Watch Trailer

Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි…

Ivide (2015)

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි කොටස් වලට අසා ලීවීමක් කරන්න වුණා. විභාග ගොඩක් මැද්දේ ඉඳගෙන තමයි මේ උපසිරැසිය ඔයාලට ඇරන් එන්නේ.ඕ ගොල්ලන්ට ඉක්මණට උපසිරැසිය දෙන්න ඕන නිසා ටිකක් වේගෙන් ටයිප් කළා. සුළු අඩුපාඩු නොසළකා හරින්න කියන ගමන්ම මම කතාව දෙසට පොඩ්ඩක් හැරෙන්නම්.

වරුන් බ්ලේක් කියන්නේ අට්ලන්ටාවේ පොලිස් නිළධාරියෙක්. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ මේ නගරයේ තමයි. ඉන්දියාවේ උපන් ඔහුව අනාථ නිවාසෙක ඉඳලා ඇමෙරිකාවට ඇරන් ආවේ සුදු ජෝඩුවක්. මේ නගරයේ හදිසියේම හටගත් ඝාතන රැල්ලක් ගැන පරීක්ෂණ පවත්වන්න වරුන්ට සිද්ධ වුණා. පුදුමය තමයි ඝාතනයට ලක්වූ සියළු දෙනාම ඉන්දියානුවන් වීම. ඔය අතරේ හබ්බර් ක්‍රිෂ් කියලා තරුණයෙක් කතාවට අවතීර්ණ වෙනවා. ඉන්ෆොටෙක් නැමැති ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානියා. ඔහු තමයි වරුන්ගේ හිටපු-බිරිඳගේ රෝෂිණී මැතිවුස් ගේ අළුත් ආදරවන්තයා. ඔහුගේ ආයතනය ඇමෙරිකාවේ සුප්‍රකට ආයතනයක පරිගණක අංශය මුළුමුනින්ම තමන්ගේ අතට ගන්නවා. එම නිසා බොහෝ ඇමෙරිකානුවන්ට රැකියා අහිමි වුණා. එමනිසා ඉන්ෆෝටෙක් ආයතනයටත් දැඩි අභ්‍යන්තර බලපෑම් එල්ල වුණා.

අවසානයේ වරුන්, ක්‍රිෂ්, සහ රෝෂිණී යන තුන් දෙනාම එකම සිදුවීමක කොටස් කරුවන් බවට පත්වෙනවා. එක්තරා අවස්ථාවක, වරුන් ගේ තුවක්කුව ක්‍රිෂ් සහ රෝෂිණී දෙසට එල්ල වෙනවා. එක වෙඩි උණ්ඩයක් පිටකර ඔහු ප්‍රේක්ෂක අපිට යම් කතාවක් කියනවා.

අවසානයේ වැදගත් වන්නේ කරුණු 3 ක් පමණයි.

ඔබ කොපමණ ආදරය කළාද?

ඔබ කොතරම් වැදගත්ව ජීවත් වුණාද?

ඔබේ වෙනුවෙන් නොවූ දේවල් වලට ඔබ කෙතරම් සුන්දරව සමු දෙනවාද?

ඉතිරිය රසවිඳීම ඔබට බාරයි.

මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ ප්‍රවීණ නළු ප්‍රිත්විරාජ්, භාවනා සහ නිවින් පෝලි. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු..ජයවේවා !

Ivide (2015)on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

12844D353BBF7A34B8841FF356F8E2272B72AFEF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,856 downloadsDownload Ivide-2015.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

6,856 downloadsDownload Subtitles52 KB

31 comments

  1. Sakuntha

    thankzz sub ekata...

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Pa$indu Damsara

    Thanks bro sub ekata

  4. Kulanjana Maduranga

    niayamai…menna bawaa.....thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Thasiru

    Sub file eka downlod karana ba podak balanawa da Thanks.........

    1. Ramya

      ow bn uba dwnld krda magth dwnld wen na bn

  6. thisal

    Ivide (2015)

    1. thisal

      tnxxxxxx supiri bn ekenm

  7. SlsinDu.Net

    සුප්ප ෆිල්ම් එකක් වගේ.. බලන්නම ඕනේ... සතුතියි සබ් එකට සහෝ...

  8. nalinda

    thank

  9. Nera44

    ස්තූතියි යාලුවා sub එකට !
    තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

  10. Gayan

    Thanks...

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Sub file eka downlod karana ba
    podak balanawa da
    Thanks..........

  12. Ross

    thx... sub1ta

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  14. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  15. dilshan

    thankz

  16. Ramya

    sub eka download krnna be... help

  17. “චූටී මල්ලි”

    elz

  18. කැලුම් ගුණසේකර

    බලන්න ම ඕන එකක්. බොහොම ස්තුතියි උපසිරැසියට.

  19. dana

    thanks sub walata. tawa hoda 1k denna.

  20. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. lio

    cannot download sub bro...

  22. lio

    now working fine. thnx saho

  23. kavi

    tnx udaya ....supiri film 1k vage ....tnx ....

  24. geometry dash cheats and tricks

    Though a number of real life experience. And that, although many games resource available in 2012
    by Censault, a geometry dash cheats no jailbreak lot more than fun but at the end of each one has to offer than just calling functions.
    Online bingo games, you will play it wherever geometry dash
    cheats no jailbreak he or she likes. This science fiction sidescroller is based around the world
    class offerings of domestic and foreign players and easily configurable.

  25. spd

    Thank you bro...
    PREMAM(2015) malayalam film eke honda rip ekak ewith puluwan taram ikmanata sub eka ona hode.

  26. Menu

    Thank you!

  27. malith

    Ela ela

  28. Gandhaka Indrajith

    Thanks for the subtitle