Watch Trailer

Filth (2013) | පොලිස් සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට තවත් අළුත් Film එකක් අරගෙන ආව රසවිඳින්න. ඒත් ඉස්සෙල්ලම බයිස්කෝප් එකේ අයගෙන් සමාව ඉල්ලන්න ඕනි. මොකද මම මේක කරන්න භාර අරගෙන ගොඩක් කල්. වැඩත් එක්ක අතපසු උණා. ඒ වගේම තමයි මෙහි භාවිතාවෙන වචන වල ස්කොට්ලන්ත වචන තියෙන නිසා හෙමින් තමා උපසිරසිය හැදුවෙ. ඉතින් මේ film එක දිවෙන්නෙ උසස් වීමක් ගන…

ඔන්න ඉතින් ඔයාලට තවත් අළුත් Film එකක් අරගෙන ආව රසවිඳින්න. ඒත් ඉස්සෙල්ලම බයිස්කෝප් එකේ අයගෙන් සමාව ඉල්ලන්න ඕනි. මොකද මම මේක කරන්න භාර අරගෙන ගොඩක් කල්. වැඩත් එක්ක අතපසු උණා. ඒ වගේම තමයි මෙහි භාවිතාවෙන වචන වල ස්කොට්ලන්ත වචන තියෙන නිසා හෙමින් තමා උපසිරසිය හැදුවෙ.

ඉතින් මේ film එක දිවෙන්නෙ උසස් වීමක් ගන්න යන පොලිස් නිලධාරියෙක් වටා. එයා තමන්ගෙ තනතුර ගන්න දරන උත්සාහය තමා මුළු කතාව පුරාම දිවෙන්නෙ. ඉතින් ඔයාලම බලන්න මෙයාට උසස්වීම ගන්න පුළුවන්වෙයිද බැරිවෙයිද කියල. අනිත් එක තමයි මේකෙ සරාගික දර්ශනත් යම් තරමකින් අඩංගු වෙනවා. ඒ වගේම තමා අසභ්‍ය වචන. ඒ නිසා මේක ගැළපෙන්නෙ වයස 18ට වැඩි අයට තමා. ඉතින් ඔයාල මේ නිර්මාණයත් රස විඳින්න.

උපසිරසියෙ සමහර වැරදි අඩුපාඩුත් ඇති, මොකද මම ඉස්සෙල්ල කියපු කරුණු නිසා. ඉතින් ඒව පෙන්නල දෙන්නත් අමතක කරන්න එපා. ෴එහෙනම් ඔබට ජය ෴

Filth (2013) on IMDb

 

 

1,426 downloadsDownload Filth.2013.baiscopelk.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශාන්ත සුජිත්

Subtitles

1,426 downloadsDownload Subtitles72 KB

35 comments

  1. Global

    Thanks Nishantha Saho..

  2. නලින්

    ස්තුතියි නිශාන්ත සහෝ

    ජය වේවා!

  3. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්...
    ජය වේවා...!!!

  4. Thanu

    Ela ela. Thanx saho sub 1ta

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  6. Lakmal

    tahanks machan

  7. Aditha Praween

    නියමයි
    දිගටම සබ් දෙන්න !
    ජය වේවා !
    :D

  8. Kulanjana Maduranga

    elazzzzz.subata thanks NISHANTHA saho.jaya wewa......

  9. Nishshanka Ruwan

    ස්තුතියි :)

  10. Isu DP

    Mekath 2013 Hoda Ratings Gaththa Filumak....
    Eka Nisa Meka Denakab Idiye......
    Ai Mechchara Parakku Une... :-(
    Kamak Kohoma Hari Dunnane....
    Nishantha Sahoo 2013 Sub Dunnathi Hoda Movies Thiyenwa.... Ewa Poddak Hoyala Balala Demu....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  11. jack

    ස්තුතියි සහෝ...

  12. Lasiru

    thanx....!

  13. Asitha

    Thanks machan

  14. Dulanga

    thaanks

  15. “චූටී මල්ලි”

    තව 18+ එකක්
    හොදා හොදා
    සබට තුති
    ඔබට ජය............

  16. Saman Prasad ( Black Panther )

    baanna danawo............ (y)

  17. Ayesh

    Thank You..

  18. dinidu madushanka

    ela ela saho jaya wewa

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  20. Samantha Kumara

    Prison Break S 01, 02, 03 වල සිංහල sub හොයලා දෙන්න පුලුවන්ද මචං. ලොකුම ලොකු උදව්වක්..

  21. sumith

    disctrict 10 film eka nadda disctrict 9 passe eke ithuru kotas awe nadda.

  22. Nandana

    Thank U Nishantha.

  23. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  24. රොයිලි

    බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Tharindu Perera

    elazzz ahhh...
    thanks sub ekatahh...

  26. asidreamyworld

    ****** me tikema Da vincy series eka dekkema ne,... puluvannam eke tika upload karannoooooo ekata asa kattiya godaaaaaaai....... *******

  27. Mihiraj

    Thanks, නියමයි නියමයි,

  28. nalaka

    thanks machan

  29. Lahiru444

    tawea tawea film gannea b.s mcn

  30. Sanjaya

    Thanks Saho.... Patta film akak

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  32. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!1

  33. salamuthu

    thank you

  34. Anonymous

    Me sub Open wenne naha

    1. Ravindu Heshan - Admin

      Dan Wada Karanawa