කොහොමද කට්ටියට? හිතනවා හොඳින් කියලා..මගේ පළවෙනි සබ් එකට ලැබුණු comments දැක්කම ගොඩක් සතුටු හිතුණා..ඒ නිසාම පුළුවන් විදියෙන් දෙවනි සබ් එකත් ගේන්න හිතුවා..මේ සැරේ ගෙනාවෙත් ගිය සැරේ දුන්නා වගේ comdey ෆිල්ම් එකක්..මොකද කවුරුත් හිනාවෙලා ඉන්න ආසයිනේ..මේ සැරේ මට ලැබුණු සබ් ෆයිල් එක එච්චර හොඳ එකක් නම් නෙමෙ…

කොහොමද කට්ටියට? හිතනවා හොඳින් කියලා..මගේ පළවෙනි සබ් එකට ලැබුණු comments දැක්කම ගොඩක් සතුටු හිතුණා..ඒ නිසාම පුළුවන් විදියෙන් දෙවනි සබ් එකත් ගේන්න හිතුවා..මේ සැරේ ගෙනාවෙත් ගිය සැරේ දුන්නා වගේ comdey ෆිල්ම් එකක්..මොකද කවුරුත් හිනාවෙලා ඉන්න ආසයිනේ..මේ සැරේ මට ලැබුණු සබ් ෆයිල් එක එච්චර හොඳ එකක් නම් නෙමෙයි.ඒකෙ ගොඩක් අඩුපාඩු තිබුණා. මට ඕන වුණේ සබ් එක හුදෙක් පරිවර්තනයක් විතරක් කරන්න නෙමෙයි. කාටත් කතාව තේරෙන විදියට සබ් එක දෙන්න..වැරදි වැරදි මගේ පුළුවන් උපරිමය මම කරා .අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලත් කියනවා..
මේ කතාව ගෙතිලා තියන්නෙත් උසස් පාසලක් වටේ..ඒත් මේ උසස් පාසලේ ළමයි අතරෙ වෙනත් පාසල් වල දකින්න නැති වෙනස්ම වැඩක් තියනවා..ඒක එයාලගෙ ඉස්කොලෙ ආදි ශිෂ්‍යයයන්ගෙ ඉඳලා පැවතගෙන එන වැඩක්..මෙයාලගෙ ඉස්කොලෙ අවසාන අවුරුද්දෙ නිවෙස් බලා යාමේ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවේට කලින් දවසෙ රෑ කට්ටිය ඒක සමරන්නෙ වැරදි වැඩ 10ක ලිස්ට් එකක් එක්ක. ඒ කිව්වෙ එයාලම හදාගත්තු වැරදි වැඩ ලිස්ට් එකකට අනුව කවුරුහරි එක්කෙනෙක් ඒ වැරදි වැඩ ඔක්කොම කරනවා…පස්සෙ එයා තමයි වැඩකාරයා වෙන්නෙ..මේ කතාවෙ හැටියට වැඩ දහය කරන්නෙ සැක් කියලා කොල්ලෙක්. එයා මේ වැඩ දහය කරන්නෙ කැමැත්තෙන් නම් නෙමෙයි.. එයා මේ වැඩ දහය කරන්න පැටලෙන්නෙ කොහොමද? මොනවද කරන වැරදි වැඩ කියලා ඔයාලට ෆිල්ම් එකෙන්ම බලන්න පුළුවන්..
ෆිල්ම් එකේ IMDb අගය 5.9 ක අගයක් අරගෙන තියනවා. Milo Ventimiglia, Lacey Chabert, Charles Durning කියන නළු නිළියන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා.. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නෙ David Kendall කියන අධ්‍යක්ෂකවරයා.. චිත්‍රපටිය නිකුත් වෙලා තියන්නෙ නම් 2005 අගෝස්තු 17 වෙනිදා..
ෆිල්ම් එක බලලා හිනාවෙන්න නම් පුළුවන්.තව දෙයක් කියන්න ඕනෙ,ෆිල්ම් එක වයස 18ට වැඩි අයට වඩාත්ම සුදුසුයි..කවුරුත් එහෙනම් බාගෙන බලන්න..තවත් හොඳ ෆිල්ම් එකක් අරගෙන එන්නම්.. අඩුපාඩුවක් තිබුණොත් ඇවිත් comment එකකින් කියලා යන්න.ඒක ගොඩාක් අගය කරනවා. ආයෙත් මුණගැහෙනකන් කාටත් ජය වේවා! කියලා කියනවා..
697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
07930666a33fd1774c91f979b7996ac3b3d8fc52 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,687 downloadsDownload dirty.deeds_.2005.baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Kavindu-Sithmina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු සිත්මිණ
Subtitles
33 comments
Kulanjana Maduranga
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
තව එකක් ඉක්මනටම දෙන්න.“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..Udara Rajapakse(shan)
eleZz
Mihiraj
Thanks,
එළකිරි ජයවේවා!Sandani
උපසිරැසියට තුති..........
Thanu
Ela... Thanx sub 1ta
Ranil srimal
එහෙනම් තවත් කොමඩියක් ගෙනවා නේ.
හොදයි, හොදයි සහෝ.
උපසිරැසියට බොහොම ස්තූතියි.
ඊලග උපසිරැසියෙන් හමුවෙමු. ජය වේවා...!නලින්
ස්තුතියි කවිදු සහෝ!
ජය වේවා!
ishara
එල කොල්ලෙක් එල එල
ANJANA
thanks..
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ,ජයවේවා.
Thisal
thanx bn
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Naween
පට්ට පට්ට.
සෙකන්ඩ් එකට සුබ පැතුම්...!SaDuN dAnUsHkA
නියම වැඩක්.
ජයෙන් ජයShan Vimukthi
බොහොම ස්තුතියි සහෝ
සබ හරියට නැතිඋනහම එපාවෙනවා නෙවෙන්නම්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
විහිලුවට බර එව්වා වගේ ගෙන්න අදහස් කොරන් ඉන්නේ
මරු මරු
දිගටම මෙව්වම අරන් එන්ට ;)asanka
niyamai film eka and sub eka. api gana hitala me wage sub denawata oyata godak stuti. issarahatat me wage sub danna puluwan wenna kiyala mama prarthana karanawa...........
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....
sanath
thankz machan sub ekata............
bryan
SUPURRRRRRRRRB
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Samantha
Thanx brother for sub.
Wickramasinghe
thanx yalu
dilan
good work bro...
thilaa
thanks machan
Amila
පට්ට ආ
NisalaWila
මේකෙ 01Film එකට සබ් දෙන්න පුලුවන්ද? Dirty Deeds 2002 Sinhala Subtitles oni.
Kanchaka
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elazzzzzz.subata thanks KAVIDU saho.Good work.digatama sub demu.jaya wewa.....