Watch Trailer

The Runner (2015) | දේශපාලනය ද? ජීවිතය ද? දේශපාලන ජීවිතය ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ගොඩක් දවසකින් එන්නත් බැරිවුණා බයිස්කෝප් එක පැත්තෙ. ඉතිං ඔන්න කෝමහරි අමාරුවෙන් වැඩ අස්සෙ එකක් කොටා ගත්තා. වැඩි විස්තර කර කර ඉන්නැතුව මං චිත්‍රපටිය ගැන කියන්නම්කො.මොකද කොටලම මහන්සියි. මේ අවුරුද්දෙ අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වුණ මේ චිත්‍රපටියෙ ඉතාම හොඳ කොපියක් උණූ උණූවෙම අාවා. න…

The Runner (2015)

කොහොමද කට්ටියට. ගොඩක් දවසකින් එන්නත් බැරිවුණා බයිස්කෝප් එක පැත්තෙ. ඉතිං ඔන්න කෝමහරි අමාරුවෙන් වැඩ අස්සෙ එකක් කොටා ගත්තා. වැඩි විස්තර කර කර ඉන්නැතුව මං චිත්‍රපටිය ගැන කියන්නම්කො.මොකද කොටලම මහන්සියි. මේ අවුරුද්දෙ අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වුණ මේ චිත්‍රපටියෙ ඉතාම හොඳ කොපියක් උණූ උණූවෙම අාවා. නිකලස් කේජ් රඟන මේ චිත්‍රපටියට රේටින්ංස් නම් ලැබිල තියෙන්නෙ අඩුවෙන්. 4.5 ක් විතර. ඒකට හේතුවකුත් තියනවා. අපේ යාළුවෝ Ghost Rider මානසිකත්වයෙන් නම් මේක බලන්න බෑ. මොකද මේක ක්‍රියාදාම චිත්‍රපටියක් නම් නෙමෙයි. 😥 ඇක්ෂන් බලන අපේ යාළුවන්ට නම් මේක හරි යයි කියල මං හිතන්නෙ නෑ. ඒත් කේජ් වගේ කෙනෙක් මේ වගේ චරිතයක් කොහොම කරල ඇත්ද කියල බලන්න නම් වටිනවා.

කතාව ගැන කිව්වොත් 2010 වසරේ ඇමරිකාවෙ ලුයිසියානා සාගර කලාපයේ ඛණීජ තෙල් කැණීමක දී සිදු වුණ තෙල් කාන්දුවෙ දේශපාලනික මුහුණුවර පසුබිම් කරගෙනයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. අපි ලංකාවෙ දේශපාලනේට බැන්නට මොකද මේක බැලුවට පස්සෙ නම් මට හිතුණෙ ඩීසන් ඇමරිකාවෙත් මෙහෙ වගේම තමයි කියල. වැඩි විස්තර නැතිව මේ වගේ දේශපාලන නාට්‍යමය චිත්‍රපටි බලන්න කැමති අයට බලන්න කියල ආරාධනා කරන ගමන් ගිහිං එන්නයි මේ සූදානම. බයිස්කෝප් එකට සදා ජය! 

The Runner (I) (2015) on IMDb

 

 

746 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E5D0699944E7CEBF73111954509218B361B93954 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,533 downloadsDownload The.Runner.2015.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0214-e1423501422128.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

රුවන් සම්පත්

Subtitles

4,533 downloadsDownload Subtitles47 KB

26 comments

  1. නලින්

    ස්තුතියි රුවන් සහෝ!

    කේජ් අයියා :D ඉන්න නිසා නොබැලුවොත් ඉතිං හරි නැහැ නේ

    ඔන්න බාගත්තා

    ජය වේවා!

  2. L.C

    ස්තූතියි...
    දිගටම සබ් දෙමු රුවන් සහෝ...
    ජය...

  3. Jack

    නියමයි මචෝ.
    නිකලස් අයියා ඉන්න එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  4. prasad

    yaluwa meka d karanna giyahama wena film akaka torrent akak enne poddak balanawada jaya wewaaaaaaa.

  5. දමිත්

    බොහොම ස්තුතියි සහෝ සිංහල උඵසිරැසියට... ජයෙන් ජය...

  6. Panda

    තැක්ස් සහෝ

    ඇඩ් කරලා තියෙන ටොටන්ඩ් එක වෙන එකක නෙද ද පොඩ්ඩක් බලන්න

  7. Supun Sudaraka

    Thank you v much for the sub bro..!!! Best of luck...!!1

  8. Supun Sudaraka

    Thank you v much for the sub bro..!!! Best of luck...!!

  9. Amila

    patta saho ela jaya wewa..............

  10. vikum

    ඇඩ් කරලා තියෙන ටොරන්ඩ් එක වෙන එකක් නේද..?පොඩ්ඩක් බලන්න.

    සබ් එකට ගොඩාක් thanks...

    ජය වේවා.....!!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks NUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. sujatha

    Ela, Thanks

  13. indika

    බොහෝම ස්තුතියි සබ් එකට.

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. rajitha

    Thanks Machan....'Tale of Tales 2015' movie ekata sub dendako..............Jayawewa....

  21. “චූටී මල්ලි”

    elz

  22. asitha a

    ela

  23. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  24. Ashen Imantha

    Seeds na machan
    ටොරන්ට් එකේ සීඩ්ස් නෑ මචන්

  25. ricadodamien

    Thank you Ruwan Sampath brother & Baiscope Team for the sub, All the best to baiscope Team.........

  26. පසන්

    ස්තුති සහෝ..!!