සෑහෙන කාලෙකට පස්සෙ තවත් උපසිරැසියක් අරගෙන ආවා. කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. අද ගෙනාවෙ 2015 වසරේ පෙබරවාරි මාසේ නිකුත් වුන Adventure, Family, Sci-Fi. ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB අගය නම් 3.6 ක් විතර තමා හම්බෙලා තියෙන්නේ. ඒත් මට නම්හිතෙනවා මේකට ඊට වඩා අගයක් ලැබෙන්න ඕනි කියලා. ඔයාලත් ඒක බලලම තීරණය කරන්…

සෑහෙන කාලෙකට පස්සෙ තවත් උපසිරැසියක් අරගෙන ආවා. කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. අද ගෙනාවෙ 2015 වසරේ පෙබරවාරි මාසේ නිකුත් වුන Adventure, Family, Sci-Fi. ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB අගය නම් 3.6 ක් විතර තමා හම්බෙලා තියෙන්නේ. ඒත් මට නම්හිතෙනවා මේකට ඊට වඩා අගයක් ලැබෙන්න ඕනි කියලා. ඔයාලත් ඒක බලලම තීරණය කරන්නකෝ. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය සහ තිර රචනය දෙකම Matt Drummond විසින්. ප්‍රධාන නළු නිළියො විදිහට, Darius Williams සහ Kate Rasmussen රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන ටිකක් කියලා ඉන්නම්කෝ. ලූකස් කියන්නෙ පාසල් යන ළමයෙක්.ලූකස්ගෙ තාත්තා විදේශගත වෙලා. ලූකස්ට එයාගෙ ආච්චිඅම්මගෙ ගෙදර තිබිලා පළිඟුවක් හම්බවෙනවා. ඒක එසේ මෙසේ පළිඟුවක් නෙමෙයි.ඒත් ලූකස් ඒක දන්නේ නෑ. ඉතින් ලූකස් තාත්තා ඉන්න රටට නිවාඩුවක් ගත කරන්න යන්න ප්ලෙන් එකට නගිනවා පළිඟුවත් සාක්කුවෙ දාගෙන. අතරමගදි එකපාරටම ප්ලේන් එක අතුරුදන් වෙලා ලූකස් ඇහැරෙනකොට එයා වැටිලා ඉන්නවා දූපතක. ඒ දූපතේදී ලූකස්ට විශේෂ යාළුවෙකුත් හම්බවෙනවා.මේ දූපත ඩයිනසෝරයෝ සහ අතීත,අනාගත හැම සතෙක්ගෙන්ම පිරුණු දූපතක්. ඒ වගේම අතුරුදහන් වුන නැව්, ප්ලේන් ගොඩක් මේ දූපතේ තියෙනවා මේ දූපත මොකක්ද? ප්ලේන්, නැව් අතුරුදන් වෙන්නේ කොහොමද? ලූකස්ගෙ අලුත් යාළුවා කවුද? ලූකස්ට ආපහු තමන්ගෙ රටට එන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් මේ ෆිල්ම් එක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
වෙනද වගේම ඉල්ලනවා පොඩි අදහසකුත් දාගෙනම යන්න. මගේ කලින් නිර්මාණ වලදි අදහස් දක්වපු, නොදක්වපු හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේකේ ඩයිනසෝරයන්ගෙ නම් පරිවර්ථනය කරද්දි මම දන්නා තරම් නිවැරදිව පරිවර්ථනය කළා. වැරදි තිබුණොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. ඉතින්, මට මේ අවස්ථාව ලබාදීපු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. එතෙක් බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජය!!!
693 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
25E4030659954C1D1382FEE2ED37F6F670FB3F971.23GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
0CF5F2B9E1D54962A3D8719189211F5A1E4DCE21 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,952 downloadsDownload Dinosaur_Island_2014_baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
52 comments
අදිත ප්‍රවීන්
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
darshana
ස්තුතියි සහෝ උපසිරසට... දිගටම මේ වගේ ඒවා දෙන්න...
tiron
ස්තුතියි ඔබට.
“චූටී මල්ලි”
tnx bro
yumal
thankzzzzzzzzzzzzzzz
D.Chamara
bohom sthuthi sahooniyami niyami
Dhanushka
Thankss!!!!!!!!!!!!!!!!!!!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
මාත් මේ වගේ කතා බලන්න ගොඩාක් ආසයි.
වෙලාවක් ලැබුනාම අනිවා බලනවා .
මෙයට උපසිරැසි ගැන්නුවාට ස්තූතියි !
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!¡¡¡¡¡¡¡!!!!!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
ජයෙන් ජයම වේවා !!!නලින්
නියමයි සොහාන් සහෝ..
මේකනම් බලන්න ඕනේ අනිවාර්යෙන්ම
ජය වේවා!
sanath indika
thx saho
achi
ගොඩක් ස්තුති සහෝ!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nelson
Good Work Friend, Thanks!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. මේක බලන්න ම ඕන.
රොයිලි
බොහොම ස්තූතියි සොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
Thanks Yaluwa...
L c Demel
Tkx
සිතාරා
thnxx
Isitha Prasad
Thanks
Amil
ස්තුතියි සහෝ උපසිරසට
Shamith
aththatama mama godak kal edan meken sub gannawa sorry sahola comment nodammata
thaks sub akata saho mamath asama Island film walata
suba pathum sahoud@IDM
thanks saho
malinda
Thank you.
sankha sandaruwan
thx for sub. good luck
Kulanjana Maduranga
niayamai…thanks SOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
sohan jayasooriya
අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි
thisal
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
kavinda
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ
shiran
thanks sahoo.....
pubudu
Thankzz mcnnnnnn..................
BaDa
tnx bro
Amalka
සබට තුති
indika
ස්තුතියි .....ජය වේවා!...
akalanka
thaks broo godak..ada num gattha sub title walata thak u parak danta bari una ..sorry brosla.. wena huthuwak nawe ada ayyage dongala eka ussala mewa tika ba gathhe.. monwa unath thax okkomta godak hadawathinma
Thisura hirushan
නියමයි සහෝ
sub එකට ගොඩාක් ස්තුතියි.ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Droshan
patta machoooo........ mee widiye kathawalata api hugak kamathiy.... thawa meewagee eewa daanaa ..... ela ela
indika
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
udara damith(badalkumbura)
qqqqqqqqqqq
Tharaka
තැන්කු සහෝ...........
Dom
tks ....... niyamai keep it up
Sangeeth
niyamai bro. best of luck. me wage sci fic. & space , glaxy, wage films thiyanawanam pls post keranna. good luck
chandimal
machan meke (Dinosaur.Island.2014.720p.BluRay.x264.YIFY) english sub eka hoyaganne komada...
sohan
To chandimal- Yify Subtitle site eke film eke nama dala search krala blanna saho
lakshan
thanks machn.....
ashan lankanath
thanks
Mahesh..test
Patta
Ela
Digatama me de karnna
B.s siyalu denata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ! :D