Watch Trailer

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර වෙනවා කියල…

Dil Dhadakne Do 2015ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර වෙනවා කියල මම හොඳට දැනගෙන හිටියා. ඉතින් හේවාට ගොඩක් තුති.

දැන් ඔන්න අපි අරන් ආවේ කෝටි 100 ට වඩා ආදායම් උපයපු තවත් එක බොලිවුඩ් සිත්තමක්. මේකට IMDb එකේ හිමි උන අගය 6.9 ක්. මගේ පෞද්ගලික අදහස නම් චිත්‍රපටිය හොඳයි. කතාවේ වගේම කරන ජෝක් වල අමුතු ගතියක් තියනවා. ඒ නිසා ඉතින් ටිකක් අවධානෙන් බලන්න. මොකද සමහර ජෝක් තේරුම් ගන්න අමාරුයි. විශේෂයෙන්ම අවස්ථාව අනුව අපට හිතෙන්නේ නෑ ඒ කරේ ජෝක් එකක් කියල. 😀 මේකේ ඉන්න කට්ටිය කිව්වොත් ඉතින් අනිල් කපූර්ගෙන් පටන් අරගෙන ප්‍රියංකා චොප්රා, රන්වීර් සින්ග්, අනුෂ්කා ශර්මා ඔය එකී නොකී මෙකී හැම නළුවෙක්ම නිලියක්ම ඉන්නවා. නැත්නම් ඉතින් අපි රඟපාන්නද නේද???ආ කියන්න අමතක උනා මේක සෝයා අක්තාර්ගේ සළරුවක්.

මේක ඉතින් පවුල් අවුල් චිත්‍රපටයක්. ඇත්තටම වෙන්නෙත් ඕකනේ ඉතින්. ඒ නිසා ප්‍රායෝගික පැත්තට බර චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මෙයාලා හරි බොරු කාරයෝ ටිකක්. බොරුවට හොඳින් ඉන්නවා වගේ තමයි ලෝකෙට පෙන්නන්නේ. ඒ උනාට හරි සාම්ප්‍රදායිකයි. හිතන්නේ පතන්නේ පරණ විදියට. සමජෙට හරි බයයි. සැකෙන් ජීවත් වෙන්නේ. ඇත්තම කිව්වොත් හදවත කියන දේට ඉඩ දෙන්නේ නෑ. කලින් නියම වෙලා තියන විදියට තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා ප්‍රශ්න වැඩියි.

ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නෑ….මේකේ සබ් එක කරලා තියන කෙනා දැක්කම(මම නැතුව), ඉන්න සෙට් එක දැක්කම අනිවා ගන්නවා කියල දන්නවා. වෙලාවත් මදි ලොකු ලිපියක් ලියන්න. එහෙනම් ඉතින් තව සෑහෙන්න කාලෙකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජයවේවා!!


Detective Byomkesh Bakshy! (2015) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

D9261578154E91403F347292638D43D5C589C9E4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

17,062 downloadsDownload Dil-Dhadakne-Do-2015.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” හා “දිල්ශාන් කාලිංග” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

17,062 downloadsDownload Subtitles86 KB

53 comments

  1. Madhusankha

    ela

  2. dilshan

    Thankz

  3. Mahesh Herath

    supiri film 1k vage.thanks machanla eeee..........

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝලා!
    ජය!

  5. amila

    patta movie akakkkkk......

  6. tiron

    මේ වසරේ තිරගත වුනු තවත් ආකර්ශණිය සිනමා සිත්තමක්.සහෝදරවරුනි ඔබලාට බොහොම ස්තුතියි............................

  7. Indira

    Godak dawas indala balan hitiye sub dai kiyala.... lassana film 1k..godak sthuthiy... oyala dennata....!!!

  8. නලින්

    ස්තුතියි වේවා! දෙන්නටම, වෙලාවක් ලැබුන ගමන් බාගෙන බලන්න ඕනේ.

    ජය වේවා!

  9. Indira

    Godak dawas indala balan hitiye sub dai kiyala, lassana film 1k..godak sthuthiy... oyala dennata....!!!

  10. තාරක නුවන් දිල්හාර

    මං අහුවෙන්න ගිය උගුලට දිල්ශාන් කාරයා අහුවෙලා එහෙනම්.
    දැන් හේවාත් තනියම වැඩක් කර ගන්න බැරිවෙන තරමට නාකි වෙලාද..? :P
    නැත්නම් කම්මැලිකමද? :P
    ෆිල්ම් එක බාරගත්තු දවසේ ඉඳන්ම "මටනම් කරන්න වෙන්නේ නෑ" කිය කියා අනාවැකි පාමින් තමා ඕකා හිටියේ.
    කොහොම උනත් මූට කියලම කොහොම හරි මේක කරවගන්න ඕන කියලා තමයි අපි හැමෝම හිතාන හිටියේ.
    සබ් කරද්දී උදව් කරපං කියලා මාස ගණක වෙලේ ඉඳන් හේවා මට කිව්වා. ඒත් ඉතින් අවාසනාවකට පොඩි අකරතැබ්බයක් නිසා සපෝට් එකක් දෙන්න බැරි උනා. සමාවෙයන් ඈ.. ඒකට
    කොහොමහරි අන්තිමේදී හොඳ ගෝලයෙක් හොයාගෙන තියෙන්නේ ඔය.
    එහෙනම් බොහොම ස්තුතියි උපසිරසියට දෙන්නටම
    මාසෙකට සැරයක් වත් මොකක්හරි කරන්න බලපං හේවා..
    ජයවේවා...!!

  11. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි දෙන්නාටම !
    හේවා අයියා කිවුවා වගේම දුන්නා එහෙනම් .
    ඔන්න බානවා.
    :D

  12. mega vision

    Dil Dhadakne Do (2015) ake sub download wenne nane.

  13. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. සමන් ප්‍රසාද් [පූසා]

    හින්දියක් බැලුවේ නෑ කාලෙකින්...
    ඔන්න එහෙනම් බානවා...
    ඩබලටම ස්තූතියි...
    ජය වේවා...!!!

  15. silent$

    thanx !!!!!!!!!

  16. Kathu

    Thank u so much...

  17. sajeevi

    thanks a lot

  18. සසිනිකා

    දෙනකන් බලන් හිටිය
    තව ෆිල්ම් එකක් .උපසිරැසියට
    ගොඩක් ස්තූතියි .....

  19. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. aa

    maxxxaaa

  21. Nilnethu

    tikak parakku unth subtitles dunnata godak thanks...
    release wenkm anlgi gene gena hitiye..sub dankm nuth ehmy!!! thank you very much guys!

  22. Deepika Padukone

    Thank you very much for #DilDhadkneDo sub!!

  23. Priyanka Chopra

    Thank you guys and we appreciate lot your works!! keep going <3

  24. Gayan

    Thanks....

  25. Suu

    thank uuu :) :)

  26. Sanj

    Thanx

  27. malin

    ස්තුතියි බයිස්කෝප්.... ස්තුතියි කාලිංග

  28. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  29. Pa$indu Damsara

    Thanksඋපසිරසියට බොහොම ස්තූතියි කාලිංග you very much බයිස්කෝප්…ඒකට බොහොම ස්තූතියි :)

    1. Pa$indu Damsara

      Thanksඋපසිරසියට බොහොම ස්තූතියි කාලිංග you very much බයිස්කෝප්…ඒකට බොහොම ස්තූතියි :)

    2. chandika

      mcn oke sinhala sub eka den download venna eka puluwannam ewapan

  30. Kulanjana Maduranga

    patta filumak ne....elazzz...onna gatta ehenm....thanks HEWA & DILSHAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  31. ඉසු ඩිපි (Isu DP)

    සුපිරි ජොඩුවක්නේ සුපිරි කතාවක් ගෙනත් තියෙන්නේ. බොලිවුඩ් වල පතාක යොධයෝ ගොඩක් කතාවේ ඉන්නවා වගේ. කම්මැලි නැතුව තව කතාවක් ගෙමු ඈ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  32. pathum

    thnxs bro

  33. isuru

    sub eke download wenne naa nee.. ai aaa??

  34. sivantha

    Chup Chup Ke loku udawuwak mekata sub dennako............

  35. “චූටී මල්ලි”

    elz hewaaaaaa

  36. chandika

    meke sinhala denda puluwannam ?

  37. කැලුම් ගුණසේකර

    මරු ඩබල :D බොහොම ස්තුතියි දෙන්නට ම.

  38. chathura

    thank u

  39. pramuk

    thanx both of you............

  40. ශාන් විමුක්ති [විමා]

    දෙන්නටම බොහොම ස්තුතියි
    ෆිලුමෙන් බාගයක් බැලුවා
    දැන් කමෙන්ට් එක දාන්නේ
    ෆිලුම පට්ටයි
    පහරයි
    උපරිමයි
    විනෝදජනකයි
    චිත්තාකර්ශනියයි
    මනෝහරයි
    රම්‍යයි
    මහේලයි
    සංගක්කාරයි
    ස්තුතියි!

  41. කේ.යූ.ජී. උදාර

    මේ වැඩේට කොල්ලො දෙන්නට ම බොහොම ස්තූතියි.............

  42. Dilusha Nuwan

    සබට තුති! නැවත අලුත් සබකින් හමුවෙමු!

  43. Thisara Neo

    Thanks

  44. විකියා

    Thanks :)

  45. Ayesh

    upsirasiyata godaak sthuthie. DOMINIAN S2 eka denne nedda?

  46. La Hiru

    niyamai maru film eka. sub ekata thanks

  47. yunnan pu erh tea cake

    Lavatory chose Chatime as it is one among Taiwan's prime 5 bubble tea companies by market
    share.

  48. arshan aryan

    gys what about br rip????????????????????

  49. Pamuditha

    BR rip ekta sup update kralada thyenne?

  50. Menu

    බොහොම ස්තුතියි!!!

Load more comments