ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ. අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කි…

ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ.
අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක කොලු ගැටයෙක් වටා.අවුරුදු 11ක් කිව්වට අපිට අවුරුදු 11 දි තිබුනු ළමා මොලයක් නෙමෙයි හෙන්රිට තියෙන්නෙ.කොටින්ම කියනවනම් ගෙදර ඔක්කොම මූල්‍යමය කටයුතු, ලියකියවිලි වැඩ ඔක්කොම සිද්ද වෙන්නෙ හෙන්රිගේ අතින්.හෙන්රිට මල්ලි කෙනෙක් ඉන්නවා .ඉතින් හෙන්රිගෙ මුලු ලෝකෙම අම්මයි මල්ලියි තමයි.හැබැයි දවසක ඔක්කොම වෙනස් වෙනවා.හෙන්රිට තද බල විදියට අසනීප වෙලා රෝහල්ගත කරනවා.එතනින් එහාට හෙන්රිට මොකද වෙන්නෙ කියලා ඔයාලා බලන්න. අනිත් එක තමයි තමයි හෙන්රිලයි අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයට එයාගේ සුළු පියා කරන කරදර ගැන හෙන්රි බලාගෙන ඉන්නෙ.එයා ලෙඩ වෙන්න කලින් මේ සම්බන්දව කරන්න පුලුවන් වැඩ කටයුතු කරගෙන යමින් තමයි යන්නෙ.කොහොමහරි හෙන්රි ලෙඩ වෙලා හොස්පිට්ල් එකේ ඉඳිද්දි හෙන්රිගෙ ජීවිතේට මොනවහරි වුනොත් එයාගේ කාමරේ තියෙන රතු පාට පොත එයාගේ අම්මට කියවන්න දෙනවා කියලා මල්ලිව පොරොන්දු කරවගන්නවා. හෙන්රිගේ රතු පාට පොතේ තියෙන්නෙ මොනවාද?අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයට මොනවද වෙන්නෙ කියලා බලන එක ඔබතුමන්ලට බාරයි.IMDB දර්ශකයේ 6.5ක අඟයක් ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.තවත් හොඳ අදහසක් ගන්න ඕන්නම් ට්‍රේලර් එකත් බැලුවනම් වැඩේ හරි.
එහෙනම් දුක,සතුට,ආදරය,සෙනෙහස පිරැණු මේ ෆිල්ම එක බලන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා.ඉක්මනටම තව අලුත් ෆිල්ම් එකක් අරගෙන එන්නම්..අපි මහන්සි වෙලා කරන වැඩේට කළගුණ සැලකීමක් විදියට පුලුවන් අය කමෙන්ට් එකක් අඩුම තරමේ වෝට් එකක්වත් දාගෙන යන්න.එහෙනම් මම ගියා කාටත් ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BDRip පිටපත සඳහා අදාළ වේ.
5,700 downloadsDownload The-Book-of-Henry-2017.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
46 comments
Ajith Priyantha
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Lahiru Diniruwan
Thanks dear..............................
chamara
Dragonheart battle for tthe heartfire sub 1 dannako
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!අසිත
elama saho thanks
lassana filumak wageoshanda
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...ජය!!!
Sithum
Thanks for sub......
Sithum
Puluwannam WOLF WARRIOR 2 sub eka denna bro....
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
ජයෙන් ජයම වේවා...!!sihalo
Thanks bro
Tharanga
Thanx saho
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකන් හිටියේ...දමිත්
බොහොම ස්තුතියි උදාර සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Dulanga
Thanks
කනිශ්ක ලක්මාල්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයSachintha
Thanks For Sub
කවීන් ලහිරු
සබට තෑන්ක්ස් බ්‍රෝ
එලමMalindu
Thanks sahoo
Pasindu Bhashitha Wimalasooriya
Fatta bro.. ✌️✌️✌️
Udaya Fernando
Thanks Udara
madusara manawasinghe
එල බ්‍රෝ.
Janith
පට්ට Film එකක්. Thanks Bro......
ravi
patat film eka bng
adunaaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
madu
Thank you
Hope
BR ekata update karanna macho!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Nipun
බොහෝම ස්තූතියි උපසිරැසියට!!!!
upulcmiller
බොහෝම ස්තූතියි උපසිරැසියට....!
තවත් මේ ටයිප් එකේ මූටි ටික්ක සබ් කරමු.
ජය වේවා සහෝ !!@!!Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!HD9922
Thanx brother!!!
Nidi
බාගෙන ළඟ තියෙද්දිත්
මෙච්චර අපූරු ෆිලුමක් බලන්න කල් ගියාට දුක හිතුනා.
නියමයි, උදාර. උදාර වැඩක්!
ගොඩක් ස්තුතියි!!wcr
Thank You!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
Vanilla sky movie ekatath sub dennako
chandik
Thank you for the subtitles. Keep up the good work.
Anonymous
tnx
CakeKelaniya
Sub eka download karanna bane
Sanupa Ranmeth
Fixed
Anonymous
nope still gets oops! page not found
Hiran Ganepalla
Sorry There was a Error Before. Now It's Fixed. Try again
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub akata thanks wawa