Watch Trailer

Joe (2013) | ජීවිත ගමන. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හැමෝම දන්නවනේ නිකල්ස් කේජ් කියන්නෙ මොන වගේ සුපිරි නළුවෙක්ද කියලා. මෙන්න ගෙනාවා එයාගේ තවත් චිත්‍රපටියක්. නිකන්ම එකක් නම් නෙවෙයි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.3 වගේ ගන්න සමත් වෙච්ච සුපිරිම එකක් තමා මේ ගෙනාවේ. ඒත් ටිකක් විතර නාට්‍යමය පැත්තටත් බර හින්දා කට්ටියට අල්ලලා යයිද මන්දා. ජෝ ගේ රස…

Joe (2014)

කොහොමද කට්ටියට? හැමෝම දන්නවනේ නිකල්ස් කේජ් කියන්නෙ මොන වගේ සුපිරි නළුවෙක්ද කියලා. මෙන්න ගෙනාවා එයාගේ තවත් චිත්‍රපටියක්. නිකන්ම එකක් නම් නෙවෙයි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.3 වගේ ගන්න සමත් වෙච්ච සුපිරිම එකක් තමා මේ ගෙනාවේ. ඒත් ටිකක් විතර නාට්‍යමය පැත්තටත් බර හින්දා කට්ටියට අල්ලලා යයිද මන්දා.

ජෝ ගේ රස්සාව හරි අමුතු එකක්. ඒ තමා ගස් විෂ කරලා මරා දැමීම. එතකොට පිටස්තර කොන්ත්‍රාත්කරුවන් ඇවිල්ලා ඒවා කපාගෙන අලුත් ඒවා වගා කරලා යනවා. මේ අතරතුර ජෝට හම්බවෙනවා ගැරී කියන කොලුවවයි, එයාගේ බේබදු තාත්තවයි. ඒ වුණත් ගැරී හිතන්නෙ තාම සියල්ලම නැතිවෙලා නෑ කියලයි. ඔහුට තවමත් නියම පාරට පවුල ගෙනියන්න කාලය තියෙන බව තමා ඔහු හිතන්නෙ. ඔයාලම බලන්නකෝ ඒක එහෙමමද කියලා.

කැම්පස් පටන් ගත්ත හින්දා වැඩිපුර ලියන්න කාලයක් නෑ. කට්ටිය බාගෙන බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ජය.

Joe (2013) on IMDb

 

 

697 MB(HDRip) කොපිය මෙතනින් බාගන්න

08BEE9A16D8F72D8AAC052DA693D7857A15C302A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,638 downloadsDownload Joe.2013.baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිඳු සඳකැලුම්

Subtitles

1,638 downloadsDownload Subtitles46 KB

41 comments

  1. widuranga

    1enma thanx bro

  2. Tharindu Perera

    Niyamai machannn....
    meka aniva blnvaaa.....
    thanks machan sub ekatahh....

  3. Kulanjana Maduranga

    Niyamai… subata thanks CHAMIDU saho.Good work.digatama sub demu.jaya wewa.....

  4. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මෝ මේ වගේ එකක් මිස් කරනව කියන්නේ ඉතින් වැඩක් නැහැ

    බොහොම ස්තුතියි සහෝ සබ් දුන්නට !!!

  5. jack

    ටිකක් අමුතු කතාවක්නේ.... බලමු බලමු....
    ස්තුතියි සබ් එකට.

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. npdjz

    thankz hoda movie ekak wage aniwa balanawa downloading>>>>>

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ විස්තරේ නම් හොදටම මදි බොලේ මේ වගේ සුපිරි ෆිල්ම් එකකට..
    මොනා උනත් අනිඅවා බලන එකනම් බලනවා නිකලස් කේජ් ඉන්න නිසා..
    ඔන්න ගත්තා හොදේ...

  10. හර්ෂ ලහිරු

    නියමයි සහො කේජ් අයියා ඉන්නව නම් ආයේ කියන්න දෙයක්නෑ :P :P
    සබට බොහොම ස්තුතියි සහො :D ජය

  11. Gayan Video & Music Center

    Camp Dread 2014
    Mekatath Sub Denna..

  12. Gayan Video & Music Center

    Camp Dread 2014

    Mekatath Sub Denna..

  13. anushka

    patta mchn.....

  14. Dulanga

    ela ela thanks

  15. Shan Vimukthi

    කේජ් ඉන්න නිසා නොබලා කොහොමෙයි
    මෙන්න ගත්තෝ

  16. shani

    thanks

  17. නලින්

    ස්තුතියි චමි සහෝ

    කේජ් අයියා ඉන්නවා නම් වෙන කථා වැඩක් නැහැ

    අනිවා බැලිමක් තමයි

    ජය වේවා

  18. Mihiraj

    Thanks, නියමයි නියමයි, එළකිරි ජයවේවා!

  19. chandima

    niyamai onna bawa thaz .... subapatum degatama karagana ymu.

  20. me

    Thanks

  21. pavara rashmika

    THNAX FOR SUB

  22. රවිඳු නිපුන්

    lassana film ekak....sub ekata sthuuthiyi!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  24. “චූටී මල්ලි”

    පහරක් වගෙ
    බලන්න හිතයි
    සබට තුති
    ඔබට ජය............

  25. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  26. nalaka

    pattama thanks bro..

  27. Hashan

    Thanx bro, Great one... good luck...!!!

  28. thilina

    උපසිරැසියට තුති

  29. SHANTHA

    thanx saho

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අමුතු කතාවක් නමුත් සුපිරි ඇති, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  31. Emi

    Thank you

  32. Asitha

    Thanks macho.......

  33. Gayan

    Bluray rip ekatat sub dennako....

  34. Asitha

    Thanks.maru film eka

  35. chamudu

    thanks machoooo

  36. amila

    මේ ෆිල්ම් එක බාගත්තට තාම බැලුවේ නැ. Bluray rip එකට සබ් නැති නිසා.පුලුවන්නම් සබ් update කරන්න සහෝ...

  37. nishshanka ruwan

    ස්තුතියි :)

  38. cham

    thanks bro,
    lie to me tv series ekatha sub danna balanna.
    thanks again

  39. devinda

    mannam dan me movie aka blnne mchn.thnx sub akata

  40. nimal dissanayake

    චමිඳු,
    කැම්පස් ජීවිතය ඉවරත් වෙලා තියෙන්න ඕනේ දැන් නම්.
    මේ ෆිල්ම් එක මම බැලුවේ ඊයේ.
    හරියට හිතට වැදෙනවා! ඇඬේන තරම්.
    කොමෙන්ට් එක දාන්න බලද්දී තේරුම් ගියා
    ඔයාත් මේකෙන් පස්සේ සබ්ස් දීලා නැති බව.
    සමහර විට වැඩ වැඩි ඇති- කාර්ය බහුල ඇති.
    එහෙම වුණත් අපි වගේ රසිකයන් වෙනුවෙන්
    ඉඳ-හිට හෝ සබ් එකක් දෙන්න ප්ලීස්!
    කොමෙන්ට් එක කොටන්න ගිහින්
    විස්තර බලලා මං ඇත්තටම
    සකල අමාරුවක වැටුණා!
    ඔය සබ්ස් දුන් තව ෆිල්ම්ස් හතරක්
    බාගත යුතු ලිස්ට් එකට එකතු වුණා.
    මගේ මෝඩ තණ්හාවනේ!
    ඒත් ස්තුතියි
    මාව ඒ අනතුරට හෙළුවාට!

  41. wcr

    Thank You!