එහෙනම් ටික දවසකට පස්සේ ආපහු ආවා ෆිලුමක් අරගෙන! මේකත් මේ වසරේ නිකුත්වුන සුපිරි කොමඩියක්! ෆිලුම එලියට ආවේ ජනවාරි 22වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් එක්ක ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ල නම් වැඩි දවසක් නෑ. මිනිත්තු 102ක් පුරා දිවෙන මේ ෆිලුමට imdb අගය 6.1ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු R…

එහෙනම් ටික දවසකට පස්සේ ආපහු ආවා ෆිලුමක් අරගෙන! මේකත් මේ වසරේ නිකුත්වුන සුපිරි කොමඩියක්! ෆිලුම එලියට ආවේ ජනවාරි 22වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් එක්ක ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ල නම් වැඩි දවසක් නෑ. මිනිත්තු 102ක් පුරා දිවෙන මේ ෆිලුමට imdb අගය 6.1ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Robert De Niro (සීයා) සහ සුපිරි කොමඩි නළුවෙක් වන Zac Efron (මුණුබුරා). මෙහෙම තමයි කතාවේ මූලික තොරතුරු. බලමු එහෙනම් කතාව මොනවගේද කියලා.
ජේසන්(මුණුබුරා) කියන්නේ ටික දවසකින් විවාහ වෙන්න ඉන්න කොල්ලෙක්. ඔහු සමාගමක නීතිඥයෙක් විදියට සේවය කරන කෙනෙක්. මේ විදියට දේවල් වෙන අතරේදී තමයි එයාගේ ආච්චි නැතිවෙන්නේ. ඉතින් කතාව ආරම්භවෙන්නේ ආච්චිගේ අවමංගල්‍ය සිද්ධියත් එක්ක. එතකොට මේ ආච්චිගේ ස්වාමියාට එහෙම නැත්නම් කතාවේ ප්‍රධාන චරිතයක් වන සීයට ඕනවෙනවා ෆ්ලොරිඩාවලට යන්න. හැබැයි ඉතින් සීයගේ රියදුරු බලපත්‍ර අවලංගු කරලා. කොහොමවුනත් සීයාට ඕනකරන්නේ මුණුබුරාට කියලම ෆ්ලොරිඩාවලට ඇරලවගන්න. ඒකට හේතුව කතාව මැදදී බලාගන්න පුළුවන්. කොහොමහරි විවාහයත් අතලඟ තියෙද්දී සීයා කොහොමහරි ගමනට මුණුබුරාව එකතුකරගන්නවා. හැබැයි ඉතින් අනිත් දවසෙම සීයාව ඇරලලා ගෙදර එන්න හිතාගෙන හිටපු මුණුබුරාට එච්චර කලින් නම් ගෙදර එන්න වෙන්නේ නෑ. ගමන පටන්ගත්ත වෙලාවේ ඉදලම සීයගේ පිස්සු වැඩ බලාගන්න පුළුවන්. ජේසන්ට පුදුම කරදර වලට තමයි මුහුණදෙන්න වෙන්නේ. ඒ අතර තවත් කතාවකුත් තියෙනවා. ඒවගේම සීයා මේ ගමනට ජේසන්වම එකතුකරගන්නත් හේතුවක් තියෙනවා. ඒවා මොනාද? කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. කතාවේ පොඩි විස්තරයක් විතරයි කිව්වේ. මුළු කතාවම කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. කොමඩි බලන අයටනම් මේක නියම ෆිලුමක්. එහෙනම් හැමෝටම චිත්‍රපටියත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/BR පිටපත් සඳහා අදාළ වේ.
36,074 downloadsDownload Dirty-Grandpa-2016-Blu-Ray.zip137 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
59 comments
shanperera
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!prasad madushaN
patta patta bng, blagnma hitapu ekkk thanku bng ela.digtama comedy tkka gamu. jaya
Kalana Wasala
thanks mcn
රොෂාන් ලහිරු
Tnx mcn
Supiri film eka oya gammatama mr.right film ekatath suba demudachin
නියමයි සහෝ....පුළුවන් නම් hunting Hitler ටිවී සීරීස් එකට සබ් දෙන්න.ඒක සුපිරි වාර්තා වෑඩසටහනක්
Nalaka
Maxxcaa
Tharindu Athukorala
බ්ලුරේ එක ඉක්මනට දෙන්න.තැන්ක්ස්
Tharindu Athukorala
බ්ලුරේ එක ඉක්මනට දෙන්න.තැන්ක්ස් (y)
Lahiru Sandaruwan
niyamai thanx!!!
Dulanga
Thanks
Samith
Thanks Macho Sub Ekata.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Upeksha
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට
Amila
Thanks mchn...!
Rajitha
Thanks machan.....jayawewa.....!
Chami
Thank you very much..
Achi
ගොඩක් ස්තූතියි සහෝ ...
ජය වේවා!!!Ashan
ස්තුති!!!
තරිඳු ප්‍රබෝද්
ස්තුතියි යාළුවා සබ් එකට.
ජය!!!prabhath
thanks ela
Hope
Thank you machan....
Amila Mudalige
Thanks saho sub ekata
thilina
1 nam kiyala wadakna supiri. 2th niyamatama athi. ela ela.
vikum
super sahoo..thanks..jaya wewa
ashen
aththatama oyala karana me de. Mama godak agayanawa.
chandana
bohooma sthuthiyi
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සන්දීප් නිපුන්
ස්තුතියි මචන්....
Prasad Kandamulla
බොහොම ස්තුතියි සබ් එකට............
pradeep
meke hdRip copy ake sub eka puluwanam dennako?
Nipun Sanjula
Update brrip
Sanjeev Aravinda
thanks macho umbala karana kepa kirimata...umbalata waradinne ne...jaya wewa...
Kavindu
Tns saho.sub rla hodata krla thynwa
Madhuwantha Jayasinghe
film eke download karannna bahe sahoo,
tharindu madushanka
br rip sub plz
thumula
thank you
Dhanushka
Machan Dirty.Grandpa.2016.720p.BluRay.x264-[YTS.AG] okata sub eka nedda ?
maxxx
bluray akata sub set nha bro
madushankapriya
bluray ekata sub dapiya pakune!!!
Tharindu Athukorala
ko appa up date eka?
mahesh
brrip ekata sub eka update karannako me sub eka ekata set wenne nane godak kal idan balan inne dawi kiyala
Pasan
sub ekata thanks macho..
Kasun Rathnayaka
Br. update plz...
Tharuka Kalhara
ko sub meka set ne
pasindu
මේ සබ් එක මොකද්ද?? සෑහෙන්න අඩුයිනේ?????????????
maduranga
BR update eka danna bro .
Sub eka natuwa balala wadak na .rivindu_pabasara
ikmanata mekata br walata hariyanna sub dennakoooooo........plz
දසිත චාමික
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
Minethra
සබ් එකට තෑන්ක්ස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks machan