බයිස්කෝප් සිංහලෙන් සහෘදයි හට යහපත් අරුත්බර දිනයක්..! වෙනදාට වඩා ඉක්මනින් මාගේ හත්වන (07) වන උපසිරැසි නිර්මාණයත් සමඟින් අදත් මා සුපුරුදු ලෙසින් අඩවිය වෙත පැමිනෙණ්නේ. මුලින්ම මම මේ සඳහා වැඩි වශයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන සඳුන් ධනුෂ්ක සහෝට මොකද මේ සලරුව එයා කරන්න භාරගෙන තිබුණු එකක් නිසා. එයා තමයි මට මේ…
බයිස්කෝප් සිංහලෙන් සහෘදයි හට යහපත් අරුත්බර දිනයක්..! වෙනදාට වඩා ඉක්මනින් මාගේ හත්වන (07) වන උපසිරැසි නිර්මාණයත් සමඟින් අදත් මා සුපුරුදු ලෙසින් අඩවිය වෙත පැමිනෙණ්නේ. මුලින්ම මම මේ සඳහා වැඩි වශයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕන සඳුන් ධනුෂ්ක සහෝට මොකද මේ සලරුව එයා කරන්න භාරගෙන තිබුණු එකක් නිසා. එයා තමයි මට මේක කරන්න භාර දුන්නේ. ඒ ගැන විෂේශ ස්තුතිය මා පුදකරනවා. මටත් මේක සාර්ථකව කරගන්න හැමදාම වගේ මගේ සහෝදරිය නිලුෂා නංගි (චූටි දූ) උදව් කලා..! හැමෝටම ස්තුති වන්ත වන ගමන් කියන්න ඕන මේක මට සඳුන් කරන්න කියල දවස් දෙකක් දිවා රෑ නොබලා මම මේක අවසන් කලා. මේ ලිපිය ලියන්න ගත්ත වෙලාව හරියටම රෑ 11 .15 යි. මේකට ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසියක් නිකුත් වෙලා තිබුනට මම මේකේ 98% ක්ම අසා ලිවිමක් විදියට තමයි කලේ හදිස්සියෙන් කරපු නිසා අඩුපාඩු එහෙමත් ඇති ඒවා අදහස් දක්වලා කියලම යන්න කියා ඉල්ලා සිටිමින් කතාව දෙසට අවදානය යොමු කර සිටිනවා.
පත්තු එන්ඩ්‍රකුල්ල (10 Endrathukulla ) 10 ට ගණන් කරන්න පෙර. 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 21 වන දින තිර ගත කරන ලද Action ක්‍රියාදාම වර්ගීකරණයට අයත් මෙම සලරුවෙන් පලමු දිනය තුලදි පමණක් ඉන්දිය රුපියල් කෝටි 06 ක් උපයාගෙන තිබෙනවා එමගින් කොටි 05 ක්ම උපයාගෙන තිබෙන්නේ දකුණු ඉන්දියාව තුලින්. මෙහි IMDb අගය 10/5.6 ලෙස සටහන්වී තිබෙනවා. මෙහි රංගන දායකත්වය වික්‍ර‍් සමඟින් සමන්තා විසින් සපයා ඇති අතර මෙහි අධ්‍යෂණය විජේ මිල්ටන් සිදු කර ඇත. නිෂ්පාදන පිරි වැය දරා ඇත්තේ A.R මුරුගන්ඩොස් විසින්. මෙය සාම්ප්‍රදායික චිත්‍රපට කතා වලින් බැහැරව වෙනස්ම ආරකින් නිර්මාණයවු සලරුවක් යැයි පැවසුව හොත් නිවැරදියි. පටන් ගැනීමේ සිට අවසානය දක්වාම කුතුහලය ඒ් වගේම ත්‍රාසය සහ විනෝදයෙන් පිරුණු මෙම සලරුව නරඹා සිටින මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
10 Endrathukulla (2015) [HD Rip. 720p. 1CD. x264. AAC 5.1. ESub
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
917 downloadsDownload 10-Endrathukulla-2015.zip127 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
57 comments
kalinga
asiri
Thankssss
Chandika
Dear Admin,
I think this is the wrong Trailer.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
ලස්සන කතාවක්
බට්, "අයි" ෆිලුමෙන් තියාගෙන ආපූ සුපිරි නියම රංගනය යම් පසුබෑමකට ලක් කල එකක් කියලා සිතමි
එනිවේ,
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!“චූටී මල්ලි”
patta mcho tanxx
Era
Meka banna link ekak nadda bn
buddhika
suppa machan thanx.....
Raveen Fernando
suppa bro
supuN
Niyamai bro ........................ SUPER
kavinda
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.Anonymous
Film eka banna link ekak nadda
තිසල්
එලම තැන්ක්ස් දෙනකම් උන්නෙ
Aditha Praween
බොහොම ස්තුතියි සහෝ සබට !
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udaya Saman
ammo enakan hitiye maru aya ahannath deyakda.thanx sub ekata
MaheshBawantha_
thnx for the sub bro :)
Udaya Saman
onna gathha ebakan hitapu ekak patta thanx machoo
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
roshan
උපසිරසියට බොහොම ස්තූතියි
දළ කඩිය
යකො තොපි මෙ commet කරන්නෙ ඔක බලලද ;)
sarbn
බයිස්කෝප් එකේම අයද කොහෙදෝ, මෙව්වා වැඩ නැ බොරු
Pavith Wijesooriya
සබ් එක දැන් අරගන්න පුලුවන්. දැන් හරිගස්සලා තියෙන්නෙ සහෝ...
Kulanjana Maduranga
niayamai…meka denakm unne...bamak thama.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
samantha
thanks
nalinda
thanks
rajitha manikge
thanks, nice work
buddhika
macho.....(malli malli idi rani roju.. surya vs surya...jill...shivam) kiyana telugu film wala sub dala......puluwannm mewayen 2..3kata sub diyan
dinushan
thanks
Theja
godak sthuthi oyata....
Milinda
Thankx bokka
රොයිලි
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha manikge
thanks, patta film eka
sadeesh
Ela ela
sadeesh
Ela ela. Maru
rohan s samaraweera
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……නලින්
ස්තුතියි සිරාජ්, සමාවෙන්න ඕනේ කමෙන්ට් කරන්න පරක්කු උනාට
ජය වේවා!
dilshan
thankz
channa
THNX BRO
sudantha
Vettaiyadu Vilayadu
me film eka sub ekath denndakoooooooooo mchnlaaa plzzzzzzzz
Sanindu Lakkitha
Machan mele torent denene ne.. Torentz search kalama result pennannet ne.. Help ekak diyanko kauru hari...
Menu
උපසිරසියට බොහොම ස්තූතියි
සනත් ශ්‍රීමාල් පෙරේරා
බෙහොම ස්තූතියි සහෝ….
උබ පට්ට කට්ටක් කාලා සබ් එකක් දීලා තියෙන්නේ….
අයි පවුඩර් ඹෆ් යු…..
සිරාවටම උබ එළම පොරක් බන්….
ජය වේවා….praveen perera
thnx bn sub ekata. jayawewa baiscope ekata. keep it up guyz. godblz u
Supun Tharuka
බොහොම ස්තුතියි සහෝ
Kisara
Elma bro
Amalka Himeshan
Thanks machan sub ekata
kavinuweerakkody
ස්තූතියි තරිඳු අයියේ.. දැනුයි ෆිලුම බැලුවේ.. ෆිලුමටම හරියන සබ!! ජයවේවා..
sameeradananjaya
machan download link ekak dannako
avishka360
sub ekta thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!thirani
thanks bro..jaya wewa
Lasantharathnasirirox
මේකත් මග අරුන ෆිලුමක්....හැම උපසිරැසියකටම බොහෝම ස්තුතියි...ඉදිරියටත් සුබපැතුම්...!ජයවේවා !!
Akashpc
Tnx
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. සබ් එක කතා දෙකක් නෑ සුපිරියටම තිබ්බ.. ආයෙත් බොහොම ස්තුතියි මචං ඒ වෙච්චි මහන්සියට.. මේක මට මඟැරිල තිබ්බ ෆිල්ම් එකක් අද තමා බැලුවෙ :)
තෙරුවන් සරණයි.!!
Advertisement
![10 Endrathukulla (2015) with Sinhala Subtitles | හැම දෙයක්ම කරන්නේ 10 ට ගනන් කරලද..? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/10-Endrathukulla-2015.jpg)

patttama film akak meyka hamonma aniwa balanna
txzzzzzzz