Watch Trailer

DOA: Dead or Alive (2006) | ජීවිතය හෝ මරණය.” තීරණය ඔබේ ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය මාව මතකද දන්නෙත් නෑ. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තවත් පට්ට ෆිල්ම් එකක් ගේනවා. වැඩිය කතා ඕනේ නෑ නේ. අපි බයිස්කෝප් එක ගැන කතා කරමු. මේකේ කතාව දිව යන්නේ ලෝකේ විවිධ ස්ථාන වලින් එකතු කර ගත්තු එකිනෙකට වෙනස් සටන් ක්‍රම ප්‍රගුණ කරපු සටන් කරුවන් දුපතක කරන මරණයෙන් අවසන් වන සටනක් ගැන. මේකේ කිසිම…

Dead or Alive (2006)

කොහොමද කස්ටිය මාව මතකද දන්නෙත් නෑ. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තවත් පට්ට ෆිල්ම් එකක් ගේනවා. වැඩිය කතා ඕනේ නෑ නේ. අපි බයිස්කෝප් එක ගැන කතා කරමු.

මේකේ කතාව දිව යන්නේ ලෝකේ විවිධ ස්ථාන වලින් එකතු කර ගත්තු එකිනෙකට වෙනස් සටන් ක්‍රම ප්‍රගුණ කරපු සටන් කරුවන් දුපතක කරන මරණයෙන් අවසන් වන සටනක් ගැන. මේකේ කිසිම ආයුධයක් භාවිතා කරන්න බෑ. අතින් පයින් විතරයි එහෙම අනෙකා සටන අත්හරිනකන් හෝ මිය යනකන් සටන් කරන්න තමා තියෙන්නේ. දිනන කෙනාට ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලැබෙනවා. මේකේ කතාව ප්‍රධාන වශයෙන් දිව යන්නේ කෙල්ලෝ තුන් දෙනෙක් වටා කසුමි, ටීනා, ක්‍රිස්ටි.

කසුමි-ඇයට ඕනේ කරන්නේ මිට පෙර වසරේදී එම තරගයට පැමිණි ඇයගේ සොහොයුරාට කුමක්ද වුණේ කියලා දැන ගන්න. ඇය ජපන් ගෝත්‍රයක කුමාරිකාවක් ඔවුන්ගේ ගෝත්‍රයේ නීතියක් තියනවා ගෝත්‍රය අත්හරින ඕන කෙනෙක්ව මරලා දානවා. ඉතින් ඇය ගෝත්‍රය අත්හැරලා ආපු දවසේ ඉදන් අයානේ කියලා කෙල්ලෙක් ඇයව මරන්න ඈගේ පස්සෙන් එනවා.

ක්‍රිස්ටි -ඇයට ඕනේ කරන්නේ සල්ලි, කරොත් හොරකමක්. ඇය මෙම තරගයට පැමිණෙන්නේ ත්‍යාග මුදල හොරකන් කරන්න. මැයට තවත් සහයකයෙකුත් ඉන්නවා.

ටීනා -මෙයා මල්ලව පොර ශුරියක් හැබැයි හැමෝම කියනවා මෙයාගේ සටන් විලාසය බොරුවක් කියලා ඇයට ඕනේ ඇයගේ සටන් විලාසය ඇත්ත කියලා ඔප්පු කරන්න. පට්ට සිද්ධිය කියන්නේ ඇයගේ පියත් මේ තරගෙදි ඇයත් එක්ක සටන් කරනවා.

නමුත් මේ තරගය සංවිධානය කරණ ඩොනවන් කියන පොරගේ අරමුණ වෙන එකක්.

කසුමිට ඇයගේ සොයුරාට උණේ මොකක්ද කියලා හොයා ගන්න පුළුවන් වෙයිද? ඇයව මරන්න එන ආයනේගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? ටිනා සහ ඇගේ පියා කරන සටනෙන් කවුරු දිනයිද? ඇයට ඔප්පු කරන්න පුළුවන් වෙයිද ඈගේ සටන් විලාසය ඇත්ත එකක් කියලා? ක්‍රිස්ටි මුදල් ත්‍යාගය හොරකන් කරයිද? කාවුද ඈගේ සහයකයා? ඩොනවන්ගේ නියම අරමුණ මොකක්ද? අම්මෝ ප්‍රශ්න කෝටියක් මේවා හොයා ගන්නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

කතාව ඇතිනේ. මන්නම් කියන්නේ ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති කෙනෙක් අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක්. ලිපියෙන් කිසි අදහසක් එන්නේ නැත්තන් ට්‍රේලර් එක බලන්නකෝ එතකොට හිතෙයි මොකට මේ වගේ ෆිල්ම් එකක් අත්හරිනවද කියලා.

තවත් උපසිරසියකින් හමුවෙන තුරු ජය වේවා හැමෝටම!ඔන්න අපි යනවා යන ගමන් කරන්න ඕනේ මොනවද කියලා ඔයාලා දන්නවනේ ..හිහිහිහි!

DOA: Dead or Alive (2006) on IMDb

 

 

551 MB කොපිය මෙතනින් බාගන්න

ba5d2555bb82c7a8231390d89afe305490ab34fb

1.2 GB කොපිය මෙතනින් බාගන්න

41f6721bb3bce598843e9f7b172dc97488266c34 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,112 downloadsDownload Dead.Or_.Alive_.2006.baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

3,112 downloadsDownload Subtitles47 KB

36 comments

  1. Chathura Madusanka

    patta bandayakne ban .ude pandarin genat tiyenne..aniwa banawa .ela ela

  2. ns

    thanx....

  3. Sisira Hegoda

    Thanks

  4. Sanjaya

    Patta saho...man meka Kalin Balala Tiyey..at ayet demma Thankxx

  5. Sam

    Thnkzz...

  6. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    kollla dan hitu kiyala denawa ne..
    ela ela..
    karagena yamu..

  8. ප්‍රසන්න ප්‍රියදර්ශන

    එළ මචං මේකනම් පට්ටම ෆිල්ම් එකක්...තැන්ක්ස්..

  9. Ayesh

    එළ මචං මේකනම් පට්ටම ෆිල්ම් එකක්…තැන්ක්ස්

  10. mahesh

    elzzzzzzzzzzzzzzzzzzzzzzzz...nice film

  11. Kulanjana Maduranga

    pattama 1k wge.ela. subata thanks GAYAN saho.digatama sub demu.jaya wewa.....

  12. Kulanjana Maduranga

    mcn buddagamata nigaru krna ehema seen meke thiyanawada? mm meka meta kalin balala nm na. ehenm thawat me wge film post krn kalin anith dawase poddak hoyala balann sahola.ehema tiyenm post krn epa.

  13. nalaka

    mara ganillak wageyi..ne..niyanayi..ela ela..sub ekata thanks saho

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  15. සපු

    onna mamanam baluwa film eka...niyamayi..bohoma sthuthiyi saho...

  16. සපු

    meke budu pilimayak winasha wenawa thiyenawa anna eka hoda ne... budu dhahamata nigaru kirimak kiyala thamayi mata penne...

  17. සපු

    aha...මේකේ පච්චයක් බෙල්ලේ ගහගෙන ඉන්න සිඉන් එකක් තියෙනවා එකේ බුදු හාමුදුරුවන්ගේ සිරස තියෙන්නේ...තව බුදු සිරසක් පුපුරනවා තියෙනවා..මෙය වක්‍රව බුදු දහමට යම් පහරක් එල්ල කරනවා බව පේනවා..මෙවැනි ෆිල්ම් ඇතුලත් කිරීමට පෙර 10 පාරක්වත් හිතන්න සහෝ...අපි ඔබේ මහන්සිය අගේ කරනවා...

    1. සපු

      අනේ අප්පේ මේකේ බුදු සිරලවල් කැඩෙන ඒවා ගොඩක් තියෙනවා..බිත්තිවලත් තියෙනවා බුදු හාමුදුරුවන්ගේ සිරස අබලා ඒවා මුන් කඩනවා...(ගහගද්දී කඩෙන බව පෙන්නනවා..) තව බුදු සිරසක් අතින් කරකවන් තැනකුත් තියෙනවා... මේ ෆිල්ම් එක සම්පුර්ණ බුදු දහමට විරෝදිව හදලා තියේන්නේ......

  18. “චූටී මල්ලි”

    බලලා නෑ ගයා
    සබට තුති
    ඔබට ජය.........

  19. Dharshamal

    kiyalaa wadak na hode mama balapu elama film ekak... thanks wenna oni baiscop ekata....

  20. Siraj

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  21. Thilina Nanayakkara

    tnx bro...

  22. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ඇක්ෂන් විතරමයි වගේ එකක් ගෙනල්ලා තියෙන්නේ මෙදාපාර. ජය෴෴ :P :P

    1. ගයාන් රූකාන්ත(ජෝනා)

      අදහස් දැක්වීමට තැන්ක්ස් රොයිලි අයියේ

  23. Lakmal

    එල මචං එල ඔන්න අපිත් බාගත්තා

  24. ශාන් විමුක්ති [විමා]

    ඉහලින් දමා ඇති කමෙන්ට් සදහා කියන්න දේවල් බොහොමයක් හිතුනත් නිකම් ඉන්නම් ඈ ආයේ මොනාටද :P
    බොහොම ස්තුතියි ගයාන් සහෝ උපසිරැසිය අරන් ආවට
    ජය

    1. ගයාන් රූකාන්ත(ජෝනා)

      අදහස් දැක්වීමට ස්තුතියි සහෝ

  25. sagara

    thanx bro. patta film 1

  26. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  28. tharindu

    youtube එකේ පොඩි seen එකක් දැකලා තමා මෙක බැලුවේ.සබ් වලට thx..

  29. සුපුන් මධුසංක

    Thanks saho.....

  30. sithira-96

    thanx machn sub ekata.

  31. nihalpujitha

    ස්තුතියි bro.....

  32. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට..
    ජය වේවා!

  33. SAnka.d.shaan

    THanks bro