Watch Trailer

District 9 (2009) | පිටසක්වල ජීවීන් සමග සෙල්ලම ! [සිංහල උපසිරැසි සමඟ]

එක් අතකින් මම වාසනාවන්ත වෙනවා මේවගෙ සුපිරි ෆිල්ම් එකකින් සබ් හදන වැඩේ පටන් ගන්න ලැබිච්ච එක ගැන, ඇත්තටම මම සබ් ගන්න සයිට් එකට එනකොට දාලා තියෙන පොස්ට් වල දැකලා තිබ්බා,සබ් එක කරන්නේ බොහොම අමාරුවෙන්, කිසිම ලාභ ප්‍රයොජනයක් නැතුව කියලා, මාත් ඉතින් පටන් ගත්තට කරගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර අමාරුද, එ ව…

District-9--(2009)

එක් අතකින් මම වාසනාවන්ත වෙනවා මේවගෙ සුපිරි ෆිල්ම් එකකින් සබ් හදන වැඩේ පටන් ගන්න ලැබිච්ච එක ගැන, ඇත්තටම මම සබ් ගන්න සයිට් එකට එනකොට දාලා තියෙන පොස්ට් වල දැකලා තිබ්බා,සබ් එක කරන්නේ  බොහොම අමාරුවෙන්, කිසිම ලාභ ප්‍රයොජනයක් නැතුව කියලා, මාත් ඉතින් පටන් ගත්තට කරගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර අමාරුද, එ වගේම මෙච්චර කල් සබ් දුන්න අය කොච්චර ලොකු සේවයක්ද කරලා තියෙන්නේ ඔයාලගේ උසස් රසවින්දනය උදෙසා කියන එක,මුලින්ම මෙච්චර කල් සබ් දුන්න අයට ස්තූති කරනවා,හැමොම කියනවා වගේ මේක මගේ පලවෙනි සබ් එක නිසා ගොඩක් වැරදි ඇති, එවට සමාව දීලා අඩු පාඩු පෙන්නල දෙන්න කියලා ආරාධනා කරනව, මේ සබ් එක කරද්දි ආපු ගැටලු වලට උදව් කරපු තුෂාන් දීමන්ත යාලුවට බොහොම ස්තූති වෙනවා, තව එකක් මේ සබ් එක දාන්න කලින් මම මේකට දාලා තියෙන කමෙන්ට්ස් බැලුවා සමහර අය කියලා තිබ්බ මේක චාටර් ෆිල්ම් එකක් කියලා, මට හිතා ගන්න බැ එයාලා කොහොම එක කිව්වද කියලා, උඩින් පල්ලෙන් බලල නම් මේ ෆිල්ම් එක ගැන තීරනය කරන්න එපා, මුල ඉදලම බලන්න සුපිරි මූවියක්, ඇත්තටම අනාගතයේදී මේ වගේ දෙයක් වෙයිද කියන්නත් බැ, හොදයි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

මම අද යන්නේ Baiscopelk එකට තිබ්බ ලොකු අඩුවක් පුරවන්න කිව්වොත් හරි, District9 මේක නිකුත් වෙලා තියෙන්නේ 2009, ටිකක් පරණ උනත් මේක අපේ වචනෙන් කියනවා නම් ගින්දර වගේ මූවියක්, IMBD අගය 8ක්, ගොඩක් ෆිල්ම්ස් බලපු සහොලා හොදටම දන්නවා IMBD 8 ක අගය කොච්චර ලොකු වටිනාකමක්ද කියලා ෆිල්ම් එකකට,මේක සම්පූර්නයෙන්ම ගෙතිලා තියෙන්නේ MNUකියන බහුජාතික සමාගමේ Wikus Van De Merweකියන නියෝජිතයා වටායි, සාම්ප්‍ර දායික පිටසක්වල ජීවි ෆිල්ම් වල වගේ මේකෙදි  ඔවුන් පෘථුවිය ආක්‍රමනය ක්‍රන්නේ නැ ඊට වඩා වෙනස් වු කතා තේමාවක් තමයි තියෙන්නේ, කතාව ගැන වැඩි විස්තර පහලින් තියෙනවා එකත් කියවන්න කියලා ආරාධනා කරනවා, මේක ගොඩක් අය බලලා ඇති කියලා හිතනවා, බලපු අයටත් බලපු නැති අයටත් සින්හල සබ් එක්කම බලන්න කියලා ආරාධනා කරනවා, එ වගේම කියන්න ඔනි මේ ෆිල්ම් එක අනිවා ඔයාලා නරබන්න එකේ වගකීම මම බාර ගන්නවා , අවසාන වශයෙන් මේක කරන්න උදව් කරපු ඔක්කොටම බොහොම ස්තූතියි, මේක බලලා කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න කියලා අවසාන වශයෙන් ඉල්ලනවා, තව සබ් එකකින් හමුවෙමු, එතෙක් ඔබට ජය.

——————————————————————————————————————————————————————

කලින් පල වූ ලිපිය :

ඔන්න හැමෝම කාලෙයක ඉදන් බලාගෙන හිටපු චිත්‍රපටයක හොද පිටපතක් ඊයේ නිකුත් උනා..ඒ තමයි ඒ තමයි IMDB රේටින්ග්ස් වල 8.6/10 ක් ලබාගෙන දැනට ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 44 වැනි ස්ථානය හිමි කරගෙන ඇති District 9 චිත්‍රපටය..ඇත්තටම මේක ගොඩක් ජනප්‍රිය චිත්‍රපටයක්,මේ කතාව බැලුවම තේරෙනව ඒ ජනප්‍රියතාවයට හේතුව මොකද්ද කියල..
මෙන්න මෙහෙමයි District 9 චිත්‍රපටයේ කතාව යන්නෙ..
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරට පැමිණෙනව යෝධ පිටසක්වල යානයක්..මෙහි පිටසක්වල ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නව..මොවුන් පෘතුවියේදි හැසිරෙන්නෙ බුධ්දිමත් විදියට නම් නෙවෙයි..ඔවුන් බොහොම මෝඩ විදියට ජීවත් වෙනව අවුරුදු ගානක්ම..මේ සදහා රජයෙන් ඔවුන්ට හදල දෙනව වෙනමම දිස්ත්‍රික්කයක්,එහි නම තමයි District 9,ඔවුන් එහි මුඩුක්කු වාසීන් මෙන් ජීවත් වෙනව..කාලය මෙහෙම ගත වෙනකොට රජය තීරණය කරනව ඔවුන්ව වෙන තැනකට මාරු කරන්න..මේ මෙහෙයුම අධීක්ශනයට පත් කරන නිලධාරියට වෙන අකරතැබ්බයක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ..ඔහුට වෙන අකරතැබ්බය කුමක්ද?එය ඔහුගේ ජීවිතයට කොහොම බලපායිද?මේ පිටසක්වල ජීවින්ට අනාගතයෙදි මොනව වෙයිද?
මේ ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබෙයි ඔයාලත් බාගත්තොත් District 9..කාලෙකට පස්සෙ ආපු හොද විද්‍යා ප්‍රබන්ධයක්..

District 9 (2009) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

f505889e06e6d424ac93c1aa297402cfb739f12e

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

EB345737E399BAB20B0CC0AFF8663B01BE3F122D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,194 downloadsDownload District-9-2009.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/-ලක්පුර-e1409767315930.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් ලක්පුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසල් ලක්පුර

Subtitles

7,194 downloadsDownload Subtitles108 KB

128 comments

  1. panchaz

    hmm hard eke ida naha banz
    machan 300mb hoda quality movies ganna site ekak kiyapanko banz???

  2. panchaz

    anith eka mata deepanko ara subtitle hadanna puluwan soft eka mamath subtitle hadala ubata dennam

  3. Uraj Deemantha

    මේ බානවෝ.........!! :D අදත් බොසා නෑ හික්ස් ...... :P

  4. -බිன்ku-

    තව පොඩ්ඩෙන් මම අනිද්දා මේක Film Hall එකෙන් බලන්න යනවා! බලන්න හිටපු ඒක වෙනස් කොරලා වෙන එකක් බලනවා ඔන්න!

    පින් හොඳේ?

  5. බුධාජීව

    බාමි බාමි !

  6. පොතේ ගුරා

    @-බිன்ku-!එළම තමයි මචෝ..හිතුවට වඩා කලින් ටොරන්ට් එක ආව.. :)

    @බුධාජීව ! එළ එළ සහෝ..

  7. chamila

    මමත් මේක හොද කොපියක් එනකන් හිටියේ කොපිය එළ නම් අනිවා බානවා මචං... ;)

  8. champi

    මේකෙ වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න. (d-9.com)

  9. sanjeewa

    elazzzzzzzzzzzz

  10. Rotiya

    එල ගුරා..අපි බානවෝ..මේක නන් පට්ට ඈති

  11. සමන්

    බාන්වා ගුරා
    හික්...
    එල..........

  12. NM

    බානච‍‍‍

  13. Niki

    මචං, මම මේක බැලුවා, ඒත් plot එක අසම්පූර්ණයි වගේ. and ටිකක් boring වගේ. don't get me wrong here, just giving my own thoughts..
    btw, this site is awesome ah!! keep rocking!

  14. පොතේ ගුරා

    @chamila ! එළ එළ මචෝ..මේ කොපිය හොදයි..

    @champi !:)

    @sanjeewa !අනිවා මචන්..

    @Rotiya ! ගොඩක් වෙනස් මචන් ෆිල්ම් එක..අල්ලල යයි කියල හිතනව..

    @සමන් ! එළ එළ සහෝ..

    @NM !එළ! :)

    @Niki !තෑන්ක්ස් මචෝ.. :) මට නම් කතාව අල්ලල ගියා..හැමදාම බලන ෆිල්ම් වලට වඩා වෙනස් එකක්නෙ.. :)

    @දක්ෂිණ ! නියමයි..තැන්කූ මචෝ..මේක නම් වටිනව කස්ටියට ගොඩක්!

  15. kushal

    ela mcn keep it up

  16. DragonD

    baami

    ela

  17. dragz

    මේක බැලුවම මට මතක් අනේ "contact", එල!

  18. ChuttaFX

    හැම කතාවෙම පිටසක්වල ජීවියො බුද්ධිමත් අයව කරලා තියන නිසා මේක වෙනස්ම කතාවක් වගේ මට හිතෙන්නෙ. Maxxa කි‍ය‍ලා‍ ති‍‍‍ය‍න‍ නි‍සා‍ ශු‍ව‍ර්‍ එ‍ක‍ට‍ බා‍න‍වා‍. :D

  19. පොතේ ගුරා

    @kushal ! :) අනිවා!

    @DragonD ! එළ එළ මචෝ..

    @dragz ! ඔව් බන්..ඒ වගේ තමයි.. :)

    @ChuttaFX !ඔව් බන් කතාව වෙනස් විදියට යන්නෙ..Maxxa වලට දැම්මෙ මේකෙ වෙනස් බව නිසාමයි..කැම‍රාක‍්රණය,කතාව,නලු නිළියො වගේ හැම දෙයක්ම වෙනස්..අනික මනුස්සයෙක් කලබල උනාම හැසිරෙන හැටි වගේ දේවල් තාත්විකව තියෙනව..

  20. රොයිලි

    බාමින් සිටිමි.

  21. DareDevil

    bami bami.... thanx guraaaaaaaaaaaaa !!!

  22. shiwantha

    meka ela movie ekak
    Dl wenna damma
    thanx machoo :)

  23. AL1717

    Ela Ela Thama R5i Ne
    DVDRipak Awama Banawa.
    Thaks

  24. ashan

    me film eka meeta 2 week walata kalin megaupload eke dunna...single link download...mekai weba.....http://www.*****.org

  25. ashan

    eka DVDrip ekak......

  26. Chinthaka

    Film 1 baluwa,uparimai!:D

  27. පොතේ ගුරා

    @රොයිලි !එළ එළ මචෝ..උඹට ඉතින් පැයයිනෙ යන්නෙ..

    @DareDevil !එළ එළ..වෙල්කම් මචෝ..

    @shiwantha !අනිවා මචන්...වෙල්කම් වේවා!

    @AL1717 !මචන් මේක ඩීවීඩී රිප් එකක් වගේම තියෙනව..බැලුව නිසා කියන්නෙ.. :)

    @ashan !DVDrip එකක් තාම ටොරන්ට් වල වත් නෑ නෙ මචන්..ඒ නිසා ඒක නම් හිතන්න අමාරුයි..

    @Chinthaka !අනිවා මචන්..

  28. Uraj Deemantha

    ගුරෝ මේක මම බෑවා ඔෆිස් එකෙන්...... :D

    නිකම් බෝරින් පාටක් පේනවා වගේ බං........... :(

    මම උඩින් පල්ලෙන් බැලුවේ හැබැයි ...... :P

  29. පොතේ ගුරා

    @Uraj Deemantha !ඒව ඔට්ටු නෑ! හ‍රියට බලපන්කො මුල ඉදන්..ෆිල්ම් එක එළ..ගොඩක් වෙනස්..ඒකයි..

    1. ishara

      niyamai kollo...........

  30. Rotiya

    මන් නන් හිතන්නේ ගුරා අයිය මෙකේ 2ක් එයි කියලා
    මොකද එලියන් කියලා යනව නේ අයේ අවුරුදු 3 කින් එනව කියල van de merwe ව බේරගන්ඩ

  31. Lahiru Randika

    මේ‍ පැ‍ත්තේ‍ ආ‍ව‍ට‍ ම‍ට‍ මේ‍ ද‍ව‍ස්‍ ටි‍කේ‍ කො‍ම‍න්‍ට්‍ 1ක්‍ ව‍ත්‍ දෑ‍ම්මේ‍ත්‍ නෑ‍, බා‍ග‍න්‍න‍ත්‍ බැ‍රී‍ වු‍නා‍... ඕ‍න්‍න‍ ආ‍යේ‍ත්‍ වැ‍ඩ‍ට‍ බැ‍ස්‍සා‍ ම‍ම‍... මේ‍ක‍ download list 1ක‍ට‍ දැ‍ම්‍මා‍..

    තෑ‍න්‍ක්‍ස්‍ ගූ‍රෝ‍

  32. Rotiya

    @ AL1717:machan meke awlak nae
    audio 10/9
    vidoe 10/9
    DVD rip eka wagema tiyenawa
    kisi awlak nae

  33. පොතේ ගුරා

    @Rotiya !ඔව් මචන්..ෆිල්ම් එක ජනප්ර්ය උන හැටියට අනිවා දෙවනි එකත් එයි,අවසානයෙත් ඒ ගැන ඉගියක් දෙන්න ඇත්තෙ ඒකයි..

    @Lahiru Randika !එළ එළ..වෙල්කම් මචෝ..ෆිල්ම් එක පට්ට!

  34. naveen

    bala balanawa,,,,,

  35. ashan

    gura mama kiyapu eken balama balnna watura wage pahadili ela dvd rip ekak habai 1.2gb tinne....patta film eka

  36. පික්චර් පිස්සා

    හලෝ කට්ටිය .. කොහොමද ? මම කාලෙකින් නෙට් ආවෙ .. අපු ගමන් හොද ෆිල්ම් එකක් තියෙන්වා බලන්න (අපෙ ගුරාට පින් සිද්ද වෙන්න) .. බලමුකො ඒක ...

  37. Suvin

    me dan Baluwa! Seriously... me movie eka nam maxa!wenasma story 1k! Camera karala tiyena widiyen true story 1k wage pennanne! action nam tiyenne anthimata! eth story eke widiya nisaa poddak wath boring naha! Ela!

  38. änthräX

    එල කතන්දරේ...

  39. chathurarcrc

    බඩුම තම. අනිව බානව.ගුරා ජය වෙවා.ADSL speed වැඩිවෙවා

  40. පොතේ ගුරා

    @naveen ! එළ එළ මචෝ..

    @ashan! එළ මචෝ..ස්තූතියි..

    @පික්චර් පිස්සා! ආහ් ඒකනෙ..වෙල්කම් බැක් කිව්ව ඕං! බාපන් බාපන්..

    @Suvin !අනිවා මචන්..වෙනස්ම විදියක ෆිල්ම් එකක්...බලන්න වටිනව!

    @änthräX ! අනිවා මචෝ..

    @chathurarcrc ! එළ එළ මචෝ..ෆිල්ම් එක උප‍රිමයි! බලපන්කො.. :)

  41. Baba

    Thanks lot man.........................

  42. chathurarcrc

    උප‍රිමයි කියල හිතෙනව.හෙට වෙද්දි බලන්න රැම දැම්ම.

  43. nelantha herath

    baanna damma. gura kattiya godak dan set wenawa neda. sathutui machan. ohoma yan

  44. kolla

    බාන්න දැම්මා

  45. Lakmal

    kauruhari Khamosh hindi movie eke torrent link ekak denawada?

  46. පොතේ ගුරා

    @Baba !වෙල්කම් මචන්..

    @chathurarcrc !ඔව් බන්..එළ..හැබැයි වෙනස්,ඒ වෙනසට ඔරොත්තු දෙන්න පුලුවන් නම් ෆිල්ම් එක උප‍්රිමයි.. :)

    @nelantha herath !මේක ජනප‍්රිය ෆිල්ම් එකක්නෙ..ඉතින් කස්ටිය කමෙන්ට් ක‍්රල..දැක්කමත් සතුටුයි..තැන්කූ මචෝ උබල ඔක්කොම දෙන සප් එකට.. :)

    @kolla ! එළ එළ මචෝ.. :)

    @Lakmal !මචෝ ඒකෙ නම් හොද ටොරන්ට් එකක් නෑ.. :(

  47. තුසිත ජයසිංහ dIMA

    බානව බානව

  48. OctaHeliX

    අඩෙ අප්පා... මෙන්න චිත්තර පටි!!!

    නියමයි!!!

    මට හිතෙනවා මේකෙන් ඇත්තටම කියවෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ තියෙන වර්ග වාදෙ ගැනද කියලා.

  49. matara kotanna

    meke anith kotasa nedda ?
    mama meka beluwane.
    puluwan nam part2 denna...
    :D

  50. Anonymous

    torrent file eka not found nah kiynae,kohmada download karnae,pls hadala dennae,hoda site ekak,latest movies thiynawa hodai wish u all da best...........

    1. ගෝලයා

      බොහෝම ස්තූතියි. මම පරීක්ෂා කරල බැලුවා. torrent එක බාගන්න පුළුවනි. නැවතවරක් බලන්න. :)

Load more comments