සුභ දවසක් හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. ඔන්න මම ගෙනාවා baiscope වලට හොඳ කොමඩියක්. ගොඩක් දවසකින් තමයි මේ සබ් එක කරේ. ටිකක් වෙලා ගියා අවුරුදු උණුසුම නිසා. කොහොමෙන් කොහොම හරි සබ් එක දැන් කරලා ඉවරයි නේ, මෙන්න එහෙනම් මේ ෆිල්ම් එක. වැඩි කතා නැතුවම අපි ෆිල්ම් එකට බහිමුකො. මේ ෆිල්ම් එ…

සුභ දවසක් හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. ඔන්න මම ගෙනාවා baiscope වලට හොඳ කොමඩියක්. ගොඩක් දවසකින් තමයි මේ සබ් එක කරේ. ටිකක් වෙලා ගියා අවුරුදු උණුසුම නිසා. කොහොමෙන් කොහොම හරි සබ් එක දැන් කරලා ඉවරයි නේ, මෙන්න එහෙනම් මේ ෆිල්ම් එක. වැඩි කතා නැතුවම අපි ෆිල්ම් එකට බහිමුකො.
මේ ෆිල්ම් එක ආවේ 2006 .ටිකක් පරනයි තමයි ඒත් බලන්න කෝ .මේකේ නම RV .ඔයාලා දන්නවානේ RV කියන්නේ මොකක්ද කියලා .සමහරු දන්නේ නැතිව ඇති .RV කියන්නේ කැරවෑන්වලට අර ජංගම ගෙවල් .අන්න ඒවා තමයි RV කියන්නේ .මේකේ කතාව ගැන කියනවනම් මේකේ තියෙන්නේ පවුලක් RV එකකින් යනවා විනෝද චාරිකාවක් ,ඒක ගිහින් එක එක කරදර වලට මුහුණ දෙනවා .සතුටු වෙනවා, දුක් වෙනවා ,රණ්ඩු වෙනවා එක එක දේවල් .කතාව පුරාම මාර ජොලි කේස් වෙන්නේ .කතාව කියලා වැඩක් නෑ නේ බලන්න .මේකේ රඟපාන්න ඉන්නේ නම් ඔයාලා දන්නා නළු නිලියෝ ටිකක් .මේ ළඟකදී වගේ ලොවෙන් සමුගත්ත ROBIN WILLIAMS තමා මේකේ ප්‍රධාන නළුවා .තව ඉන්නවා ,Cheryl Hines,Joanna ‘JoJo’ Levesque, Josh Hutcherson,Will Arnett,Jeff Daniels වගේ ඔයාලා දන්නා ගොඩක් නළු නිලියෝ මේකට සහභාගී වෙලා තියෙනවා .IMDB වලින් නම් මේකට 5.5 ක් ලැබිලා තියෙනවා .එහෙම අගයක්වත් ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් .ඒක හින්දමයි මන් කියන්නේ මේක බලන්න කියලා .පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක් .ඔයාලම බලලා තීරණය කරන්නකෝ මේක ගැන මන් කිව්වේ බොරුද ඇත්තද කියලා.
මේක කරපු ගමන් ලොකු සතුටක් දැනුනා. ආ තව කියන්න ඕනේ මේ තමා මගේ 4 වෙනි සබ් එක. මේක ඔයාලා බලන්න මේක ඉන්නෙත් මන් ආසම කරන නළුවෙක් තමයි(ROBIN WILLIAMS). මට මේකට සබ් එක කරන්න ඉඩ දීපු baiscope කණ්ඩායමටත්, අනෙක් සියලු දෙනාටමත් ස්තුති කරන ගමන් මන් යනවා. සියලු දෙනාටම සුබ දවසක්.
කිරි පැණි ඉතිරෙන සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට..!
700 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
3442dacb449d51d60e7572bcdcabcec1d583228b1.30 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න
1775AD1C8D347D93A79453BF4C72800CCE052854 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,273 downloadsDownload RV.2006.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Lakshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
18 comments
mithun
Kulanjana Maduranga
niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Tharaka
ඔයාටත් කිරි පැණි ඉතිරෙන සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට!සජිත්
එල මචෝ
Rajitha
Thanks machan.....!
Asitha
ela thanks.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!yasas
tnx wewaa sahooooooo
LAKSHAN
සබ් එකට ස්තුතියි සහෝ,
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Thanks saho sub ekta
indika
thn Q ... :)
Dharshana Kasun
Thanks..
Chami.S
Thanks..
Good Luck..!!!!supun1234
thanks bro......//
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සැහෙන කාලෙකින්.. ෆිල්ම් පොලිමක් තියෙනව බලන්න
ඔන්න අනිවාර්යයෙන් මෙක ගන්නව සහො. Thx .
The ruins 2008.
Horror
Imdb 5.9.
මෙ ෆිල්ම් එකත් උපසිරැසි ගන්වන්නකො සහො.
මෙක සුපිරියි . පුදුමයි මෙක සයිඩ් එක අයට මිස් උනා කිවුවහම