Watch Trailer

Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | බිහාර් ඒකාධිපති පාලනය මැඩලූ ධෛර්යවන්තයා [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ. ලෝකෙට වැඩක් නැති දේවල්, ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි, තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට, අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි. අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනම…

මේ ලෝකය අපි හැමෝටම අවශ්‍යයි.
ඒත් මේ ලෝකයට සමහර දේවල අවශ්‍ය වෙන්නෙ නැහැ.
ලෝකෙට වැඩක් නැති දේවල්,
ලෝකෙ ජීවත් වෙන සමහර අයට අවශ්‍යයි,
තමන්ගෙ කියල කෙනෙක් නැති අනාතයින්ට,
අවශ්‍යතාවයත්, සහයෝගයත්, අහාරයත් ඒකම තමයි.

අද මේ ඔයාලට දෙන්න හදන්නෙ ඔයාල පුල පුලා බලා සිටි Action/Drama ගනයට අයත් වන සුපිරි තෙලිඟු සිනමා පටයකට සින්හල උපසිරැසි ඔබ අතට පත් කරන්නටයි. 2019 ජනවාරි 11 වන දින තෙලුඟු භාෂාවෙන් සහ 2019 පෙබරවාරි 8වන දින දමිල සහ මලයාලම් භෂා වලින් නිකුත් වූ මෙම චිත්‍රපටයට මේ වන විට IMDb අගය 4.4 ක් ලෙසත් ගූගල් පරිශීලකයන් විසින් 78%ක අගයකුත් ලබාදීල තියෙනව. Jaya Janaki Nayaka, Sarrainodu (2016) වැනි සුපිරි තෙලුඟු සිනමාපට වල අධ්‍යක්ෂනයෙන් දායක වුනු Boyapati Srinu විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය වෙලා තියෙන්නෙ. මෙගා පවර්ස්ටාර් නමින් හදුන්වන Ram Charan තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාය භූමිකාව සඳහා රන්ගනයෙන් දායක වෙන්නෙ. ප්‍රධාන නිළිය විදිහට Kiara Advani රන්ගනයෙන් දායක වෙලා තියෙනව. මෙම චිත්‍රපටයෙ සමස්ථ අදායම මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 94+ක් වශයෙනුත්, චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන වියදම ඉන්දියනු රුපියල් කෝටි 75ක් වශයෙනුත් තමයි සදහන් වෙලා තියෙන්නෙ. චිත්‍රපටයේ සෙසු චරිත වලට Vivek Oberoi, Sneha, Esha Gupta වැනි නලු නිළියන්ගෙ දායකත්වය ලැබිල තියෙනව. 2019 වසරේ විශාල වියදමක් දරමින් නිකුත් වූ පලමු සිනමාපට තුන අතරට මේකත් එකතුවෙලා තියෙනව.

චිත්‍රපටය ගැන පොඩි විසතරයක් කරොත්, බුවන් ඇතුලු සහෝදරයින් හතරදෙනා පොඩි කාලෙ ඉඳලම අනාතයින්, එයාලට දවසක් ජීවත් වෙන එක එපා වෙලා මැරෙන්න කියල හිතාගෙන ඉන්නකොට පොඩි දරුවෙක් අඬන සද්දයක් ඇහෙනව. එතනදි තමයි මේ සහෝදරයො පස් දෙනා එකතු වෙන්නෙ. තමන්ගෙ අනිත් සහෝදරයන්ගෙ ඉගෙනීම වෙනුවෙන් රාම් පොඩි වයසෙදිම ඉගෙනීම අත්හරිනව. වැඩිමහල් සහෝදරය බුවන් කුමාර් මැතිවරණ නිලධාරියෙක් බවට පත් වෙනව. ප්‍රශ්නෙ කියන්නෙ රාම් පොඩි වයසෙ ඉදන් ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක්. ඒක නිසා අනිත් සහෝදරයො හිතනව මෙයාට විවාහයක් කරල දෙන්න ඕන කියල. එතනදි තමයි රාම්ට සීතව මුන ගැහෙන්නෙ. ඔය අතර ඉන්දියාවෙ මගධයෙ එකාධිපති පාලනයක් කරගෙන යන රාජා භායි අධිරාජ්‍යය පාලනය කරන බිහාර් මැරයෙක් තමයි රජා භායි මුන්නා කියන්නෙ. හරි මම කතාව වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ, අභිප්‍රාය කතාව ගැන පොඩි ඉඟියක් දෙන එකනෙ. කතාව වැඩිපුර කියන්න ගියොත් වැඩක් නැති වෙනව. කතාවෙ ඉතිරි ටික සිනමා පටය බලල දැනගන්න කියල ආරධනා කර සිටිනවා..

ප:ලි – මේක සම්පූර්ණ අසා ලිවීමක් නිසා උපසිරැසි ඉක්මනින් ලබාදෙන්න මම වගේම තරිදු රුක්ෂාන් අයියත් උපසිරැසි පරිවර්තනයට දායක වුනා. අමාරු මොහොතක මාත් එක්ක මේක බෙදා හදාගන්න එකතුවුනා. ඒ වගේම දහසක් වැඩ රාජකාරි අතරෙ තාරක නුවන් දිල්හාර සහෝදරයත් මේක සාර්ථකව ඔයාල අතට පත් කරන්න උපකාර කරා, ඔහුන් දෙදෙනාට ස්තූතිය පුද කර සිටින අතර තවත් සිංහල උපසිරැසියකින් හමුවීමෙ බලාපොරොත්තුවෙන් මම් සමුගන්නවා.

ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.

42,229 downloadsDownload vinaya-vidheya-rama-2019-update.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

42,229 downloadsDownload Subtitles49 KB

120 comments

  1. Imeshamadu

    Sub ekata bohoma sthuthi සහෝදර වරුනි!

  2. Athula Kariyawasam

    නියමයිනෙ මල්ලි. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දේවි කියලා.

  3. wnrodrigo

    Thanks and Congrats!

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි ... ❤️

  5. Dul_Dula

    Sub ekata thx brooooooooooooo

  6. johnnysand

    Thanks bro...ikmanata dunnata pin mahchan..

  7. vas0303

    thank you bro

  8. Nuwandika Dil

    Tnksbroh

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. jaliyajmt

    thank you

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

    මේකේ ටැමිල් එක ඩවුන්ලෝඩ් කලේ.
    ඒකේ සවුන්ස් වල පොඩි අවුලක් තියෙනවා වගේ
    තෙලිඟු එක ඩවුන්ලෝඩ් කරන්න වෙයි වගේ

  13. Anuradha Rathnasiri

    Thanks

  14. Dilshan069

    Thank for your sub... අත්තටම hdcopy ආපු දවසෙ ඉදන් පැයෙන් පැයට baiscopelk.com එන එක තමයි මගෙ වැඩේ උනේ... කොහොම හරි දැන්නම් මාර හැපි... නැවත්තත් කියනවා ඔයාලා හැමෝටම thnkx

  15. NuwanK

    Thank u brothers..

  16. santhusha319

    thanks saho

  17. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxxx

  18. warunamaduranga

    tnx

  19. gihan perera

    නියමයි m.t.R. සහෝ...පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  20. Amilperera

    Thnks broo sub ekata

  21. snak

    thanks me sub ekata dayaka una hamotama jayawewa

  22. darshana100

    thanks saho yalu siren ake season 02 avith akata sub danne nadda

  23. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi brother sub ekata.... Jaya wewa...!

  24. Minusha

    THANKS

  25. aks

    Thanks...

  26. ridmal

    Thanks bro..

  27. salinda M Jayathissa

    ela bro

  28. supershiwa

    thanks saho

  29. lahiru sadaruvan

    thank you so much both of you brothers

  30. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    ජය

  31. Rumesh dhanushka

    Thanks saho ✨

  32. damith_janaranjana

    සබට ස්තුති ජය.....

  33. Iroshan Kumar

    Thanks brothers...

  34. VIdura2001

    Supiri saho

  35. Ayesh Prashan

    Thank You

  36. Raw1234

    ස්තුතියි sho❤

  37. Bandarajbandara

    Thanks Bro ජයවේවා

  38. chanaka47

    Ela kollo.. Ubala karana me dewal gdk watinawa.ekanma suba pathanawa.

  39. chandika1975

    thank you for the subtitle.

  40. Ara N Madhu

    Thanks machan...IMDb rate eka adu unath tryt ekak deela balanawaa movie akata...

  41. nihalpujitha

    super brooo

  42. dush135

    ela

  43. dd

    thanks bro

  44. gayan215

    bohoma sthuthi oba depalata

  45. harshani11112

    ස්තුති සහො
    තෙරැවන්සරණයි

  46. Shalin Herath

    Thx bro enakan balagena hitapu movie ekak

  47. D.Chamara

    oyala dennatama bohoma sthuthi sahooo jaya ...

  48. MAALnath

    Thanks ...................good luck .......................

  49. Ishara Janith

    Thx bro sub 1

Load more comments