Watch Trailer

Dig Two Graves (2014) with Sinhala Subtitles | පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවේ 2014 නිෂ්පාදනය කරපු හොරර්+මිස්ට්‍රි චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hunter Adems විසින්.ප්‍රධාන චරිතයක්වන ෂෙරිෆ් වෝටහවුස්ගේ චරිතයට පණපොවන්නේ Ted Levine. (The Silence of the Lambs -1991 චිත්‍රපටයේ බෆලෝ බිල්ට රගපෑවේද මොහුයි).මීට අමතරව Samantha Isler (Jake Mather), Danny…

අද මම අරගෙන ආවේ 2014 නිෂ්පාදනය කරපු හොරර්+මිස්ට්‍රි චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hunter Adems විසින්.ප්‍රධාන චරිතයක්වන ෂෙරිෆ් වෝටහවුස්ගේ චරිතයට පණපොවන්නේ Ted Levine. (The Silence of the Lambs -1991 චිත්‍රපටයේ බෆලෝ බිල්ට රගපෑවේද මොහුයි).මීට අමතරව Samantha Isler (Jake Mather), Danny Goldring (Proctor), Troy Ruptash (Wyeth) රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 85ක් . IMDb අගය 5.7 වුවත් මෙම චිත්‍රපටය සම්මාන හයක් දිනාගෙන තිබෙනවා.කතාව පැත්තට හැරුනොත්,ජේක් මැතර් එයාගේ අයියා ෂෝන් මැතර් එක්ක ඇවිදින්න ගිහිපු වෙලාවක ෂෝන් වතුරේ ගිලිලා මියයනවා.ඊටපස්සේ ජේක්ට දවසක් මුණගැහෙනවා අමුතු මිනිස්සු තුන් දෙනෙක්.ඒගොල්ලෝ කියනවා ඒ කට්ටියට ෂෝන්ට පණ දෙන්න පුලුවන් කියලා.ඒ වෙනුවට එයාලා ජේක්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොකද්ද?ඒක දැනගන්න කතාව බලන්න කියලා ආරධනා කරනවා.මේ කතාව නොහිතපු පැත්තකට විහිදිලා යන හොඳ කතාවක් කියලා කියන්න පුලුවන්.

හොඳ චිත්‍රපටයක් එක්ක හම්බවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.[අඩුපාඩුවක් ඇත්නම් කමෙන්ට් බොක්ස් එකට දාන්න කියලත් අන්තිමට කියනවා]

“පලිගැනීමේ ගමනක යනවිට වලවල් දෙකක් කපාගත යුතුය”

(පැරණි චීන කියමනක්)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB සහ HDRip පිටපත් සඳහා අදාළ වේ.

1,578 downloadsDownload Dig-Two-Graves-2014.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “CHATHURARYA (NIKO)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

CHATHURARYA (NIKO)

Subtitles

1,578 downloadsDownload Subtitles44 KB

13 comments

  1. අසිත

    elama saho thanks

  2. madusara manawasinghe

    එල
    ස්තුතියි broo

  3. KAVINDA GAMAGE

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. කසුන් නුවන්ත

    බොහොම තුති උපසිරැසියට...ජය!!!

  7. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
    ජයෙන් ජයම වේවා...!!

  8. Udara Damith B/K

    සයොනාරා...........

  9. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. w a thilak

    බොහොම ස්තූතියි

  12. madu

    Thank you

  13. Dewadithya

    Thanks!!