Watch Trailer

The Marine 4: Moving Target (2015) | පලායන ඉලක්කය.. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙමත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මට මේ චිත්‍රපටය ලබා දුන්න එකට ස්තුතිවන්ත වෙන්න ඕන සමීර චතුරංග අයියාට. මීට වඩා කලින් දෙන්න උත්සාහ කළත් විදුලිය ඇණහිටීම් නිසා ටිකක් පරක්කු වුණා . ඉක්මනට චිත්‍රපටය ගැනත් කියන්නම්. මේ චිත්‍රපට පෙළේ තුන්වන චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයට පණ…

The Marine 4 Moving Target 2015

ආයෙමත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මට මේ චිත්‍රපටය ලබා දුන්න එකට ස්තුතිවන්ත වෙන්න ඕන සමීර චතුරංග අයියාට. මීට වඩා කලින් දෙන්න උත්සාහ කළත් විදුලිය ඇණහිටීම් නිසා ටිකක් පරක්කු වුණා . ඉක්මනට  චිත්‍රපටය ගැනත් කියන්නම්. මේ චිත්‍රපට පෙළේ තුන්වන චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ   Mike ‘The Miz’ Mizanin විසින්මයි. Matthew MacCaull , Melissa Roxburgh යන අය සෙසු චරිතවලින් දායක වෙනවා. අධ්‍යක්ෂණය William Kaufman විසින්. WWE Studios එකෙන් කරපු වැඩක්. මේක අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ලැබිලා තියන IMDb අගය 5.5 ක්.

කතාව ගැන කිවුවොත්, තුන්වන චිත්‍රපටයේ යුධ සේවය නිමා කරලා තමන්ගේ නගරයට ආපු ජේක් කාටර් තවත් ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙනවා. ජේක් ඊට පස්සේ පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනයක රැකියාවක් ලබාගන්නවා. මෙයාට භාර වෙන පළවෙනි රාජකාරිය තමයි රජයත් එක්ක එකතු වෙලා ඔලීවියා ටෙනස් කියන තරුණිය ආරක්ෂිතව නීතිපති කාර්‍යාලයට ගෙන යාම. ඔලීවියා ළඟ තියනවා ජෙනෙසිස් කියන ආරක්ෂක සංවිධානයේ ඇතුළේ සිදුවෙන වංචා පිළිබඳ දත්ත ඇතුළත් ගොනුවක්. මෙයා මේක නීතිපතිට භාර දෙනකම් ආරක්ෂා කරගන්න එකයි ජේක් කාටර්ගේ වගකීම. ජේක් කාටර් අභියෝගවලට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය  ඉටු කරන්න කටයුතු කරන හැටි මේ චිත්‍රපටයේ සටන් ජවනිකා බොහොමයක් එක්ක අපූරුවට ඉදිරිපත් කරලා තියනවා.

ඔය ඇතිනේ කතාව ගැන . හැමෝම බලන්න එහෙනම්. අඩුපාඩුවක් තිබුණොත් කියන්න. යන ගමන් පුංචි අදහසකුත් දක්වලා යන්න.  දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග!

The Marine 4: Moving Target (2015) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2C047FCF1E32855883623848535B7554B30C4562

1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න

797C3978A4397A67CC96A56BF9258F1843370A60 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,613 downloadsDownload The.Marine.4.Moving.Target.2015.baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,613 downloadsDownload Subtitles63 KB

67 comments

  1. Sandun Tharuka

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.

  2. Gayan Tharaka

    Ela Machan.. Sthuthiy... :D

  3. thruwa

    patta kollo

  4. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Jack

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  6. නලින්

    ස්තුතියි අදිත සහෝ.. එලස්ස් වේවා!!

    ජය වේවා!

  7. Sam

    thnkss sahooo...sub denkn hitiyeee.ellzzz

  8. ashan

    niyamai niyamai.ala

  9. praveen

    bro mata the guvnors ekai when the game stands tall movie 2ta sub dannko

  10. thisal

    පට්ටනෙ මචන් තැන්ක්ස් සබට බන්

  11. supun

    ela elaaa සහෝ..

  12. Sach

    සබට තුති සහෝ !!!!!

  13. Kulanjana Maduranga

    niayamai…ahhhh..menna bawa....thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..

  14. අසිත

    මේක marine 4 වෙනි ෆිල්ම් එක.බොහොම පින්!ඔබට ජය!

    1. අදිත ප්‍රවීන්

      මම අදහස් කළේ ජේක් ආපහු තමන්ගේ නගරයට එන්නේ තුන් වෙනි ෆිල්ම් එකේ කියන එක සහෝ !

  15. Yohan Bathiya

    සබට ස්තුතියි සහෝ, ජය වේවා!!

  16. Kasun

    සබට තුති සහෝ !!!!!
    ජය වේවා!
    වැඩේ දිගටම කරගෙන යමු.

  17. ruwan kasun

    thanks saho sub akata...ala thamai..

  18. maduka

    දෙනකම් බලාගෙන උන්නෙ ..
    බොහොම තුති ...
    සුබ අලුත් අවුරුද්දක් පතනව ..
    ජයෙන් ජය ..

  19. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!

  20. Gayan

    Thanks bro

  21. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  22. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ!

  23. tharindu

    thank saho

  24. bobby

    Happy new year Friend, Thanks lot

  25. ud@IDM

    thanks bro niyamai suba aluth aurudak wewa

  26. ud@IDM

    thanks bro

  27. rajitha

    Thanks macho...

  28. G V & M C

    aluth awurudde palaweni downloading

  29. රවිඳු නිපුන්

    එල එල...
    තෑන්ක්ස් මචන්!!

  30. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  31. Nelson

    Good Post Friend Thanks

  32. chinthaka

    Ela ela brooooooo

    suba aluth awruddak wewa okkotama

  33. Kassa

    සබට තුති
    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

  34. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. DoN

    "Aditha roy baiscope.lk" කියන කෑල්ල අයින් කරල ලියන්න බැරිද මචන් sub එක..?? Movie එක ලස්සනයි sub එකටත් ස්තුතියි...

  36. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
    වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  37. silent$

    thanx bro !!!!!!!!!

  38. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  39. isuru

    thanks bro!

  40. Rajitha Abeysinghe

    thanks !

  41. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  42. Tharanga

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.

  43. kavi

    godak sthuthi praveen.jaya wewa !!!!!!!

  44. දසන් බුද්ධික

    ඔන්න ගත්තා මලයා... සබට තුති...ජයවේවා....

  45. Lakshitha sankalpa

    Ado bn meka baganne kohomada bn?mta help krahallako danna ekek pls

  46. indika

    thn Q :)

  47. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  48. vikum hansaka

    සබ් එක super sahooo....KOSUNAM....

  49. දේශාන්

    THANKS MACHAN

  50. Don Herman

    Good one...Thanks Bro..

Load more comments