Watch Trailer

Dil Maange More (2004) with Sinhala Subtitles | ප්‍රියය නුඹ තරම් අන් කිසිවෙක් පතන්නේ නැත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් මම ආව තවත් හින්දි සිනමා පටයකට උපසිරස අරගෙන. මගේ 6 වෙනි උපසිරැසිය තමා මේ. මේ කතාව අද කලේ ගොඩක්ම තරුණ ආදරවන්තයින්ට වෙන දෙයක් කිව්වොත් නිවැරදියි. සහිඩ් කපුර්, සොහා අලි ඛාන්, අයේෂා ටාකියා යන නළු නිලියෝ රඟපානවා. ලස්සන හින්දි සින්දු ටිකකුත් තියෙනවා. කතාව ගැන කිව්වොතින් නිකිල් කියන්නේ බොහොම සැ…

Qayamat (2003)

ඔන්න ආයෙමත් මම ආව තවත් හින්දි සිනමා පටයකට උපසිරස අරගෙන. මගේ 6 වෙනි උපසිරැසිය තමා මේ. මේ කතාව අද කලේ ගොඩක්ම තරුණ ආදරවන්තයින්ට වෙන දෙයක් කිව්වොත් නිවැරදියි. සහිඩ් කපුර්, සොහා අලි ඛාන්, අයේෂා ටාකියා යන නළු නිලියෝ රඟපානවා. ලස්සන හින්දි සින්දු ටිකකුත් තියෙනවා.

කතාව ගැන කිව්වොතින් නිකිල් කියන්නේ බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ සියා ගමේ හැදුව කොලේජ් එකත් බලාගෙන ජිවත් වෙන කෙනෙක්. ඒ ගමේම ඉන්න නේහා එක්ක එයා යාළුවෙලා ඉන්නවා. ගෙවල් වලිනුත් ඒ ගැන දන්නවා. ඒත් නේහා කියන්නේ ගමේ ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. එයාට යන්න ඕනි වෙනවා නගරෙට. නිකිල්ගේ වගේම පවුලේ අනිත් අයගේ අකමැත්ත මත නේහා නගරෙට යනවා. නිකිල් යනවා ආයෙමත් එයාගේ හිත වෙනස් කරලා ගමට එක්කන් එන්න කියල. මුම්බායට තමා යන්නේ. එහෙ ගිහින් කෝච්චියෙන් බැස්ස විතරයි මරු වැඩක් වෙනවා එයාට. ගෑනු ළමයෙක්ව සෙට් වෙනවා ඒ වැඩේ නිසා. එතන වෙන දේ විසඳගෙන ගිහින් නවතින්නේ යාලුවෙක්ගෙ මාමා කෙනෙකුගේ ෆ්ලැට් එකක.

ඉතින් ඔයාල බලන්නකෝ නිකිල්ට නේහාව ගමට ආයේ එක්කන් එන්න පුළුවන් වෙයිද? අර ගෑනු ලමයව ආයේ මුණ ගැහෙයිද කියල.

අවසාන වශයෙන් මේ ෆිල්ම් එක කරන්න හොයල දුන්නු ආසිරි අයියට වගේම සඳුන් අයියත් ස්තුතිය පුද කරන ගමන් මම සමු ගන්නවා. ඔබ සැමටම සුබ දවසක් පතමින්.

Qayamat(2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dil.Maange More!!!.2004.DVDRip.x264.AAC.1CD.By RaviKanT

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,512 downloadsDownload Dil.Maange.More_.2004.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/NishadiWikrama1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශාදි වික්‍රම

Subtitles

1,512 downloadsDownload Subtitles44 KB

13 comments

  1. Adithya Gimhana

    ගොඩාක් ස්තූතියි සිස්....සබ් එකට...
    ලස්සන ෆිල්ම් එකක් මේක...සබ් එක නැතුව කලින් බලලා තියනවා.
    දැන් ආයි පාරක් සබ් එකත් එක්ක බලනවා...
    ::: ජය වේවා :::

    1. nishadi wickrama

      tnx

  2. Kulanjana Maduranga

    niayamai…thanks NISHADI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. nishadi wickrama

      tnx

  3. Buddhika

    Thanx sub ekata..digatama sub denna shakthiya lebewa..puluwannam telugu movies walatath sub denna balanna..

  4. Tharindu

    katahari pulueanda me sub ekata galapena film eke torrent link eka denna. please

  5. අසංක ප්‍රදීප් රණතුංග

    ලස්සන චිත්‍රපටයක්. මේ වෙනකම් දුන්න සියලුම චිත්‍රපට ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ලස්සනයි. ඉදිරියටත් මේ කාර්යය කරගෙන ගන්න අවස්ථාව ලැබේවා. උපසිරසියට ස්තුතියි. බුදු සරණයි.

    1. nishadi wickrama

      tnx

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. Chalana Rukshan

    torrent eka hoyganna bane akke?

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nipunaramesh

    Lots of thanx

  10. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට