Watch Trailer

Diés Iraé (2025) Sinhala Subtitles | අද්භූත උමතුවක් [සිංහල උපසිරැසි]

Diés Iraé (2025 Sinhala Subtitless ආයුබෝවන්, මෙන්න අද ඔයාලට ඊයෙ නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටය ගෙන ආවා. මේක රිලීස් වෙනකල් අපේ මලයාලම් රසිකයො පුල පුලා බලා සිටියෙ ඒක තියටර් එකේ ඉතා සාර්ථකත්වයක් ලබා අග්ත් චිත්‍රපටයක් වූ නිසයි. ඔක්තෝම්බර් 31 තිරයට නිකුත් වූ මෙය ආසන්න වශයෙන් කෝටි 82ක පමණ ආදායමක් ලබා ග…

Diés Iraé (2025 Sinhala Subtitless

ආයුබෝවන්, මෙන්න අද ඔයාලට ඊයෙ නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටය ගෙන ආවා. මේක  රිලීස් වෙනකල් අපේ මලයාලම් රසිකයො පුල පුලා බලා සිටියෙ ඒක තියටර් එකේ ඉතා සාර්ථකත්වයක් ලබා අග්ත් චිත්‍රපටයක් වූ නිසයි. ඔක්තෝම්බර් 31 තිරයට නිකුත් වූ මෙය ආසන්න වශයෙන් කෝටි 82ක පමණ ආදායමක් ලබා ගෙන තිබෙනවා. ඉතිං මේක horror thriller film එකක්.

Rahul Sadasivan කියන්නෙ මලයාලම් සිනමාවෙ  horror thriller සඳහා විශේෂඥයෙක් කිව්වොත් නිවැරදියි. Red Rain 2013,  Bhoothakaalam 2022, Bramayugam 2024 කියන ප්‍රකට චිත්‍රපට තුනෙන් එකක් හරි ඔබ නරඹල ඇති. ඉතිං මේ චිත්‍රපටය ඔහුගෙ සිව් වැන්න. Pranav Mohanlal ප්‍රධාන චරිතය රඟන මෙහි  Gibin Gopinath, Jaya Kurup, Arun Ajikumar වැන්නන් රඟපානවා.

ඇමරිකාවෙ ජීවත් වන ඉන්දියානු තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකු නැවත ඉන්දියාවට ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණ සිටියදී මුහුණ දෙන අද්භූත සිදුවීමක් මේ කතාවට පාදක වෙනවා. සිය සුපෝඛභෝගී විනෝදකාමී ජීවිතයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන මේ සිදු වීමේ අග මුල සොයා ගෙන යන ඔහු මුහුණ දෙන්නේ කුමන ආකාරයේ අත් දැකීමකටද?

බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චය හා සම්බන්ධව ලතින් වචනයක් වන Diés Iraé ( Day of Wrath”) නොහොත් උදහසේ දිනය මේ චිත්‍රපටයේ නම සඳහා යොදා ගෙන තිබෙනවා.

එසේ නම් නැවත හමු වෙමු. ආයුබෝවන්

Diés Iraé (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,881 downloadsDownload Dies-Irae-2025.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Diés Iraé (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,881 downloadsDownload Subtitles30 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot Bandula brother ekata

  3. ishan

    thanks kollo