ඔන්න මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. මේකත් නාට්‍යමය පැත්තට අයත් වෙන්නෙ. මේ අවුරුද්දෙ අප්‍රේල් වල තමයි ආවෙ. මේ වෙද්දි IMDB අගය 6.5ක් වෙනව. ගොඩක් හොඳ නිර්මාණ වලට දායක වෙලා තියන James Badge Dale තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ. හරි මම වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන කියන්නම්. වෙඩ් කියන්නෙ යුද්ධයට…

ඔන්න මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. මේකත් නාට්‍යමය පැත්තට අයත් වෙන්නෙ. මේ අවුරුද්දෙ අප්‍රේල් වල තමයි ආවෙ. මේ වෙද්දි IMDB අගය 6.5ක් වෙනව. ගොඩක් හොඳ නිර්මාණ වලට දායක වෙලා තියන James Badge Dale තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ. හරි මම වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන කියන්නම්.
වෙඩ් කියන්නෙ යුද්ධයට ගියපු කෙනෙක්. ඔහු යුද්ධය නිමා වුණාට පස්සෙ නැවතත් තමන්ගෙ ඥාතීන් බලන්න එනව. ඥාතීන් ගොඩක් නෙවෙයි. තමන්ගෙ සහෝදරියගෙ දරුවන්. සහෝදරිය ජීවතුන් අතර නෑ. මෙයා මෙහෙ ටික කලක් ඉද්දි තේරුම්ගන්නව අසල්වාසී නිවසක මිනිස්සු විසින් මේ ගෙදර අයට කරදර කරනවා කියල. මෙයාට මේක බලන් ඉන්න බෑ. යුද්ධය නිමා වුණත් අසල්වැසියන්ගේ යුද්ධය නම් ඉවරයක් නෑ. මේ ගෙදර අයට කරන කරදර මොනවද? එහෙම කරන්න හේතුව මොකක්ද? වේඩ් බලන් ඉන්න බැරුව මොන වගේ වැඩ කරයිද? එතකොට අසල් වැසි ගෙදර අය වේඩ්ගෙන් පලිගන්න මොනවද කරන්නෙ? ඒ වගේම කියන්න ඕන අසල්වැසි ගෙදර ඉන්න කොල්ලෙක් වේඩ්ගෙ නංගිගෙ දුවක් එක්ක ආදර සම්බන්ධයකුත් තියනව. වේඩ්ගෙ මස්සිනා මොන වගේ තීරණ ගනීද මේ සිද්ධ වෙන දේවල් වලට? මේ හැමදෙයක්ම බලන්න නම් ෆිල්ම් එක බාල බලන්න වෙනව.
හරි එහෙනම් ළඟදීම තවත් ෆිල්ම් එකකින් හමුවෙමු!!! හැමෝටම ජය!!!
707 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E17750017B17D47E99AE7C6AE1A051FA81A7E9A8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,327 downloadsDownload Echoes.of_.War_.2015-baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
22 comments
Ishan
සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතියි...ජය!Thanu
Thanku saho, mekath balamuko ehenam
නලින්
ස්තුතියි, අචින්ත.
තව අලුත් ෆිලුම් වලට සබ් කරන්න හැකි වේවා!
ජය වේවා!~`
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks ACHINTA saho..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
thanks
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
penda
ela brooooooooooo
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එළ!යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ... ජය වේවා!!!!
indika
උපසිරැසියට ස්තුතියි
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරසියට !
“චූටී මල්ලි”
tnxxxxxxxxxxxxxxxxxxx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නෙල්සන්
Good Works Friend, Thanks
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
ස්තුතියි .....ජය වේවා!...
සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතියි ......ජය!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DLasitha
tnks
අසිත
elama saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanxx