Watch Trailer

Homefront (2013) | සැගවුනු ජීවිතයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම අපෙ “රොයිලි ප්‍රනාන්දු” සහෝදරයාට සුබ පතන්න මම මේක අවස්තාවක් කර ගන්නවා. මොකද උපසිරසි 200 කරනව කියන එක හිතාගන්නවත් බැරි තරම් අමාරු කටයුත්තක් නිස. ඉතින් තවදුරටත් උපසිර්සි කරන්න ශක්තිය ලැබෙවා කියල මම ප්‍රර්තනා කරනව සහෝ…. ඔන්න යාලුවනෙ මම ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන. මේක මම දවස් 2 ඇතුලත කරල ඉව…


මුලින්ම අපෙ “රොයිලි ප්‍රනාන්දු” සහෝදරයාට සුබ පතන්න මම මේක අවස්තාවක් කර ගන්නවා. මොකද උපසිරසි 200 කරනව කියන එක හිතාගන්නවත් බැරි තරම් අමාරු කටයුත්තක් නිස. ඉතින් තවදුරටත් උපසිර්සි කරන්න ශක්තිය ලැබෙවා කියල මම ප්‍රර්තනා කරනව සහෝ….

ඔන්න යාලුවනෙ මම ආයෙත් ආවා සුපිරිම කතාවක් අරගෙන. මේක මම දවස් 2 ඇතුලත කරල ඉවර කරපු නිසා අඩු පාඩු එහෙම තියෙන්නත් පුලුවන්.. එහෙම උනොත් නම් සමාවෙන්න ඔනෙ.. ගිය වතාවෙ දුන්න “Blitz” එකේ හිටිය නළුවම තමයි මේකෙත් ඉන්නෙ. ඒ තමයි “Jason Statham”. මේ කතාව තිරගත උනේ 2013. IMDB එකේ අගය 6.7 අරන් තියෙනවා. මේ කතාව මම වැඩිය විස්තර කරන්නෙ නැහැ. මොකද trailer එක බලල, movie එක ඩවුන්ලොඩ් කරලම බලන්නකො..

ඔන්න එක තත්ත කෙනෙක් ඉන්නව. එයා රස්සව කරන්නෙ රහස් පොලිස් නිලදාරියෙක් විදිහට. ඉතින් එයාගෙ රස්සාව නිසා එයාටයි එයාගෙ පුංචි දුවටයි මුහුන දෙන්න සිද්ද වෙන කරදර ගැන තමයි මෙකෙන් කියන්නෙ. ඉතින් රස්සවයි දරු සෙනෙහසයි අතර දෙපැත්ත්ට දෝලනය වෙන තාත්තා කෙනෙක් කොහොමද ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ කියල බලාගන්න පුලුවන් මේකෙන්. කතාව හොද නරක ඔයාලම බලල තීරනය කරන්නකො. එහෙනම් මම යනවා. ආපහු ලගදිම එන්නම් තව උපසිරසියක් අරගෙන….ඔයාලා හැමොටම සුබ දවසක්… 🙂

Homefront (2013) on IMDb

 

 

 

23,369 downloadsDownload Homefront-2013.BR_.zip110 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුත් චාමක (Di-Vit)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

දිමුත් චාමක

Subtitles

23,369 downloadsDownload Subtitles110 KB

103 comments

  1. Ashain

    meka enakam thama unne....thanks saho...jaya wewa

    1. Achintha sameera

      දිමුත් චාමක (Di-Vit) thanks macho sab ekata

  2. isuru

    patta film akak wage supiri naluwek inne

  3. damith

    thanx machan........

  4. vee

    maxxa maxxa saho

  5. was

    බොහොම තුති සහෝ!

  6. ganidu

    අනිවා බලනවා සහෝ පට්ට

  7. asiri

    loweth na machna

  8. එරංග

    එලස් බාන්න දැම්ම

  9. Sam

    niyamai denakn hitiyeee..thnkzz

  10. tharanga

    මන් ආසම නළුවා නේ ජය!

  11. wow

    wow,,, maru :D

  12. Gayan

    supirinr machan meyage aluth film akane :D

  13. f_live

    තුති සහෝට

  14. ravindu

    elazzz...sthathm neda!!thanks saho sub ekata!!!

  15. jana

    ela wadak machan

  16. shann

    නියමයි සහෝ

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela..
    maxxa film eka..enakam unne..
    jaya wewa...

  18. Nandana

    Thank You Dimuth.

  19. quik

    thanks

  20. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  21. wikum

    ela machan
    thanx
    great job

  22. danika

    pattta patta machan

  23. Chathura Madusanka

    එල,එල,මචන්,ඔන්න ගත්තා.බොහොම ස්තූතිය.

  24. dilshan

    thnaks bro

  25. sameera

    උපසිර්සි කරන්න ශක්තිය ලැබෙවා කියල මම ප්‍රර්තනා කරනව

  26. jack

    නියමයි මචෝ.. මේක දෙනකම් උන්නේ.

  27. Kulanjana Maduranga

    patta film 1k.sub 1ta thanks saho.digatama sub demu.jaya wewa....

  28. සමීර චතුරංග

    මේක නම් කාලයක් තිස්සේ බලන්න උන්නු එකක් නොවැ..බොහොම තුති උපසිරැසියට...!!!!

  29. ප්‍රසන්න ප්‍රියදර්ශන

    මෙන්න පට්ට ෆිල්ම් එකක් වගේ...එළ මචාන් ...තැන්ක්ස්

  30. rusuru | රුසිරු

    ගින්දර හොදේ

  31. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  32. “චූටී මල්ලි”

    මචන් මේකෙ BRrip කොපිය
    ආවාම ඒකටත් සබ් අප්ඩේට් කරන්න හොදේ
    ජේසන්ගෙ ඒවා අනිවා බලනවා
    සබට තුති
    ඔබට ජය.........

  33. Chamindu

    Cold Comes the night*(2013)
    Freezer (2014)
    veeram (2014)
    mee tika denna puluwanda???

  34. me

    Thanks

  35. Shakil

    enakan hitiye... super... thanks..

  36. Isham

    Tnxxxx..... bossssss

  37. danushka

    thanks machan,,,,

  38. නලින්

    ස්තුතියි දිමුත් සහෝ ..

    මෙක පරක්කු මොකො කියලා හිත හිත උන්නේ..

    ජය වේවා!

  39. Surangzee

    hoda 1k vage, thanx

  40. Sandun

    thanqqqqqqqqqqqqqqqqqqqqqqqq

  41. chethana lakshan

    niyam film ekka danna damma thnx sahooooo

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  43. dinu

    elazzzzzz

  44. ගමයා

    පට්ට භාණ්ඩේ
    නොබලා කොහොමද මේවා...
    ඔන්න භාන්න දෑම්මා
    සබට ස්තුතියි!

    NFS(2014)
    Robocop(2014)
    ඉකමණට එයි නේද
    අපි බලාගෙන ඉන්නෙ

  45. viradaka

    thanx dimuth

  46. dev

    bohoma stuti saho.. ..

  47. Leo_daMitH

    patta macho...maga balan hitapu movie 1k...thanx....hebei chooti awulak tiyenawa..meka karala tiyenne sylvester stallone aiya kiala lipiye dala ne...eka demmanam kattiya thawath unandu wei...thawa meka novel ekakata gahapu movie ekak..,thawa godak sub denna lebewa...

  48. Sanjaya

    Thankxx Saho...

  49. ishan

    supiri naluwekge fattama film ekak

  50. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.... BRRIP කොපියත් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන්න​.දිගටම දෙමු.ජය! :P :P :P

Load more comments