හරි යාලුවනේ මෙතමා මගේ දෙවන උප සිරැසිය.බාරගත්තට කරලා ඉවර කරන්න වැඩි පුර කාලයක් ගියා. කොහොම හරි හැබැයි ඉවර කර ගත්තා. මේ film එක action, adventure, thriller කියනා කාණ්ඩයන් වලට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේක 1995 මැයි මාසේ තමයි මුලින්ම ඇමෙරිකාවේදී තරගත කරලා තියෙන්නේ. IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.6 ලබා…
හරි යාලුවනේ මෙතමා මගේ දෙවන උප සිරැසිය.බාරගත්තට කරලා ඉවර කරන්න වැඩි පුර කාලයක් ගියා. කොහොම හරි හැබැයි ඉවර කර ගත්තා. මේ film එක action, adventure, thriller කියනා කාණ්ඩයන් වලට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේක 1995 මැයි මාසේ තමයි මුලින්ම ඇමෙරිකාවේදී තරගත කරලා තියෙන්නේ.
IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.6 ලබාගෙන තියන මේ film එක ,ගිය සතියට වඩා ස්ථාන 103 කින් ජනප්‍රියතාව අතින් ඉහලට පැමිණ තියනවා. 1995 film එකක් උනත් තාම මේක ජනප්‍රියයි කියලා එකෙන්ම පැහැදිලි වෙනවා.කලින් film එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය Bruce Willis තමා කරන්නේ ඒ “මැක්ලේන්” ගේ චරිතය.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John McTiernan ඔහු තමයි Predator, Nomads, The 13th Warrior …වගේ චිත්‍රපට කරලා තියෙන්නේ.
කලින් film එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය වෙන්නේ “මැක්ලේන් “නම් පොලිස් නිලධාරියා.හැබැයි මේ වෙද්දී ඔහු සේවයෙන් නෙරපලයි තියෙන්නේ.හදිසියේම නිව් යෝක් වල බෝම්බයක් පිරෙනවා යම් තැනක,බෝම්බය පුපුරවන පුද්ගලයට යම් සම්බන්දයක් තියනවා මැක්ලේන් එක්ක,ඒ නිසා ඔහු බෝම්බ පුපුරන එක නතර කරන්න නම් මැක්ලේන් එයා කියන විදියට වැඩ කරන්න ඕනෑ කියන කොන්දේසිය ගේනවා.ඉතින් වැඩ තහනමකට ලක් වෙලා ඉන්න මැක්ලේන් ව මේකට සම්බන්ද වෙනවා.
මොකක්ද මේ පුද්ගලයාගේ යි මැක්ලේන් අතර තියන සම්බන්දය,අයි මෙයා බෝම්බ පුපුරවන්නේ, මොනවද මෙයා මැක්ලෙන්ට කරන්න කියන්නේ.මේවා දැනගන්නනම් film එක බලන්නම වෙනවා.බලලා comment එකක් එහෙමත් දාන්න අමතක කරන්න එපා.හරිද………….ජය වේවා !එහෙනං හැමෝටම.
916 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
4785ADC0E8C724DF5C1F4811057773FBAFCE2F3A1.8 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න
F0C6405A7D090FDF7898522B097AF2FA41AE2C75 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
890 downloadsDownload Die-Hard-With-a-Vengeance-1995.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
14 comments
isuru neranjan
Sadu..
බොහෝම තුති සහො සබ් එකට.ලස්සන ෆිලුම්ක් වගෙ.බාගෙනම බලමුකො.තුන් වෙනි උපසිරැසියත් ඉක්මනටම ගේමු සහො.බොහොම ස්තුති බය්ස්කෝප් රසික අපි සියලු දෙනා වෙනුවෙන් කරන කැප කිරීමට...
බුදු සරණය්!!!thisal
තැන්ක්ස් බන් සුපිරි එකක් වගෙ එලම
Kulanjana Maduranga
niayamai…thanks DINESH saho..sub ekata..digatama sub demu.jaya wewa……
indika
ස්තුතියි......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sanu
Thanksss machann,
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LSM HUSKAA
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Shaggy
Thank you very much brthr
ආදර
ඇයි බන් උබ සබ් කරන්නේ? වැඩක් නැත්නම් කාල බීල නිදාගනින්. උබම පොඩ්ඩක් උබේ සබ එකත් එක්ක ෆිල්ම් එක බලහන් මේ මොනවද තියෙන්නේ කියල.
Anonymous
THANKS
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx