Watch Trailer

District C-11 (2017) Sinhala Subtitles | පළිගැනීමේ මෙහෙයුම[සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කොප් වාසි සියලුම දෙනාව, මම අද අරන් ආවේ, 2017 වර්ෂයේ මාර්තු මාසයේ 24 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු සුපිරිම අපරාධ, පළිගැනීම්, මෙහෙයුම්, ක්‍රියාදාම, ගණයට වැටෙන චිත්‍රපටයක්.මේකට වැටිලා තියෙන imdb මනාපය 6.3ක් වුනත් විනාඩි 83ක් පුරවට ප්‍රේක්ෂක නෙත් සිත් ආකර්ශ…

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කොප් වාසි සියලුම දෙනාව, මම අද අරන් ආවේ, 2017 වර්ෂයේ මාර්තු මාසයේ 24 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු සුපිරිම අපරාධ, පළිගැනීම්, මෙහෙයුම්, ක්‍රියාදාම, ගණයට වැටෙන චිත්‍රපටයක්.මේකට වැටිලා තියෙන imdb මනාපය 6.3ක් වුනත් විනාඩි 83ක් පුරවට ප්‍රේක්ෂක නෙත් සිත් ආකර්ශනය කරගෙන තියාගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියෙනවා. අපේ බයිස්කෝප් යාලුවෝ ගොඩක් දෙනෙක් මේ වගේ චිත්‍රපටි වලට කැමති බව දන්න නිසාම තමයි, මේ වගේ චිත්‍රපටයකට උපසිරැසිය කරන්න හිතුවේ. ඒ වගේම තමයි, ඉදිරියට උපසිරැසි කරන්න ඕන චිත්‍රපට, ඔයාලා කැමති චිත්‍රපට ගැන කියලා පහළින් අපිට දන්වන්න අපි හැකි උපරිමයෙන් ඔයාලගේ ඉල්ලීම් සලකා බලන්නම්, ඒවගේම මේක තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම , මේකේ අඩුපාඩුවක් තිබුනොත් ඉදිරියට මට ඒවා හදාගන්න ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් පහළින් කමෙන්ට් කරන්න ඔයාලට ගුණාත්මක උපසිරැසියක් ලබා දෙන්න මට ඒක ලොකු ශක්තියක් වෙයි..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් බහිමු, අපි හිතමු නූතන තාක්ෂණය මුල් කරගෙන අපරාදකාරයින්ව නීතියට අහු කරගන්නවා කියලා, ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි නේද? මොකද සමහර අපරාධකාරයින් තාක්ෂණයෙන් උනත් පැනලා යන්න තරම් දක්ෂ වීම නිසා.බොස්ටන් නගරය කියන්නෙත් අන්න ඒවගේම තැනක්.ඝාතනය කිරීම්, මත් කුඩු ජාවාරම් වලින් පිරුණු තැනක් , හැබැයි පුදුමයට කාරණාව තමයි, මේ ඔක්කොම කරන්නේ තනි පුද්ගලයෙක් වෙන එක. පොලිසියත් තමා අතට අරගෙන,නගරාධිපතිත් තමා අතට අරගෙන තමා මේ වැඩ සිද්ධ කරන්නේ.ඉතින් මේවා නවත්තන්න ඉදිරිපත් වෙන අය කවුද?, මෙච්චර බලයක් තමා අතට ගන්න පුලුවන් ඒ පුද්ගලයා කවුද?,මේ අපරාධ නවත්වන මෙහෙයුම සාර්ථක වෙයිද? මේවා ගැන දැන ගන්න නම් මේක අනිවාර්යයෙන් බලන්නම වෙනවා, එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හම්බවෙමු, මම එහෙනම් ගිහින් එන්නම්, ඔයාලට “දළදා සමිදු පිහිටයි”!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,979 downloadsDownload District-C-11-2017.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,979 downloadsDownload Subtitles52 KB

28 comments

  1. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata...
    Jaya wewa!

  2. krishanmadusanka

    creed 2 ekata sub denna bro thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. harshani11112

    ස්තුති සහො ....
    තෙරැවන්සරණයි

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. tpanduka

    Sorry cant download the file Only html file is downloading.Ols take a look.Thanks!

  7. Sanath Perera

    thanks for sub bro...
    well done..

  8. Dhanuska Shehan

    Ela brooo

  9. NuwanK

    Thank u bro...

  10. sandharu

    Thanks broo

  11. wnrodrigo

    Good work brother, Thanks!!

  12. rockz2020

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Bad Cat (2016)
    Master Z: Ip Man Legacy (2018)

  13. Kulanjana Maduranga

    subata thanks

  14. Rukshan37

    Ela ela

  15. Madura Lakshan

    Thanks saho

  16. Pradeep Pasqual

    Thanks for the sub...

  17. darshana100

    ela machan mage nam adhasa low buget film natuwa buget film walatama sub denna kiyana akai jaya wewa saho

  18. DIlshanmapalagama

    Elazzz kolloo

  19. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

  20. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසට ජය වේවා........!

  21. kavindu2000

    Thank you bn sub ekata.digatama krpn

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Tharanga hettiarachchi

    පුලුවන් නම් triple threats 2019 එකත් කරලා දාන්න. සබ් එකට thanks

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ.
    ජයෙන් ජයම වේවා!

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  26. AsithaDilruwan

    ela saho thanks

  27. Dula95

    thanks bro

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.