Watch Trailer

Justice League The Flashpoint Paradox (2013) | සුපිරි වීරයෙක් නිසා ලෝක විනාශය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූතිවෙනවා මෙච්චරකල් අපිට ෆිල්ම් බලන්න සබ් දුන්න යාලුවන්ට, මොකද ෆිල්ම් එකකට සබ් දානකොට තමා ඒකේ අමාරුව තේරෙන්නේ. කොහොමහරි යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මේක ඇනිමේශන් ෆිල්ම එකක්, IMDb වල 8 වැනි ඉහල අගයක් අරන් තියනවා. ඔයාලත් බලලම තීරනය කරන්න ෆිල්ම් එක කොහ්ක්මද කියලා. කතාවපොඩ්ඩක් කිය…

justice league the flashpoint paradox 2013

මුලින්ම මම ස්තූතිවෙනවා මෙච්චරකල් අපිට ෆිල්ම් බලන්න සබ් දුන්න යාලුවන්ට, මොකද ෆිල්ම් එකකට සබ් දානකොට තමා ඒකේ අමාරුව තේරෙන්නේ. කොහොමහරි යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මේක ඇනිමේශන් ෆිල්ම එකක්, IMDb වල 8 වැනි ඉහල අගයක් අරන් තියනවා. ඔයාලත් බලලම තීරනය කරන්න ෆිල්ම් එක කොහ්ක්මද කියලා.

කතාවපොඩ්ඩක් කියනවනම් ඔයාල මේ ෆිල්ම බලනවනම් දන්නවා ඇති ෆ්ලෑශ් කියන වීරයෙක් ඉන්නවා (අර හෙන වේගයෙන් දුවන හාදයා), මෙයා පොඩිකාලේ මෙයාගෙ අම්මව මරනවා, ඉතින් ෆ්ලෑශ් කාලය හරහා ගිහින් අම්මව බේරගන්නවා, නමුත් මෙයාට නොදැනීම ලොකු වැරැද්දක් වෙනවා,, ඒක අන්තිමට ලෝක විනාශය දක්වාම දුරට යන එකක්. ඔය ඇති, යාලුවනේ ෆිල්ම එක බලන්නකෝ.. තව සබ් එකකින් හමුවෙමු. ජය වේවා!

Justice League: The Flashpoint Paradox (2013) on IMDb

 

 

500 MB (BR) කොපිය මෙතනින් බාගන්න

F2ADC75E57B2C372B54849FCEC8878442AB09377 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,167 downloadsDownload Justice-League-The-Flashpoint-Paradox-2013.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නිමාෂ-ගයාශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමාශ විජේවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිමාශ විජේවර්ධන

Subtitles

4,167 downloadsDownload Subtitles36 KB

58 comments

  1. amila kaushalya

    nize dude

  2. කල්හාර ප්‍රසාද්

    තෑන්ක්ස් මචං,
    පළවෙනි සබට සුපිරි කාර්ටූන් එකක්නේ
    ගෙනල්ලා තියෙන්නෙ

  3. රවිඳු නිපුන්

    elazzz!!
    palaweni wedeta suba pathum!!!!
    sadarayen piligannawa..!!
    digu gamanak yamu..

  4. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  5. කාටූන් පිස්සා

    නියම වැඩක් සහෝ... මම මේක මීට කලිනුත් බලල තියෙනව...පට්ට ෆිල්ම් එක...ඔන්න එහෙනම් පලවෙනි සබට මගෙනුත් හෘදයාන්ගම සුබ පතුම්...දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගෙන්න (අනිමේශන් නම් වැඩිය හොදයි.... )

  6. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

  7. Keshan Wasala

    නියමයි සහෝ .. මේක නම් සුපිරි වගේ :D අනිවා බලනවා... පළවැනි සබ් එකට සුබ පැතුම් .. දිගටම අපිට මේ වගේ ඒවා පුළුවන් නම් ගේන්න ... ජය !!

  8. sajeevi

    thanks

  9. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සුබපැතුම් පලමු වැඩේට. අද ගොඩක් නිව්බීස්ලා එනවා වගේ.
    අදට කිහිප දෙනෙක්වම දැක්ක.

    වීරයෙක් වගේ වැඩේට බැහැලා තියෙනවා නේද? :)

    වීරයා වගේ දිගටම දෙන්නත් අමතක කරන්න එපා.
    දිගටම ඔයාගෙනුත් උපසිරැසි බලාපොරොත්ත වෙනවා..

    පලවෙනි උපසිරැසියට සුබ- පැතුම් !!!

    ආයු- බෝ- වේවා !!! __/|\__

  10. වරුණ රංගජිත් (වරූ)

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.

  11. luck_shan

    thnzzz :D

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    පළමු උපසිරසියට සුබ පැතුම්
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි නිමාශ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  14. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  15. නලින්

    ස්තුතියි නිමාශ සහෝ!

    පළමු නිර්මාණයට සුභ පැතුම් !

    ජය වේවා!

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. Oshan

    thank you very much :D

    1. Nimasha Wijewardana

      කොමෙන්ට් එකක් දාල යන හැමෝටම ස්තූතියි :)

  18. sudath

    Weldon

  19. Tharindu

    Thanx saho

  20. “චූටී මල්ලි”

    එල මචෝ
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.........

  21. Amila Jayasena

    පළමු උපසිරසියට සුබ පැතුම්

  22. Villain

    patta machan............

  23. Vihanga Senanayake

    Thank you very much Bro...............!

  24. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට. ඔන්න මාත් ගත්තා.

  25. chathura madusanka

    malaya ehenam kiwa wagema dunna neda?????elaz elaz ohoama yamu....

  26. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නිමාශ සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  27. charitha

    bro...kauruhari "the lost" tv series aeke subtitle dennako.....

  28. Dar[K]

    පළවැනි සබ් එකට සුබ පැතුම්.
    තව සබ් කරමු !

  29. චන්දිම අමරසිංහ

    palamuwedata subapatum niyamai.. thaz degatama karagan ymu hoda.....! $$$$$$

  30. kavindu

    Thankzz

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  32. ujitha

    all the best kollo.. onna bewa...!

  33. තිසල් නදීශන (සොනික්)

    බයිස්කෝප් කණ්ඩායමට පිලිගන්නව... කොච්චර ලොකු වුනත් කාර්ටුන් බලන එක නවත්තන්නෙ නෑ... තෑන්ක්ස් සහෝ...පලවෙනි සබට තුතී... :) :D

  34. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  35. sujith lasantha

    thanks

  36. dilshan

    ela,thanks saho

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!

  38. Lahiru

    ෆට්ට ෆතුරු ෆිල්ම් එකක් මචං....කර්ටූන් තමය් මරු

  39. HNDE ATHTHA

    supiriy macho. thawa sab denna magen suba pathum

  40. රවිඳු නිපුන්

    නියමයි සහෝ...
    තෑන්ක්ස් සබට!!!

  41. Amalka

    සබට තුති සහෝ මෙන්න බෑව

  42. Ishan

    නියමයි සහෝ…
    තෑන්ක්ස් !!!

  43. Shammi

    බොහොම ස්තූතියි උපසිරැසියට...ජය..

  44. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  45. එල්.සී. දමැල්

    Thanks bro

  46. අසිත

    elama saho thanks

  47. Vishwa Naveen

    Ela ela

  48. Udara Damith Dissanayaka

    එල
    50

  49. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  50. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

Load more comments