සුබ දවසක් ඔබ සැමට. හරි මම තවත් උපසිරැසියක් අරගෙන මේ එන්නෙ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ ඇඩ්මින් අසංක ප්‍රදීප් රණතුංග අයියට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මට නිතැතින් මා අසන පැනවලට පිළිතුරු ලබාදෙමින් මට උදව් කරන අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයටත්, හසන්ත සහෝදරයටත් මා ස්තූතිවන්ත වෙනවා. තව ම…
සුබ දවසක් ඔබ සැමට.
හරි මම තවත් උපසිරැසියක් අරගෙන මේ එන්නෙ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ ඇඩ්මින් අසංක ප්‍රදීප් රණතුංග අයියට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මට නිතැතින් මා අසන පැනවලට පිළිතුරු ලබාදෙමින් මට උදව් කරන අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයටත්, හසන්ත සහෝදරයටත් මා ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා.
දැන් චිත්‍රපටිය පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේ මගේ හයවන උපසිරැසි නිර්මාණයයයි. මේකට මම ස්කූබි ඩූ ගේ තව විගඩමක් අරගෙන තමා ආවේ. මේක 2005 වසරේ ආපු ලස්සන කාටූන් එකක්. ඔයාලා ඉතින් කලින් මම ගෙනාපු ස්කූබි ඩූලේ චිත්‍රපටියත් බලන්න ඇතිනේ. මම වැඩිය චිත්‍රපටිය ගැන විස්තර කියන්නෙ නෑ. එතකොට මේ ලිපිය කියනව අයටත් මේක එපාවෙනවා. ඉතින් මේක Animation, Adventure, Comedy ගණයේ චිත්‍රපටයක්.
මේකත් ගියපාර එක වගේම තමා. දෙකේම imdb අගය සමානයි. හැබැයි ඡන්ද සංඛ්‍යෙවනම් වෙනස්. 1,551 කින් 6.7ක අනුපාතයක්. මේක 2006 පෙබරවාරි 14 වෙනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් කරල තියෙන්නෙ.පැය 1 විනාඩි 15 කාලයක් ධාවනය වෙනවා.මම ෆිලුම ගැන වැඩිය කියන්නෙ නෑ. ඔයාලට ඒවා දැනගන්න ඕණනම් මෙතනින් එවා දැනගන්න පුළුවන්.
මං මේ චිත්‍රපටය ගැන කෙටි සාරාංශකරණයක් කරන්නම්. හරි ඔන්න ඉතින් වෙල්මා තමන්ගෙ රාජකාරි කරන්නෙ ඊජිප්තුවෙ. එයා එහේ පාරාවෝ පිළිමයක ප්‍රතිසංස්කරණ කටයුත් කරනවා. ඉතින් යාළුවො කට්ටිය යනවා මෙයා සප්රයිස් කරන්න. ඔයා ගිහින් ඉන්නකොට ඩොක්ටර් වොන් බච් කියල නිධන් හෙරක ඔතනට එනවා. ඉතින් ඒ ඇවිත් ප්‍රතිමාව ඇතුලේ තියන ක්ලියෝපැට්රගේ රන් ඔටුන්නක් මේ කාන්තාව සැරසෙනවා. ඉතින් ඔහොම කතාව ගලාගෙන යනකොට……… කොහොම කොහොමහරි අන්තිමට එනවානෙ. ඊටපස්සෙ අපේ ස්කූබි ටීම් එකතුවෙලා මේ කාන්තාව අල්ලගන්නවා. ඕක තමා ඉතින් කතාව. ඔය අතරතුරේ ඉතින් ස්කූබිටයි ෂැගීටයි වෙන ආතල් වැඩ සෙට් එකක් තියනවා. ඔයාලා ෆිලුම බලලම ඒ ආශ්වාදය ලබාගන්නකෝ.හරි දැන් කතාව මෙතනින් නවත්තන්නම්.
මගේ මීළඟ උපසිරැසි ගැන්වීම මගේ හත්වෙනි උපසිරැසි ගැන්වීමයි. ඉතින් ඒකෙදිත් මම තව ස්කූබි ඩූ පැරණි සිනමා පටයක් අරන් එන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.
මේක කොහොමත් අන්තිමට කියන එකනෙ ඒකත් කියන්නම්. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා. එතකොට ඒ වැරදි අඩුපාඩු, ඔයාලගේ අදහස් හා යෝජනාත් බලල මට ඒවා හදාගන්න පුළුවන්. හුඟක් අය සබ් එක ඩවුන්ලෝඩ් කරාට ඒ ගැන ඒ අයගේ අදහස් පළකරන්නෙ නෑ. එහෙනම් යන්නම්.
!!!!! ජය වේවා !!!!!
Good Luck & Good Bye Baiscopelk
See You @ Next Baiscope Sub
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

Due to copyright issues, we do not provide any torrent links.
Scooby.Doo.in.Wheres.My.Mummy.2005.WEB-DL.x264-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,619 downloadsDownload Scooby-Doo-in-Wheres-My-Mummy-2005.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
32 comments
max 1
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
elama saho thanks
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජය වේවා. කියන්න තරම් කිසිම අඩුපාඩුවක් නෑ ඔයාගෙ සබ් වල. ගොඩාක් පිං.
C. R. ජයලත්
Thanks Saho
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.පුලුවන්නම් Castlevania (TV Series 2017–) animated series
එකට සබ් දෙන්න බලන්න.ජය වේවා!Udara Damith B/K
උපසිරසට ස්තුතියි
මන් මේක බැලුවා සිංහල නැතුව ගොඩා කාලයකට කලින් dvd එකක ඇයි daන් බලනවා ස්කුබි ඩු කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නෙ
එකේ තව සෙට් එකක් තිබුණා නම් මතක නෑනෙ ඒවගේ කරුමේ තමයි ඉතින් .........
........................................
පොඩි මෙව්වා එකක් කියනවා එක පොඩ්ඩක් හදන්ඩ
උඩ තියෙන view trailer කියන එකේ වෙන ස්කුබි එකක් තියෙන්නේ
.....................
මන් යනවෝ ස්
ස් කුබි ඩුබි ඩු ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌsohan
ස්තූතියි සහෝ.. තව ස්කුබී ෆිල්ම් කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නේ.. මමත් පරනම ස්කුබී ෆිල්ම් දෙකකට සබ් දෙන්න try කලා.. ඒත් හරි ඉංග්‍රීසි සබ් එකක් තිබුනෙ නැති හින්දා අත ඇරලා දැම්මා..
C. R. ජයලත්
මොනවටද අයියේ?
sohan
Scooby doo meets boo brothers(1987) , scooby doo goes holywood(1979)මේක තමයි මුල්ම ස්කුබි ඩූ චිත්‍රපටිය
C. R. ජයලත්
අයියේ මම ලඟ Scooby Doo Goes Hollywood (1979) මූවි එකේ සබ් එක තියනවා ඔයාට කොහොමද දෙන්න පුළුවන්. මම Scooby Doo Meets Boo Brothers (1987) එක් කරන්නම්.
sohan
Mata facebook request ekak daanna saho
tharangani
thanx
Sasanka Madhumal
Niymai.. mamath scooby doo rasikayek. Oyata puluwannam okkoma scooby doo films walata subtitles hadala danna. Good luck!
AllTechriders
Niyamama film eka. Godak asawen palanna puluwan.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lasantha chandimall
Thankzzz saho..........gooood job
Dilan
Geminini gamesanum film eke sub eka dennawd
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janaka
sub ekata thanks bro
Chalana
thnx bro...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D.Chamara
bohoma sthuthi sahooo
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Akalanka
Thnx........
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…nirosh
sabata thanks. scoody doo kochchara parana unath kisima awlak nathiwa balanna puluwan cartoon ekak
Ravindu Dananjaya
මට කියන්නකෝ ඉවර වෙලා තියන tv serious එකක් සම්පූර්ණයෙන් එක සැරේ බලන්න පුළුවන් එකක් ......
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Asitha
ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bohoma sthuthiyi upasirasiyata!!!!!!!!!
good luck baiscope!!!!!