Watch Trailer

Disorder (2015) AKA Maryland with Sinhala Subtitles | ඉහිරුණු ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

මානසික ආබාධයකින් පෙලෙන ප්‍රංශ විශේෂ හමුදාවේ පුහුණුව ලත් සොල්දාදුවෙක් වන වින්සන්ට් (Matthias Schoenaerts) පෞද්ගලික ආරක්ෂකයෙක් විදිහට සේවය කරන්න පටන් ගන්නවා. අවි ආයුධ වෙලෙන්දෙක් වන ධනවත් ලෙබනන් ජාතිකයෙක්ගේ බිරිඳ (Diane Kruger) සහ පුතා ගේ (Zaïd Errougui-Demonsant) ආරක්ෂකයා විදිහටයි ඔහු සේවය කරන්නේ. මේ…

මානසික ආබාධයකින් පෙලෙන ප්‍රංශ විශේෂ හමුදාවේ පුහුණුව ලත් සොල්දාදුවෙක් වන වින්සන්ට් (Matthias Schoenaerts) පෞද්ගලික ආරක්ෂකයෙක් විදිහට සේවය කරන්න පටන් ගන්නවා. අවි ආයුධ වෙලෙන්දෙක් වන ධනවත් ලෙබනන් ජාතිකයෙක්ගේ බිරිඳ (Diane Kruger) සහ පුතා ගේ (Zaïd Errougui-Demonsant) ආරක්ෂකයා විදිහටයි ඔහු සේවය කරන්නේ.

මේ ඉමිඩ් වලීඩ් කියන ලෙබනන් ව්‍යාපාරිකයා ව්‍යාපිරික කටයුත්තකට නගරයෙන් පිට ගිය විට සතුරු කල්ලියක් විසින් ඔහුගේ බිරිඳට හා දරුවාට සිදු කිරීමට යන අනතුරක් වලක්වා ගැනීමට නොසිතූ වෙලාවක ක්‍රියාත්මක වීමටයි මේ වින්සන්ට් නම් ආරක්ෂකයාට සිදු වන්නේ. චිත්‍රපටය බලන්න කලින් ට්‍රේලර් එක බලන්න කියලා ආරාධනා කරනවා.

මේක ප්‍රංශ චිත්‍රපටයක්. දැනට IMDB අගය 6.2 ක් තියෙනවා. A Little Chaos, Far from the Madding Crowd වගේ ලස්සන චිත්‍රපට කිහිපයකටම දායක වුන Matthias Schoenaerts රඟපාන මේ චිත්‍රපටය මිනිත්තු 100 ක ධාවන කාලයක් තියෙන Films Festival කිහිපයකට ම යෝජනා වුන එකක්.

Disorder (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Disorder (2015) BluRay 720p x264 750MB (Ganool)-XpoZ

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,737 downloadsDownload Disorder-2015.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දමිත් තරංග

Subtitles

2,737 downloadsDownload Subtitles23 KB

22 comments

  1. අසිත

    elama saho thanks

  2. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  3. Jack

    නියමයි මචෝ..
    හොද ෆිලුමක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  4. kumara

    බොහේම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා.

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. hasith

    tnx macho supiriyak wage

  8. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  11. Prabuddha Kulatunga

    thanks bro sub walata :D

  12. Chalana

    thnx bro...

  13. buddi

    Thanks............

  14. දමිත්

    ස්තුතියි හැමෝටම...
    ජයෙන් ජය....

  15. Udaya Fernando

    Thanks bro

  16. Bobby

    Thank you Damith for the Sab

  17. dana

    Thanks Bro Sub Ekta. Niyama wedak

  18. Dulanga

    Thanks

  19. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  20. Nishan

    Thanx bro

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. Rishantha

    Thanks Brother