Watch Trailer

F2: Fun and Frustration (2019) Sinhala Subtitles | විනෝදේ…! හිසරදේ…! [සිංහල උපසිරැසි සමග]

ටික දවසකට පස්සෙ විනෝදෙට බර තෙලිඟු සලුරුවකට සබ් අරගෙන ආව. කරන්න බාර අරගෙන ටික දවසක් වෙනව. ඒත් අපේ පැත්තට හුළඟ ආව නිසා දවස් හතර පහක් කරන්ට් එක නැතුව තිබුන, වෙලාව තමයි. ඉතින් මේක අරගෙන එන්න පරක්කු වුනාට මම මුලින්ම සමාව ඉල්ලනව. තව දෙයක් දහසක් වැඩ රාජකාරි අතරෙ හැකි අයුරින් මේක ඉවර කරගන්න මට උදව් කරපු […]

ටික දවසකට පස්සෙ විනෝදෙට බර තෙලිඟු සලුරුවකට සබ් අරගෙන ආව. කරන්න බාර අරගෙන ටික දවසක් වෙනව. ඒත් අපේ පැත්තට හුළඟ ආව නිසා දවස් හතර පහක් කරන්ට් එක නැතුව තිබුන, වෙලාව තමයි. ඉතින් මේක අරගෙන එන්න පරක්කු වුනාට මම මුලින්ම සමාව ඉල්ලනව. තව දෙයක් දහසක් වැඩ රාජකාරි අතරෙ හැකි අයුරින් මේක ඉවර කරගන්න මට උදව් කරපු කවිෂල් රසින්ත මලයටත් විශේෂ ස්තූතිය පුද කරන්න ඕන.

F2: Fun and Frustration නිකුත් වුනේ 2019 ජනවාරි 12 වෙනිද. Drama/ Comedy ගනයට අයත් වෙන මෙම චිත්‍රපටය මේ වනවිට IMDb දර්ශකයේ 6.8ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. ප්‍රධාන චරිත වලට රන්ඟනයෙන් දායක වෙන්නෙ Daggubati Venkatesh සහ Varun Tej සමගින් Tamannaah සහ Mehreen Pirzada. මේක අධ්‍යක්ෂනය කරන්නෙ Raja The Great (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Anil Ravipudi විසින්. Prakash Raj, Anasuya Bharadwaj, Vennela Kishore වගේ නළු නිළියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.

කතාව ගැන කිව්වොත් වෙන්කි සහ වරුන් දෙන්න යුරෝපයෙ පොලිසියෙන් අත්තඩංගුවට ගන්න දර්ශනයකින් තමයි කතාව පටන්ගන්නෙ. ඉතින් මේ දෙන්නව පොලිසියට ගෙනාවම මෙයාලගෙන් ප්‍රශ්න කරන්න තානාපති කාර්යාලයෙන් කෙනෙක් එනව. එතනදි මේ දෙන්න කියන කතාව තමයි චිත්‍රපටයෙ අන්තර්ගත් වෙන්නෙ. වෙන්කි කියන්නෙ කාත් කවුරුටත් නැති විවාහ වෙන්න කෙනෙක් හොය හොය ඉන්න කොල්ලෙක්. වෙන්කිට හාරිකාව විවාහ කරල දෙන්න නියම වෙනව, වරුන් හනී කියන කෙල්ලට ආදරය කරනව. මේක දෙන්න දැනටමත් පරක්කු වෙලා තියෙන නිසා මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. විනෝදෙන් බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නව.

ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

8,405 downloadsDownload F2-Fun-and-Frustration-2019.zip108 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

8,405 downloadsDownload Subtitles108 KB

20 comments

  1. chanuka namal

    thank you .............

  2. Himantha sumuditha

    THNK YOU

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Kulanjana Maduranga

    subata thanks saho

  5. TharakaWAS

    Thanks for sub bro...!!!

  6. Deshani

    Thank you

  7. damith_janaranjana

    Thanks saho

  8. gayan215

    bohoma sthuthi saho...

  9. harshani11112

    ස්තුති සහො
    තෙරැවන්සරණයි

  10. Juanluis

    ❤❤❤❤

  11. prasakr

    niyamai supiriyata karala thiyenawa jaya wewa saho..

  12. Nilush Angana

    Sub ekata thanx

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ශසිත් සඳරුවන්

    සබට තුති මලේ...
    බැලිල්ලක් තමා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    ජයෙන් ජයම වේවා!

  16. avishka360

    Thank You

  17. deliya

    thanks sahodaraya sub akata.digatama sub karamu aaaaaa.budusaranai.obata samada jaya

  18. Lasantharathnasirirox

    චානක සහෝ බොහෝම ස්තුතියි.. ...ජයවේවා !!

  19. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  20. Kanchaka

    Thanks bro