Watch Trailer

Dil Ka Rishta (2003) | හදවතේ ආදරණීය බැඳීම….. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතයේ එක් සුන්දරම නිමේෂයක…. මා නෙත ස්පර්ශ වුණු….. සොඳුරු ඔබේ ඒ ඇස් වලට…. මා ආදරය කල තරම්…. ඔබේ ඒ ආදරය…. මට අහිමි බව දැන දැනත්…. මා පෙම් කල තරම්…. එහෙත් දෛවය…. මොනතරම් කුරිරුද ?…. නොසිතූ නිමේෂයක අප හමුවූ හැටි ඒත්……. ඒ මොහොත සුන්දර මොහොතක් නොවුණු හැටි…… ඔයාගේ ජීවිතයේ වටිනාම වස්තුව මගේම වරදින් මා දෑ…

Dil.Ka

ජීවිතයේ එක් සුන්දරම නිමේෂයක….
මා නෙත ස්පර්ශ වුණු…..
සොඳුරු ඔබේ ඒ ඇස් වලට….
මා ආදරය කල තරම්….
ඔබේ ඒ ආදරය….
මට අහිමි බව දැන දැනත්….
මා පෙම් කල තරම්….
එහෙත් දෛවය…. මොනතරම් කුරිරුද ?….
නොසිතූ නිමේෂයක අප හමුවූ හැටි ඒත්…….
ඒ මොහොත සුන්දර මොහොතක් නොවුණු හැටි……
ඔයාගේ ජීවිතයේ වටිනාම වස්තුව මගේම වරදින් මා දෑත් මතම අකාලයේ මිලින වී ගිය හැටි…..
මා කෙසේ දරාගන්නද ?…..
මා සමාව ලැබීමට තරම් සුදුසුයිද?…. නැත…..
ඒ වටිනාම වස්තුව මාහට නැවත ලබාදීය නොහැකි ලෙස බොහෝ ඈතට ගොස් අවසානය….
ඒත් … මට එකම එක අවස්ථාවක් දෙනු මැන…
මා අත වූ වරද නිවැරදි කරගැනීමට නොව ….
ඔබහට ජීවිතය ගැන බලාපොරොත්තුවේ පහන් සිල දැල්වීමට….

ඉතින් මේ සිතුවම ගැන මම ටිකක් වෙනස් විදියට ආරම්භයක් ගත්තා, ටික කාලයකට පස්සේ ගොඩක් ආදරණීය සිනමා සිත්තමක් රැගෙන ඔයාලව හම්බවෙන්න ආවේ. ටිකක් දුක හිතෙන ආදරණිය කතාවක් තමයි මේකේ තේමාව වෙලා තියෙන්නේ. 2003 වර්ෂයේදී නිර්මාණය වුණු මේ ආදරණිය සිනමා සිතුවම සිංහල උප ශීර්ෂත් එක්කයි දැන් ඔයාලගේ දෑස් ඉස්සරහා දිගහැරෙන්නේ… මෙම සිනමා සිත්තම හැඩගැන්වීම සඳහා ඉන්දියානු නළු අර්ජුන් රාම්පාල් වගේම සුරූපී නිළි ආශ්වර්යා රායි තමයි එකතු වෙලා තියෙන්නේ…ඇත්තටම මේක ගොඩක් ලස්සන සංවේදී කතාවක්. මේකේ අන්තිම ලයින් ටික කරද්දී මගේ ඇසුත් බොඳවුණේ මටත් නොදැනීමයි ඉතින් ඔයාලටත් ඒ ‘‘… හදවතේ ආදරණීය බැඳීම …” මොනවගේද කියලා විඳගන්න එන්න කියලා මම ආරාධනා කරනවා….!!!

එහෙනම් මම ගිහින් එන්නම්…..

Dil Ka Rishta (2003) on IMDb

 

 

911 MB කොපිය මෙතනින් බාගන්න

C3C8BB9713F3D184432DB2DFE718EC862A8814CB

1.79GB කොපිය මෙතනින් බාගන්න

8dd71c583ea6bb0af3883cf83bef050bc27974cd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,346 downloadsDownload Dil.Ka_.Rishta.2003.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,346 downloadsDownload Subtitles90 KB

39 comments

  1. Aditha Praween

    මම බලපු සුපිරිම ආදර කතාවක් සහෝ
    නියමයි
    දැන් ආයෙත් බලනවා ඔයාගේ සබ් එක්ක
    දිගටම සබ් දෙන්න .
    ජයවේවා !
    :D

  2. jack

    නියමයි සහෝ...
    මේක නම් සුපිරිම කතාවක්.
    ස්තුතියි සබ් එකට.

  3. HiMeShZoRo

    ගොඩක් තුති සහෝ

  4. Gayan

    Supper

  5. Thisara

    එල අනිවා බානවා......
    thanks...
    සබ් වලට

  6. Kelum Sandamal

    thnx sahoo.meka danakan balagena hitiye

  7. “චූටී මල්ලි”

    එල සහෝ
    ගොඩක් අය ආස එකක්
    සබට තුති
    ඔබට ජය............

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    ආයෙත් බලනවා ඔයාගේ සබ් එක්ක
    :P
    උපසිරැසියට තුති……. :)

  9. jayani

    Lassana kathawak...thank you sub ekata... :)

  10. Ayesh

    Patta Love Storiya. Thank You ..

  11. sampath

    Thanks Waru....... Saho............

  12. Chaminda Lakruwan

    Niyamai saho mama meka kalin balala tiyenawa at sab eka ada tamai balanne tnx me wage film ekak dammatha

  13. යශෝධ

    කීපාරක් බලලා තියෙනවාද කියලාවත් මතක නෑ ඒත් ඉතින් සහෝ ඔයාට පිං සිද්ද වෙන්න ආයේම බානවා මන්..... ජයම වේවා එහෙනම් එලස්ස්ස්... ස්තූතියි උපසිරසට......

  14. ඉෂාර වෙත්තසිංහ

    නියමයි සහෝ..........
    සුපිරි ෆිල්ම් එකක් වගේ............
    ස්තුතියි..............
    ඔබට ජය.................

  15. Tharindu Perera

    Elazz ahhh......
    patta kathavak vagee....
    thanks machan sub ekatahh..,

  16. Kulanjana Maduranga

    mmth meka balala thiyanawa.pattama filmk 1k.apahu sub ekkama balanawa.subata thanks VARUNA saho.jaya wewa.....

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  18. ARA

    Dil Ka Rishta....

  19. නලින්

    ස්තුතියි වරුණ සහෝ! මෙක කලින් බැලුවා! එත් දැන් සිංහල එක්ක ආයි පාරක් දෙයියනේ කියලා බලා ගත්තැහැකි!

    ජය වේවා!

  20. Ashoka

    nisadasa godak lassanata liyaa thiyanava
    thanks....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. මීට සෑහෙන කාලෙකට කලින් මම බලන්න හොයපු චිත්‍රපටියක්. උපසිරැසිය එවපු බව දැක්කම සයිට් එකේ දෙන්නත් කලින් බාගෙන තියාගත්තා. දැන් ඉතින් බැලීමක් විතරයි. ජය෴෴ :P :P

  22. para

    patta aiya superb

  23. Naween

    සංවේදී ඇඩෙන ෆිල්ම් වලට මම නම් සෑහෙන ආසයි.fanaa ,aashiqui 2 වගේ මේකත් හිතට වදියි කියල හිතනවා.උපසිරැසි වලට බොහොම ස්තූතියි....ජය වේවා...!!!

  24. HimEshCrEeD

    බොහොම තුති

  25. Malinda

    Lipiya niyameta liyala thiyenawa..mamanam thamath me film eka balala nehe..Godak sthuthi saho oyata..Wedi wediyen Oyata shakthiya lebewa

  26. darshana

    ane meka download karaganna widiya kiyannakoo try kara behe ban

    1. වරුණ රංගජිත් (වරූ)

      උඩ තියෙන්නේ 911MB 1.79 GB කොපි 2ක්, ඒකෙන් කැමති එකක් ක්ලික් කරලා මැග්නට් ලින්ක් එක ක්ලික් කරන්න ඔයා යූ ටොරන්ට් හරි බිට් ටොරන්ට් හරි දාගෙන ඉන්නවනම් අනිවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි නේද?

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ,ජයවේවා.

  28. darshana

    waru,
    hariyannehene. a 2n 1k klick karama totcache kiyala site ekakata yanawa.eken ganna behe
    lesi widihak kiyanna
    thanks machoo

    1. වරුණ රංගජිත් (වරූ)

      http://katproxy.com/dil-ka-rishta-2003-hindi-dvdrip-xvid-ac… මේක ගූගල් වල වෙනම සර්ච් කරලා බලන්න. එතකොට එන ටොරන්ට් ලිස්ට් එකේ පළවෙනි එක ක්ලික් කරලා ඔයාට බාගන්න පුළුවන්. ඔයා බාන බ්‍රව්සර් එක මොකක්ද? ක්‍රෝම් හරි ෆයර් ෆොක්ස් හරි නම් වැඩේ ලේසියි.

    2. වරුණ රංගජිත් (වරූ)

      හරිගියේ නැත්නම් ආයි කියන්න ok
      ජය...!!!

  29. UD Shanka

    Hum Aapke Hain Koun 1994

    කව්රැහරි මේ Hindi film ඒකටත් සිංහල උපසිරසක් දෙන්නකෝ……………

    Torrent- Hum Aapke Hain Koun 1994 Hindi 720p HDrip x264 AC3…Hon3y

  30. චින්තක

    දිල් කා රිශ්තා film එකේ subtitles extract වෙන්නේ නැහැ. files not support කියලා එනවනේ ...මොකද කරන්නේ ? කරුණාකරලා කියන්න පුලුවනිද ? තව ගොඩාක් ඒවා extract කරගත්තා. ඒවාට ප්‍රශ්නයක් වුනේ නැහැ .

    1. වරුණ රංගජිත් (වරූ)

      ඒක extract වෙනවනේ සහෝ මම දැනුත් බැලුවා අවුලක් නෑ ඔයා ආපහු ට්‍රයි කරලා බලන්න

  31. වරුණ රංගජිත් (වරූ)

    ඒක extract වෙනවනේ සහෝ මම දැනුත් බැලුවා අවුලක් නෑ ඔයා ආපහු ට්‍රයි කරලා බලන්න

  32. avishka mevn

    meka download kranna bahaneeee

  33. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝ....ජයවේවා ....gd luck ....

  34. isha rathnayake

    Subtitle download kragttata film eka download kragnna bhne

  35. S

    Rishty film aka anil kapurga aka sinhala sub ona