ඉතින් මේක මගෙ පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. DIE FIGHTING (2014) මේ ෆිල්ම් එක පාදක වෙලා තියෙන්නෙ Z කියන ක්‍රියාදාම නළුවන්ගෙ කණ්ඩායමක් වටා. ඔවුන් ලොස් ඇන්ජලීස් වලට එන්නෙ තමන්ගෙ කණ්ඩායමට හිමි සිනමා සම්මානයක් ලබා ගැනීමටයි. තම තමන්ගේම කියලා හීන ගොඩකුත් එක්ක.නමුත් ඔවුන් නන්නාඳුනන අධ්‍යක්ෂක කෙනෙක්ගෙ ඇත්…

ඉතින් මේක මගෙ පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. DIE FIGHTING (2014) මේ ෆිල්ම් එක පාදක වෙලා තියෙන්නෙ Z කියන ක්‍රියාදාම නළුවන්ගෙ කණ්ඩායමක් වටා. ඔවුන් ලොස් ඇන්ජලීස් වලට එන්නෙ තමන්ගෙ කණ්ඩායමට හිමි සිනමා සම්මානයක් ලබා ගැනීමටයි. තම තමන්ගේම කියලා හීන ගොඩකුත් එක්ක.නමුත් ඔවුන් නන්නාඳුනන අධ්‍යක්ෂක කෙනෙක්ගෙ ඇත්තටම කියනවනම් පිස්සෙක්ගෙ හුදු අශාවකට සැබෑ ජිවිතෙදිත් චිත්‍රපට ජවනිකා වලට මුහුන දෙන්න වෙනවා.
මේක ටිකක් අමුතු ෆිල්ම් එකක්. කථාව අන්තිම වෙනකන් වෙන දේ හිතාගන්න බෑ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මේකෙ ප්‍රධාන නළුවා වන Fabien Garcia. ඇත්ත ජිවිතෙත් එයා එහෙම කෙනෙක්ද දන්නෙ නෑ. ඔයාලම මේක බලලා තිරණය කරන්නකෝ. ඉතින් මේක මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම නිසා මට ඔයාලගේ අදහස්, ගල් මුල්, යෝජනා වටිනවා. ඔයාලගෙ අදහස් උදහස්, ගල් මුල් comment එකකින් දන්වනව නම් ඒක මට උදව්වක් වෙයි. ආයෙත් මේ වගෙ නිර්මාණයකින් සෙට් වෙමුකො.
නැවත හමුවෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,034 downloadsDownload Die-Fighting-2014-Blu-Ray.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් සම්පත්
Subtitles
46 comments
Jack
Thanu
Ela film 1k wage. Thanx sub 1ta
සසිනිකා කුලතුංග
පළවෙනි වැඩේට
සුභ පැතුම්!
ස්තූතියි උපසිරැසියට
ජය!:)Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.niyama filumak ne genath thiyenne.Great work & Lot of thanks PRADEEP saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa.....
නලින් පෙරේරා
ස්තුතියි ප්‍රදීප් සහෝ. අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ජය වේවා!
තිසර නියෝ (#Hail_Hydra)
:P
Wellcome
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Fuka
congratz bro......keep it well
යොහාන් භාතිය
පළමු උපසිරැසියට සුබපැතුම්! ජය වේවා!!
sanath
thanks machan subekata...........
thwa me wage figth theyena film ekak aran enna........... jaya..lakmal
meka blan nathuwa hitiye sub nathi nisa. dan akath hari thanx bro....
ruchira sampath
niyamai
pradeep
ඔයාලා හැමෝගෙම අදහස් වලටයි,දිරි ගැන්වීමටයි ගොඩක් ස්තුතියි.
ඒ වගෙම BAISCOPE අඩවියටත් ගොඩක් ස්තුතියි.
තව සබ් එකකින් හම්බවෙමුකො!!THANKS TO ALL OF YOU FOR COMMENTS AND THE SUPPORT YOU PROVIDED!
GOOD LUCK!෴නැවත හමුවෙමු෴
Chathura
nice.i wish you
Kasun
සබට තුති සහෝ !!!!!
ජය වේවා!
වැඩේ දිගටම කරගෙන යමු.MILINDA
ela saho,
digatama sub dennako, mamath film eka banawa,
Good Luckrejith
top thanks
shan
thanks machan
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! දිගටම සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........sankha sandaruwan
Maxxxxxa
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
pradeep
ගොඩක් ස්තුතියි රොයිලි සහෝ.
HAPPY NEW YEAR TO BAISCOPE AND TO YOU!!!!
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll: :lol: [:Qboo] [:Qclap]Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll: :lol:isuru
1st sub ekata suba pathum.
DoN
Movie එක හොදයි.. ද්‍රෝහියෙකුගේ දිනන කතාවක්..sub එකට ස්තුතියි...
සාරංග
පළමු උපරසිරැසියට සුභ පැතුම් !
ජය වේවා !!
- සාරංග -
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!bee
patta patta jaya wewa............
pradeep
HAPPY NEW YEAR 2015!
බයිස්කෝප්වාසීන් හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන
෴සුබ අලුත් අවුරුද්දක් වේවා!෴kavi
godak sthuthi pradeep !!!!!!!!
shanuka gunasekara
elama ela film ekak.patta.sub ekata thanksssss.me wage tawa film walata sub denna wish karanawa.baiscope ekata jaya!!!!!!!!!!!!!!!!!!!!!
indika
thn Q :)
MILINDA
ayya film eke action nam super. story eka tikak awul. but super film. Thawa ma wage sub danna. Thanks!
adisha
kathava avlak ne suppa anthima venakan balanna one therum ganna
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chinthaka
thankz broooooooooo
thanu
Thanku sub 1ta, puluwannam me wage thawa martial arts movies tikakata sub dendako
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..venu
good luck and all the best..
sucharith
thank u so much
Kanishka Kavinda
thanks bro jaya wewaa
roshan b rathnayaka
එල මචන් සුපිරි වැඩක් ......පට්ට
Pasindu ukwatta
thks
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරන්න.
ෆිලුම නම් පට්ටයි වගේ,
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.