Watch Trailer

Resident Evil: Extinction (2007) | බිහිසුණු වෛරයක් නිසා වුන විනාශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මන් තවත් සබ් එකක් අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාළුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාළුවනේ. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ ටිකක් පරණ Action/Horror ගණයට අයිති වෙන සුපිරි ෆිලිම් එකක් ඒ තමයි හැමෝම දන්න Resident Evil ක…

Resident Evil Extinction (2007)

ඔන්න යාළුවනේ මන් තවත් සබ් එකක් අරන් ආවා. මුලින්ම මගේ කලින් සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සබ් එක ගෙන්න නම් මට ටිකක් කල් ගියා යාළුවනේ එකට හේතුව ඔයාලා දන්නවනේ යාළුවනේ. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ ටිකක් පරණ Action/Horror ගණයට අයිති වෙන සුපිරි ෆිලිම් එකක් ඒ තමයි හැමෝම දන්න Resident Evil කතා මාලාවේ තවත් කතාවක් ඒ තමයි Resident Evil Extinction(2007)කියන කතාව මේකට IMDb 6.3ක අගයක් හිමි වෙලා තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Russell Mulcahy විසින්…..

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද යාළුවනේ. මේ කථාවේ කතා නායිකාව කවුද කියලා යාළුවෝ දන්නවනේ ඒ තමා ඇලිස්. ඇලිස්ට මේ සැරෙත් මාර කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේ තවත් කට්ටියක් ඉන්නවා ඒ තමයි සෝම්බිස්ලගෙන් ජිවිත බේරගෙන සිටින අය. මේ අයට රේඩියෝ පණිවුඩයක් එනවා තැනක් තියනවා එතන කැමයි ආරක්ෂාවයි 2ම තියෙනවා කියලා මේ කට්ටිය යන්නේ ඒ තැන හොයාගෙන කොහොම හරි මගදි මෙයාලට ඇලිස්ව හම්බෙනවා ඒ හම්බෙන විධිය හරි පුදුමයි ඒ මොකද කියලා කතාව බලලම දැන ගන්නකෝ. ඔන්න මන් තැනින් තැනින් කථාවේ ටිකක් කිව්වා යාළුවනේ මේතනින් එහාට මන් කියන් නැ කතාව බලලම ඉතුරු ටික දැනගන්නකෝ යාළුවනේ. එහෙනම් මන් ගියා තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු. යාළුවෝ හැමෝටම බුදු සරණයි!

Resident Evil (2002)
Resident Evil: Apocalypse (2004)
Resident Evil – Afterlife (2010)
Resident Evil Retribution (2012)

Resident Evil: Extinction (2007) on IMDb

 

 

549 MB කොපිය මෙතනින් බාගන්න

8390ede54fe5c04b2daf0590419bdb33a0b614af ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,809 downloadsDownload Resident.Evil_.E.2007.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුපුන් දර්ශන

Subtitles

3,809 downloadsDownload Subtitles24 KB

22 comments

  1. ishara

    එල එල බාගෙනම බලමු නෙද එහෙනම්

  2. නලින්

    ස්තුතියි සුපුනා

    ජය වේවා!

  3. වරුණ රංගජිත් (වරූ)

    ela anikath deela jaya

  4. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, දැන් මේ මුවි කලෙක්සන් එකම සම්පුර්ණයි,ජයවේවා.

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  7. Naween

    පට්ට මචන්.මේකේ අර ලගදි ආපු එක ඇරෙන්න අනිත් ඔක්කම බලලා තියේ.සුපිරිම කතාවක්.දැන් ඉතිං සිංහල සබ් එක්ක ආයෙ බලනවා.එහෙනම් උපසිරැසියට බොහොමත්ම ස්තූතියි.... ඔබට ජයෙන් ජය...!

  8. Kasun Jayasuriya [KasunSBJ]

    ඇති යන්තම්... මේක එනකන් කොච්චර දවස් බලන් හිටියද...
    තැන්කියු වේවා.....සබ් එක දුන්නට....!!!

  9. dilshan

    ela saho,supiri

  10. Kulanjana Maduranga

    niyamai.......subata thanks SUPUNsaho.ela ohoma yn hode.jaya wewa......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. sachira

    thanx saho :)

  15. shalika

    thanx bro....

  16. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි...

  17. Udara Damith B/K

    බොහොම ස්තුතියි

    බොහොම ස්තුතියි

    බොහොම ස්තුතියි

    බොහොම ස්තුතියි

  18. Ajith Priyantha

    උපසිරැසියට ගොඩක් ස්තුතියි යාළුවා

  19. Hasitha madushan

    Mn me film 6ma balagena yanagaman. Balala kiyannam kohomada kiyala.

  20. sadeapa

    thanks bro.

  21. Anonymous

    Thanks

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!