hemal

    man aasamama Naluwek Thanks machn sub ekata

  43. nalaka

    ela ela romba thanks..bro..

  44. Nisal Lakshan

    thankxx ela..

  45. danushka

    thanks machan,,,,,,

  46. namika

    දෙනකන් බලාගෙන හිටියේ! මේක ඇවිල්ලා සුපිරිම සටන් චිත්‍රපටයක්.
    මම පලවෙනි කොටසත් බැලුවා. scott adkins කියන්නේ මගේ ප්‍රියතම සටන් නළුවා.
    undesputed ෆිල්ම් වල එයාගේ වැඩ දැක්කනේ, එයාගේ බොරු පාරවල් නෑ, ඔක්කොම ඇත්ත ඒවා තියෙන්නේ, බොහොම ස්තුතියි සහෝ මේක දුන්නට.
    සිංහල සබටත් බොහොම ස්තුතියි!

  47. bee

    ela ela tnx

  48. mudiya / මුදියා

    එල එල ප්‍රසා.
    අනිව බලනව මේක.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  49. ශාන් විමුක්ති [විමා]

    බොහොම ප්‍රසන්න ස්තුතියි සහෝ උපසිරසට
    මේකේ පලවෙනි එකනම් බැලුවා
    මේකත් බලමුකෝ එහෙනම් ඔන්න :D

  50. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

Load more comments