ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි සබ් එක අරන් ආවා ඔයාලට. මෙච්චර කල් කළේ බයිස්කෝප් එකෙන් දෙන සබ් බාන එක විතරයිනේ ඉතින් මටත් හිතුණා සබ් එකක් කරන්න ඔනේ කියලා. ආශාවට වැඩේ පටන් ගත්තට මොකද පස්සේ තමයි මේකේ අමාරුව තේරුණේ. කොහොම වුණත් යාළුවනේ පුළුවන් තරම් ඉක්මනට මම ඔයාලා වෙනුවෙන් මේ සබ් එක කරා. මම මේ අවුරුද්දේ තමය…

ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි සබ් එක අරන් ආවා ඔයාලට. මෙච්චර කල් කළේ බයිස්කෝප් එකෙන් දෙන සබ් බාන එක විතරයිනේ ඉතින් මටත් හිතුණා සබ් එකක් කරන්න ඔනේ කියලා. ආශාවට වැඩේ පටන් ගත්තට මොකද පස්සේ තමයි මේකේ අමාරුව තේරුණේ. කොහොම වුණත් යාළුවනේ පුළුවන් තරම් ඉක්මනට මම ඔයාලා වෙනුවෙන් මේ සබ් එක කරා. මම මේ අවුරුද්දේ තමයි A/L කරන්නේ එ නිසා කාලය කියන දේ මට ගොඩක් අඩුවෙන් තියෙන්නේ යාළුවනේ. මේ සබ් එක මං රෑ නිදි මරාගෙන කරේ ඒ නිසාත් මේක මගේ පළවෙනි සබ් එක නිසාත් වැරදි එහෙම ඇති එකට සමාවෙන්න ඔනේ.
මම ඔයාලට අරගෙන ආව මේ ෆිල්ම් එකේ නම I Robot. මේක ටිකක් විතර පරණ ෆිල්ම් එකක්. ඒත් 2004 ආපු මාරම පට්ට සුපිරි ෆිල්ම් එකක්. මේකේ ImDb ratings 7.1 තියෙනවා.. මට හිතෙන විදියට මේ ෆිල්ම් එකට ඊට වඩා හම්බෙන්න ඕනේ. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක් මේක. මන් තව දෙයක් කියන්න ඕනේ මම මේ සබ් එක කරනකොට මේකේ අමාරු වචන වලට සබ් දාන්න දිලුම් සහෝ මට උදවු කරා. එක මන් මේ වේලාවේදි මතක් කරනවා.
අපි දැන් වල් පල් කියෙවුවා ඇති යාළුවනේ. අපි හැරෙමු ෆිල්ම් එක පැත්තට. මේ ෆිල්ම් එක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ “Alex proyas” මොහුගේ තවත් ෆිල්ම් එකක් 2016 එනවා God of Egypt කියලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවට ඉන්නේ අපි කවුරුත් දන්න “will smith” මොහු තමයි I am legend, men in black, after earth, Seven pounds වගේ සුපිරි ෆිල්ම් වල ඉන්නේ. එ වගේම මේකේ ඉන්න අනිත් නළු නිළියෝ තමයි “Bridget moynahan (සුසැන්)”, “Alan tudyk (සොනි)”, “Bruce Greenwood(ලොරන්ස් රොබට්සන්)”, shia Labeouf(ෆාබර්)
අපි දැන් හැරෙමු කතාව පැත්තට මේ කතාව වෙන්නේ අනාගතයේ මිනිසුන් සමඟ රොබෝවරු සිටි කාලයේ ඒ කියන්නේ දියුණු තාක්ෂණයක් තිබුණ කාලයේ. ස්පුනර් කියන්නේ රහස් පරික්ෂකයෙක් ඔහු රොබෝලට වෛර කරන කෙනෙක්. මේ හේතුව නිසා ඔහුට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. මෙහේම ඉන්නකොට දවසක් කෝල් එකක් එනවා රොබෝලා හදන සමාගමක ස්පුනර් අදුරන විද්‍යාඥයෙක් මැරිලා ඉන්නවා කියලා.මෙතනින් එහාට මං කතාව කිවුවොත් ෆිල්ම් එකේ රස නැති වෙනවා එක නිසා ස්පුනර් ඇයි රොබෝලට වෛර කරන්නේ? මොනවද ස්පුනර්ට සිද්ධවෙන කරදර? කොහොමද අර විද්‍යාඥයව ස්පුනර් අදුරන්නේ? ඇයි ඒ විද්‍යාඥයා මැරුණේ? මේ හැම දෙයකටම උත්තර ෆිල්ම් එක බලලම බලාගන්නකෝ. මේක මං ගොඩක් මහන්සි වෙලා කළේ. ඒ නිසා පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගියා තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බේමු. බුදුසරණයි ඔයාලා හැමෝටම!
3,609 downloadsDownload I.ROBOT_.2004.baiscopelk.zip126 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ “ සුපුන් දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් දර්ශන
Subtitles
55 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
sachira sandeepa
පළමු සබ් එකට ජය වේවා...
සුපිරිම කතාවක්නේ අරන් ඇවිත් තියෙන්නේ.......
ඔහොම යන්........supun darshana
ස්තුති සහෝ
Ayesh
Palaweni Sub Ekama Patta Movie Ekak Dunnata Thank You.. Subha Pathum..
supun darshana
ස්තුති සහෝ
Kulanjana Maduranga
1st sub1ka neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks SUPUN saho...Great work.digatama demu hode.jayen jaya…………
supun darshana
ස්තුති සහෝ
Thisara Buddhika (තිසර නියෝ)
සුපිරිම කතාවක්නේ
නියමයි
සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
:P
පළමු සබ් එකට ජය වේවා
උපසිරැසියට තුති…… :)supun darshana
ස්තුති සහෝ
Givantha Arshakularathne
එලකිරි සහො.
ඔබට සුබ පතුම්.lewithan
thanx for the sub bro
රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
thiliya
patta film 1k ne meka..obata jayawewa... :)
ගමයා
බොහෝම ස්තුතීයි සහෝ සබට
තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා...
නමුත් කොල්ලො තව ටික කාලයයි තියෙන්නේ exam එකට..
ඒකට එක දීලා වැඩ කරහන්,
ඊට පස්සේ ඕන තරම් වෙලාව තියෙනවා සබ් කරන්න.
දන්න නිසයි කියන්නෙ
නැවත හමුවෙමු!Best of Luck
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
chanuka wijesundara
jaya wewa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
thibila thibila barima thana hard eka full nisaa me lagadi delete kalaa..
aiyo salli mage..
kaariyak na..
aaye gannawa/
aluth kollanta sup eka denna one..
jaya wewaa..
me nna gththaaaa...Dulanga
thanks
viraj
බොහොම ස්තුතියි සහො :P
යශෝධ
Thank you machan sub ekata....... sadarayen piligannawa.... digatama sub demu. jayama wewa..... niyama film ekak genath tiyenne............ elazzzzzzzz
වරුණ රංගජිත් (වරූ)
එල සහෝ
මම මේක හොය හොය හිටියේ
සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියටtharanga
Ela ELa Machan...thakz...so much
sampath
බොහෝම ස්තූතියි සබ් දැම්මට.........
janaka kalu
පළමු සබ් එකට ජය වේවා…Thanks...
nishee
congratulation dear sahoooo thank u
Aditha Praween
නියමයි !
පට්ට චිත්‍රපටයක්
දිගටම සබ් දෙන්න හැකිවේවා කියලා සුභ පතනවා !
:Dajantha
balapu film ekak .sub ekata isthuhi
Nandana
Thank You Supun.
“චූටී මල්ලි”
එල මචෝ
මේකනම් කලින් බැලුවා
සබට තුති
ඔබට ජය.........නලින්
ස්තුතියි සුපුන් සහෝ! මෙක නම් කොච්චර බැලුවත් මෙවා නම් ඒපා වෙන්නෙ නැහැ
ජය වේවා!
Saman Prasad ( Black Panther )
එල එල කොල්ලො.දිගටම සබ් දෙමු නේ.... පළමු වැඩේට සුභ පතනවා...
Yenu
hugak pin sub 1ta ,oyatath budusaranai...........!
Chaminda Lakruwan
Niyamai macho ohoma digatama yan.
Lakmal
ela kiri machan thanks patta film eka
Srimal Dhanushka
සබ් එකනම් බාගත්තා .. Thanks
Film එක බලලම තව Comment එකක් දන්නම් හොදේදිමුතු තරංග ඉලුක්කුඹුර
පලවෙනි එකම සුපිරි එකක්නේ ගෙනත් තියෙන්නේ, එල එල, දිගටම සබ් දෙන්න, ජයවේවා.
Dila
මටත් අායිත් බලන්න හිතුනා.. ජය වේවා සහෝ.
Praveen Athukorala
patta bro txan .................
අසින්ත
අවුලක්මත් නෑ Film එක. Sub එක පොඩ්ඩක් තේරුම් ගන්ඩ අමාරුයි
Kingdomd
Thanks bro sub akata
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි
Nimanthayash
තෑන්ක්ස් මචන් සබට......ඒ වගේම ගොඩක් පිං...
chamarar
Great job and appreciate your commitment
arawindasunimal
thanks sub ekata
Dhanu S
Elaaah
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
sujan1982
Thank You Very much saho...!!!
s.s.m
tz sub ekata....
PahasaraDv
Thankz...
Lahiru
Thanks
Sandun
thanks
Sahan Gayantha
thank you for the subtitle brother
Anonymous
Sub eka open wennens
Ravindu Heshan - Admin
Dan wada saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අලුත් කොල්ලෙක්.
සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
ඔන්න ගන්නවා ...සබට තුති සහෝ ජය.