සුභ දවසක් බයිස්කෝප් වාසි සියළුම දෙනාට…! මලයාලම් චිත්‍රපට කිහිපයකටම උපසිරැසි කලාට පස්සේ හිතුනා තෙලුගු චිත්‍රපටයකටත් උපසිරසියක් කරන්න ඕන කියල. මේක මගේ පලවෙනි තෙලුගු උපසිරැසිය. දැන් ඉතින් තෙලුගු චිත්‍රපට වලට උපසිරසි වැටෙන්නෙත් අඩුවෙන් නිසා තෙලුගු බලන කට්ටිය මේක කොහොමත් බලයි කියල හිතනවා. චිත්‍රපටය තමයි…
සුභ දවසක් බයිස්කෝප් වාසි සියළුම දෙනාට…!
මලයාලම් චිත්‍රපට කිහිපයකටම උපසිරැසි කලාට පස්සේ හිතුනා තෙලුගු චිත්‍රපටයකටත් උපසිරසියක් කරන්න ඕන කියල. මේක මගේ පලවෙනි තෙලුගු උපසිරැසිය. දැන් ඉතින් තෙලුගු චිත්‍රපට වලට උපසිරසි වැටෙන්නෙත් අඩුවෙන් නිසා තෙලුගු බලන කට්ටිය මේක කොහොමත් බලයි කියල හිතනවා.
චිත්‍රපටය තමයි Kanche(2015). IMDB අගය 8.2/10ක් ලබාගන තියනවා. නරකම නෑ නේද. ඒ වගේම දෙවන ලෝක යුද්ධය පදනම් කරගන නිපද වූ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය තමයි මේක. ප්‍රධාන නළුවා තමයි Varun Tej.මෙයාගේ චිත්‍රපටයකට බයිස්කෝප් එකේ පලවෙන ප්‍රථම උපසිරැසිය තමයි මේ. ඒ උනාට තෙලුගු බලන අය නම් මෙයාව නොදැන ඉන්න විදියක් නෑ. ඒ නිසා නළුවා ගැන හැදින්වීමක් කරන්න ඕන නෑ කියල හිතනවා. කෙටියෙන්ම කියනවා නම් හොඳ අනාගතයක් තියන දක්ෂ නළුවෙක් කියල කියන්න පුළුවන්. ප්‍රධාන නිළිය Pragya Jaiswal. මෙයාගේ මම බලපු එකම චිත්‍රපටය තමයි මේක. ඒත් ඉතින් හිත බැඳුනා. ඊට අමතරව Nikitin Dheer රංගනයෙන් දායක වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krish විසින්. Vedam(2010), Gabbar is Back(2015), Krishnam Vande Jagadgurum(2012) වගේ චිත්‍රපට බලලා තියන කට්ටියට මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕන කරන එකක් නෑ. ඒ වගේම මෙම චිත්‍රපටය 63rd National Film Awards වලදී Best Feature Film in Telugu සම්මානය දිනා ගැනීමට සමත් වෙලා තියනවා.
මෙම සලරුවට සෑහෙන කාලයක් කොහෙවත් කිසිම භාෂාවක උපසිරසියක් හොයාගන්න තිබුනේ නෑ. ළඟදී තමයි අන්තර්ජාලයට උපසිරසියක් දාලා තිබුනේ. කතාව නම් කියන්නේ නෑ. ඒක ඔයාලම බලාගන්න. මේක තෙලුගු බලන අයට නම් අනිවා සෙට් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අපි දැකල තියන තෙලුගු අනන්‍යතාවය 100% ක්ම තියනවා. ඒ වගේම මේක ඔයාල බලපු හොඳම තෙලුගු චිත්‍රපට වලින් එකක් වෙයි කියල මම හිතනවා. ඒක එහෙම උනා නම් ඒක අපිට කියල යන්නත් අමතක කරන්නෙපා.
ගිහින් එන්නම්. ජය වේවා…!!

Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.cc – Kanche [2015] Telugu 720p HD AVC x264 1.7GB
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,302 downloadsDownload Kanche-2015.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SPD
Subtitles
30 comments
Dinithi Weerakoon
sam
Sub 1ta thanks..machan..film, tv series balana 1 jeewithe kotasak krgena inna api wge unta ubla krna me sewawa niyamai machan..aadareiiii
Fidaa...ninnu kori film 2tath sub 1 balaporoththuwen innawoo
Amila
බොහොම ස්තුතියි සහෝ...!
තරිඳු රසාංග
එල එල සහෝ,ඔහොම යන්,ලිපියේ විදියට නම් වෙනස්ම තෙලුගු ෆිලුමක් වගේ,ඉස්සරහටත් මේ වගේ වෙනස් වෙනස් ෆිලුම් හොයලා සබ් දෙමු,ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!දමිත්
ස්තුතියි සහෝ උපසිරැසියට...
ජයෙන් ජය...sangeeth suranga
ජයින් ජයිම වීවා මගී ආදර පුතී.
Eranda
Thanks...!
Kulanjana Maduranga
niayamai…patta ahhhh...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mahesh babu
Hammo.....meka denakan awurudhu gaanak balan hitya....
Supiri wadak saho....
Thawath telugu movies demu saho...
Jaya wewa!!!DD
තෙලුගු නම් එපා... මල ජරාව... මලයාලම් තමා ඕන...
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට එල කිර. ජයවේවා ගොඩාක් පිං.
kumara
(මෙය බයිස්කෝප් රසිකයෙක් වන මාගේ පුද්ගලික අදහසකි.)ලංකාවතරම් අවස්තාවාදීන් ඉන්න තවත් රටකි නැතුව ඇති කියලා හිතෙනවා මේ comment ගාන දැක්කම. ඒකට මොකද සිංහල කියලා කෑගහන උන් හැම තැනම. නමුත් සිංහලයා තරම් අවස්තාවාදියෙක් තවත් නෑ. යකෝ මුං උඹලා අපි වෙනුවෙන් මොනතරං කට්ටක් කාලද මේ උපසිරැසියක් ගේන්නේ. උංගේ වටිනා කාලය නිකරුනේ නාස්ති කරගෙන උං අපිවෙනුවෙන් මේතරං වටිනා සේවයක් කරන්නෙ සත පහකවත් ලාබයක් බලාගෙන නෙවෙයි. නිකං අකුරු දෙක තුනක් කොටලා යන්නැතුව සබ් එක විතරක් බාගෙන යන කුහකයො කොයි තරං නම් ඉන්නවද.මේ comment එක දානකොටත් 507 ක් download කරලා. ඒත් comment 10යි තියෙන්නෙ. තොපි වගේ කුහක අධම අවස්තාවාදීන් ඉන්න නිසා තමයි මේ රටට ජාතියට හෙන ගැහිලා තියෙන්නෙ.
A Mune Munasinghe
ඔයාගේ කථාව නම් ඇත්ත. ඇත්තටම මමත් බාගන්න හැම සබ් එකටම කමෙන්ට් දාගන්න වෙන් නෑ... එක්කෝ.. ෆිල්ම් එක බලන් ගිහින් සබ් නැතිව බලනො.. ඔය වගේ එක එක හේතු... මේකට කදිම වැඩක් තියනවා කරනවනම්.. සබ් එක බාගන්න දෙන්න ඕනේ..අදහසක් පල කරන් පස්සේ උනානම් හොදයි නේද.. සබට තුති..සහෝ.. ජය වේවා... සබ් කිරීමෙන් දියණු වෙන්නේ ඔබේ දැනුම ,සබ් සමග ෆිල්ම් බැලීමෙන් කතාවේ සම්පුර්ණ රසය ආවත්...දෙයක් උකහා ගැනීමට තිබු අවස්ථාවක් නම් නැති වෙනවා..අවංක අදහස මගේ..
Prasad
එල එල සහෝ,ඔහොම යන්,ලිපියේ විදියට නම් වෙනස්ම තෙලුගු ෆිලුමක් වගේ
Mahesh
Sub ekata thanx
shasith sandaruwan
හම්මේ SPD උඹ තෙළිඟු වලට පොඩි සප් එකක් දුන්න එක නම් වටිනවා...
මමත් පුලුවන් විදිහට විභාග අස්සේ තමයි ඔය තෙළගු වලට උපසිරැසි අරන් එන්නේ.
ඇත්තටම දැන් තෙළගු වලට උපසිරැසි වැටෙනවා අඩුයි.
පුලුවන් වෙලාවට ඔය මලයාලම් කරන අස්සේ තෙළිගුවක් දෙකක් බස්සමු. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!tharaka
බොහෝම ස්තූතියි.
Chami.S
Thanks..
Good Luck..සුදේශ් මදුසංක
බොහොම ස්තුතියි සහෝ
chanaka
hammeee ithnn!!!!
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…දිල්ශාන් සචින්ත
අම්මෝ මේකනම් සුපිරියක් සහෝ. බොහොම ස්තූතියි මේ වගේ ලස්සන චිත්‍රපටියක් රසට බලන්න අපිට අවස්තාව ලබාදුන්නට.. සබ් එකත් සුපිරියටම තිබුනා. ඉස්සරහටත් මේ වගේ ලස්සන චිත්‍රපටි වලට සබ් දෙමු. ජය.
malith
Ela ela
Nidi
SPD, ඔයාගේ කතාව හරියටම හරි.
තෙළිඟු වුණාට ඕනෙම කෙනෙකුට අල්ලන ෆිල්ම් එකක්.
ප්‍රධාන නළුවා, නිළිය විතරක් නෙවෙයි,
අවශේෂ අයත් සුපිරිනේ.
කොහොමද අර නලා පිඹින මාමා,
කෙල්ලගේ ආච්චී.
ස්තුතිය කියන්න වචන මදි.
Advertisement


Thank you for the sub. Fidaa movie 1tath sub ikmnta dennko