Watch Trailer

K-19: The Widowmaker (2002) with sinhala subtitles | කේ-19 සබ්මැරිනය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, මගෙ කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු සහෝදරයන්වත් මේ වෙලාවෙ මතක් කරන අතර බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න සියළුම දෙනාටත් මේ වෙලාවෙ නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් මේ පාර මගෙ ළඟ තියෙන්නෙ ලයම් නීසන්ගෙ ෆිල්ම් එකක්, රුසියානු ඉතිහාසයේ සි…

K-19--The-Widowmaker-(2002)

හැමෝටම තෙරුවන් සරණයි ! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, මගෙ කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු සහෝදරයන්වත් මේ වෙලාවෙ මතක් කරන අතර බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න සියළුම දෙනාටත් මේ වෙලාවෙ නිරෝගිකම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉතින් මේ පාර මගෙ ළඟ තියෙන්නෙ ලයම් නීසන්ගෙ ෆිල්ම් එකක්, රුසියානු ඉතිහාසයේ සිද්ධ වුණු සිදුවීමක් පදනම් කරගෙන තමයි ෆිල්ම් එක කරල තියෙන්නෙ, සමහර විට ඔයාල ෆිල්ම් එක බලලත් ඇති, මේ ෆිල්ම් එක ගැන පුංචි හැඳින්වීමක් කෙරුවොත්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2002 අවුරුද්දෙ ජුලි මාසෙ 19 වෙනිද, ෆිල්ම් එකේ අයි.එම්.ඩී.බී. අගය 6.6 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ඉතින් සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එකේ අභ්‍යන්තරය ගැන පුංචි විස්තරයක් කිව්වොත්, මේ ෆිල්ම් එකත් මිලිටරි ෆිල්ම් එකක්, ප්‍රධාන චරිතය ලයම් නීසන්ම තමයි, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ කැප්ටන් පොලීනියන් කියල. රුසියානු රජයට අවශ්‍ය වෙනවා පළමු වතාවට න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලන්න, ඉතින් එයාල ඒ වැඩේටම අළුතින් කේ-19 සබ්මැරිනයක් නිර්මාණය කරනවා, ඒ සබ්මැරිනයේ කැප්ටන් තමයි පොලීනියන්, රුසියානු රජය මේ සබ්මැරිනය යවනවා ඈත අයිස් මිදිල තියෙන ප්‍රදේශයකට න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලන්න, මේ සබ්මැරිනයේ ඉන්න නාවික කණ්ඩායම ගොඩක් දුෂ්කරතා මැද්දෙ එයාලගෙ මෙහෙයුම සම්පූර්ණ කරනවා, එයාල ඒ මෙහෙයුම කරල එන අතරතුරෙත් එයාලට ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙනවා, ඉතින් මේ නාවික කණ්ඩායමට මොකක්ද වෙන්නෙ කියල දැන ගන්න ෆිල්ම් එක බලන්න, වැඩිය විස්තර කරන්නෙ නැහැ, හොඳ ෆිල්ම් එකක්, ඉතින් නවතින්න කලින් හැමදාම වගේ අපි ප්‍රාර්ථනා කරන්නෙ සියළුම දෙනාගෙ නිරෝගිකම !

ආරක්ෂාවට සිහිය තබා ගන්න-රැකවරණයට සීලය තබා ගන්න.

පෝෂණයට ශ්‍රද්ධාව තබා ගන්න-අවබෝධයට ප්‍රඥාව තබා ගන්න

Sniper 2 (2002) on IMDb

 

 

850 MB (720p.Br) කොපිය මෙතනින් බාගන්න

0700804473312BE203385B28F1CAE2640E9D33AA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,487 downloadsDownload K-19.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

2,487 downloadsDownload Subtitles52 KB

17 comments

  1. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි මචෝ මේකට සබ් එක අරන් ආවට.....
    ඒවගේම පට්ට වදනක්නේ අන්තිමට දාලා තියෙන්නේ :0 ;)
    එහෙනං ජයෙන් ජය වේවා....

  2. thisal

    මාඅසම නලුවෙක්ගෙ එකක් නෙහ් තැන්ක්ස් හොදෙ

  3. ලක්ෂිත වික්‍රමරත්න

    ස්තුතියි සහෝදරයා. :)

  4. asitha

    ela.thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!

  7. indika

    ස්තුතියි......

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. saman

    thanks for sub

  10. Jack

    පට්ටයි මචෝ...
    ලියම් අයියා ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමා.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය..

  11. CHAMARA

    THANKS MALLIYO......

  12. රොයිලි

    බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ViR

    මං ගොඩක් කල් ඉදන් හොයා හොයා ඉදපු සෙලරුවක් ..... මේක ලබා දුන්නට ගොඩක් ස්තුතිය

  14. Palitha de Silva

    thank you very much...

  15. sunanda shanth

    thanks

  16. Dragonwhite

    paharakmai

  17. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි