ඉතින් තවත් සුපිරිම චිත්‍රපට මාලාවක අඩුපාඩුවක් පුරවන්නයි මෙදාපාර මම සැරසෙන්නේ. ඔයාලට මතක ඇතිනේ Resident Evil චිත්‍රපට මාලාව. ඉතින් මේ චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට වලට සයිට් එකේ සිංහල සබ් දීල තිබුණට Resident Evil Apocalypse (2004) සහ Resident Evil Extinction (2007) යන චිත්‍රපට දෙකට සිංහල සබ් දෙන එක…

ඉතින් තවත් සුපිරිම චිත්‍රපට මාලාවක අඩුපාඩුවක් පුරවන්නයි මෙදාපාර මම සැරසෙන්නේ. ඔයාලට මතක ඇතිනේ Resident Evil චිත්‍රපට මාලාව. ඉතින් මේ චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට වලට සයිට් එකේ සිංහල සබ් දීල තිබුණට Resident Evil Apocalypse (2004) සහ Resident Evil Extinction (2007) යන චිත්‍රපට දෙකට සිංහල සබ් දෙන එක මොකක් හෝ හේතුවකින් මගහැරී තිබෙනවා. ඉතින් මේ වගේ සුපිරි ෆිල්ම් සෙට් එකක ෆිල්ම් වල සබ් අඩුපාඩු තියන්නේ කොහොමද ඉතින්…ඉතින් ඉහත තියන ෆිල්ම් දෙකටම සබ් දෙන්න හැදුවේ ඒත් Resident Evil Extinction (2007) ෆිල්ම් එකට වෙන කෙනෙක් සබ් බාරගෙන තියනවා කියපු නිසා මම Resident Evil Apocalypse (2004)ෆිල්ම් එකට සබ් එක දෙන්නම්. අනිකෙත් සබ් ඉක්මනටම ඔයාලට දෙයි…මේකේ කලින් ලිපියක් සයිට් එක් දාලා තිබුණ නිසා මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්නකෝ…එහෙනම් මම ගිහින් එන්නම්….
Resident Evil (2002)
Resident Evil Extinction (2007)
Resident Evil – Afterlife (2010)
Resident Evil Retribution (2012)
මීට කලින් පළකළ ලිපිය.
Resident Evil කතාමාලාවේ දෙවෙනි කොටස තමයි අදම මම ඔයාලට අරගෙන එන්නේ. ටිකක් පරණ ෆිල්ම් එකක්. මේ කතා මාලාවේ තුන්වන කොටස 2007 වසරේදී නිකුත් වුණා අතරම හතර වන කොටස 2010 වසරේ නිකුත් වුණා. මේ ෆිල්ම් පෙළේ තුන්වෙනි එකත් ඔයාලා හමුවට ගේන්නයි මගේ අදහස(හැකියාවක් හම්බුනොත් සිංහල සබ් එක්කම).
Milla Jovovich, Sienna Guillory, Oded Fehr රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක IMDB rating 5.8/10 ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකනම් එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන්, ෆිල්ම් එක පුරාම ක්‍රියාදාම පිරිලා. මේකේ කතාව ගෙතෙන්නේ ජීව රසායනික පර්යේෂණාගාරයක සිදුවන පිපූරුමකින් පසු සිදුවීමි පෙළක් වටායි. එහීදි පිටවන වයිරසයකින් මුලු නගරයක්ම ආසාදනයට ලක්වෙනවා. පසුව මේ නගරය මුද්‍ර තබා වසා දමනවා.නමුත් එම නගරය තුළ ආසාදනය වුවන් වගේම ආසාදනය නොවූ වන්ද සිටිනවා. ඔවුන් ආසාදනය වුවන්ගෙන් බේරී පලා ඒම වටා කතාව ඇදී යනවා. ඒවගේම කතාව මැදදී පර්යේෂගාරයෙන් පැන ආ අමුතු කාන්තාවක්ද (Alice) ඔවුනට එකතුවෙනවා. ඒවගේම ඒ පර්යේසාගාරයේ නිපදවපු Nemesis නම් සත්වයා ඔවුනට විරුද්ධව සටනට එනවා.
කට්ටිය එහෙනම් ෆිල්ම් එක බාලාම බලමු නේද සෙට් එක කොහොමද බේරිලා එන්නේ කියලා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “පුබුදුවා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
4bb223a0f9d1b92700318bc58ee8cae5eb43453b 4D560225B53A0E38642808CE42F801B9300BE90D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,146 downloadsDownload Resident.Evil_.A.2004.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
61 comments
chamath
Randi
මේක මං බලලා තියනවා ඒත් කලෙක්ශන් එකට ඔන නිසා බානවා
chamila
Machan balapu parana akakne.... :(
uda
හොඳයි හොඳයි! Residents Evilනම් ඉතින් කොහොමත් හොඳයිනේ;බාගෙනම බලමුකෝ
Suren n. Semage
ස්තූතියි මචෝ.
නිලන්ත
ලබා දුන්නා ට පිං. ඒත් සිංහල sub නැති නිසා දුකයි. ඒත් බානවා.
AL1717
Ela Ela Patta Film Ekak Ape Set Ekata Dunnata Thanks.
Mama Me Movie Set Ekama Bewa. Thank Machan
Jaya Wewa..
diehard RE fan
අයියො මොකඩ්ඩබන් මෙ ඩල තියන විස්තරෙ . අඩුම තරමෙ IMDB එකෙ විස්තරෙ වත් කියවල මෙකට ඩපන් . .තන්ක්ස් අනිවෙ
kathu
බලල නම් තියෙනවා..! අායෙත් බලන්න හිතෙනවා..!!
indika
MAXXXXXXXXA
sajith
මේක හරියන වැඩක් නෙමේ... මට කවදාවත් 1ක වෙන්න බෑනේ... අයියේ.. ඔයාලා චිතුපටියක් දාද්දි.. මට ඉස්සල්ලා කියනවාද... දන්නවානේ නැත්නම්.... අපි වානාතේ පොරවල්.. හරි... ඒ හින්දා මටත් 1ක වෙන්න දෙන්නකෝ..........
sajith
@ diehard RE fan
ITHIN EYA MEKA GANA DANNA VIDIHATA LIYALA THIYENNE... OYATA THIBBANE... COMMENT EKE EKAA HARIYATA VISTHAREE LIYANNAA...
ashan kandy
maru film tika balapu nathi aya aniwa balanna...:P :P oke 3 neth me wenakota hoda copyak nikuth wela thiyenne:P :P .... :D :) :D
gessy
එක එක ලෙඩ ගැන හැමදාම බලල අපිත් ලෙඩ්ඩු වෙයිද දන්නෑ..කොහොම උනත් උත්සාහය අගය කරන යාළුවා ...ඉස්සරහට තව හොද බයිස්කෝප් අපිට දෙන්න
අමල් ප්‍රසාද් සමරවීර
මමත් මේකෙ මුලු සීරිස් එකම බලල තියෙනව.. අව්ලක් නැ.. ආයෙ බලමුකො.. after life විතරයි බලල නැත්තෙ.. සිංහල එක්ක බලන්න පුලුවන්නම් මරැම තමා!!!!
Matrix
Ive watched all 4 movies, anyway tnx
සහන්
අනේ දෙයියනේ.... :o මෙහෙමත් එකක් තියනවද?
කවුරු හරි මෙතන කියනවද මේ චිත්‍රපටි සීරීස් එකම පිලිවලට... ලොකු පිනක්.mahen
හොදයිද කියලත් අහනවා
පුලුවන් නම් 3 නෙමෙ 4 සින්හල
සබ් එක්ක දෙන්නDanuka
Resident Evil 1
Resident Evil Extinction 2
Resident Evil Apocalypse 3
Resident Evil Afterlife 4 (coming soon)
aniwa mawa balanna , niyamama film set 1a..වාසල
Resident Evil Afterlife (2010) එක සිංහල උපසිරැසි සමඟින්ම දෙන්නයි ඉන්නේ... එතකන් කට්ටිය ඉවසලා ඉඳියි කියලා හිතනවා... :D
Kasun Jayasuriya [KasunSBJ]
ඔව් අන්තිමේදි ඔක්කොම Download කරා Baiscope එකෙන්... :D
nishantha
මxxඅ....මම බලගෙන
Anonymous
ko ayyala me link 1ka wada karan na ne :(
පුබුදුවා
Resident Evil Apocalypse 3 සින්සල සබ් දාන්න පටන් ගත්තා.වැඩක් සෙට් වුන නිසා මේ දවස් වල වෙලාව තමයි සෑහෙන්න අඩු,ඒත් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්
Nirmal
Thanx for da movie bro!!
Ive heard bout these series of movie franchise bt never got to watch a single one of it though Ive played its games!!
thanx again for sharing this wit us bro!!Gaminda
මොකද මේ පරණ ඒව දෙන්නෙ ? අලුත් ඒව නැද්ද ?
:(Uraj Deemantha
හොද වෙලාවට මේක මම කලින්ම ඔෆිස් එකෙන් බෑවා...... :)
Namila
අෆ්ෆට... මීක හොය හොය හිටියේ...
Ramraj
මේක බලලා තියෙනවා.ස්තූතියි.
Shashi Fernando
boru fight tikak tiyenawa echcharai, natuwa katawe raswath bawak naha,
shanaka
denawanam subtitle ekka denna. film gana api dannawa,oyala eka kiyanna one na.
kumudu
macho ikmanata subtitle ekath diyan hode
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)තිසර නියෝ (Thisara Buddhika)
thanks. anikatath ikmanata sab denna
cena
ko yako meke sub..:o
chandima amarasinghe
niyamai set akama ona thaz.... tawa akka ekmanata ona..... thaz...subapatum
නලින්
ස්තුතියි වරුණ සහෝ!
ජය වේවා!
Global
Thanks Bro Thanks..!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Sanjaya
Thanks Saho........
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඇත්තටම මේ වගේ මුවි කලෙක්සන් එකේ තියෙන අඩුපාඩු බලල කරන එකනම් සුපිරිම වැඩක් සහෝ, ඇත්තටම මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණ වෙන එක බොහොම වටින වැඩක්, ඔයානම් නියමයි සහෝ, ජයවේවා.
Kulanjana Maduranga
subata thanks VARUNA saho.digatama sub demu.jaya wewa.......
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය.....චතුරංග උස්වත්ත
මේ කලෙක්ශන් එකේ මම කැමතිම එක තමා මේ ෆිල්ම් එක.
සබට ස්තූතියි..ජයවේවා..!!
dimithra
ස්තුතියි සහෝ!ජයවේවා.
me
Thanks
datha
පට්ටම යථාර්ථවාදී ෆිල්ම් සෙට් එකක්
Naween
එළ මචන්
මේ කතා සෙට් එකම සුපිරි....
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...Kasun Jayasuriya [KasunSBJ]
එක හුස්මට බලලා ඉවරකරපු ෆිල්ම් සෙට් එකක්.... :D
සබ් ටික දුන්නට බයිස්කොප් එකේ හැමොටම තුති...!!! <3රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Udara Damith B/K
බොහොම ස්තූතියි
අවුරුදු තුනකට පස්සේ පලවෙනි කමෙන්ට් එක
එකට් හොදයි වගේRaveesha Sandamin
Sub එකට ගොඩක් ස්තූතියි!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

hmmmmmmmmmmmmm ada man eka .a unath meka danna hitiye man kamak na pubba isara unata.mona karanada.thanks saho onna math baganna damma.meke aluth ekath danna hoda copiyak awith thiyenne saho