Watch Trailer

Doctor Strange (2007) with Sinhala Subtitles | උත්තරීතර ඉන්ද්‍රජාලිකයා…. [සිංහල උපසිරැසි සමඟ]

1963 වසරේ ස්ටීව් ඩික්ටෝ විසින් මුල්වරට Strange Tales #110 චිත්‍ර කතා පොත වෙනුවෙන් නිර්මාණය කල වසර ගණනක් පුරා ජනාදරයට පාත්‍රවුණ චරිතයක් වෙත හිත යොමු කරන්න තමයි අපි අද මේ සුදානම් වෙන්න. ස්ටීවන් වින්සන්ට් ස්රේන්ජ් කියන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්, කොටින්ම කියනවා නම් ලෝකේ ඉන්න ඒ විෂය හා සම්බන්ධ හ…

1963 වසරේ ස්ටීව් ඩික්ටෝ විසින් මුල්වරට  Strange Tales #110 චිත්‍ර කතා පොත වෙනුවෙන් නිර්මාණය කල වසර ගණනක් පුරා ජනාදරයට පාත්‍රවුණ චරිතයක් වෙත හිත යොමු කරන්න තමයි අපි අද මේ සුදානම් වෙන්න. ස්ටීවන් වින්සන්ට් ස්රේන්ජ් කියන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්, කොටින්ම කියනවා නම් ලෝකේ ඉන්න ඒ විෂය හා සම්බන්ධ හොඳම අතලොස්සෙන් කෙනෙක්. හැබැයි මිනිහා පුදුම උඩගුයි, සල්ලි හා ජනප්‍රියත්වය ගැන විතරයි හිතන්නේ….

තමුන්ට හරි මුදලක් ගෙවන්න බැරි නම් ඔවුන්ගේ රෝගය ගැන වෛද්‍ය සගරාවකට හරි ලියන්න පුළුවන් තරම් වැදගත් එකක් වෙන්න ඕනේ නැත්නම් ස්රේන්ජ් හැරිලාවත් බලන්නේ නැහැ. එක්තරා විදිහකට ග්‍රෙගරි හවුස් වගේ, දෙන්නා බොහොම සමානයි හැබැයි හවුස් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන අවස්තා නැතුව නෙමෙයි.

ඔහොම ඉන්නා අතරේ එක්තරා දවසක් ඉහලින් එන බලපෑමින් බේරෙන්න බැරි තැන ස්රේන්ජ් යනව කොමා රෝගීන්ගේ වාට්ටුවට විශේෂඥ සහය ලබා දෙන්න එතන ඉන්නේ කුඩා දරුවෙක් එයාව ඇල්ලු ගමන් දොස්තර මහත්තයාට ඒ ළමයාගේ හීනයක් පේනවා. මේක එසේ මෙසේ හීනයක් නෙමෙයි මහා භයානක හීනයක්, ගිනිගෙන දැවෙන මුහුණක් තමුන්ගේ මුහුණ එදිරියට එන හැටි තමයි මෙයා දකින්නේ. කොහොඅ නමුත් ඒ රෝගියාත් අත්හැර දාලා මෙයා යනවා ගෙදර මේ අතරේ තමයි හදිසි අනතුරකින් මෙයාගේ අත් දෙකේම අස්ථි කුඩු වෙලා යන්නේ. කිසිම දෙයක් කරගන්න බැහැ. නමුත් මේ සිදුවීම වෙන්නේ අර ළමයා හා ගිනි ගෙන දැවෙන මුහුණේ සම්බන්ධයක් නිසා….

කොහොම හරි මෙය හැමදෙයක්ම උත්සාහ කරනවා නමුත් වැඩක් වෙන්නේ නැහැ, අන්තිම බංකොලොත් වුන ස්රේන්ජ්ට කෙනෙක් කියනවා සිතියමක් දීලා එන්න මෙතනට ඔයා හොයන සුවය මෙතන ඇති කියලා, කොහොම හරි ස්රේන්ජ් යනවා මෙතනට දැන් තමයි මාර්වල් විශ්වයේ මෙතෙක් අපි හරි හැටි නොදැක්ක මායා ලෝකය අපි වෙත විවර වෙන්න පටන් ගන්නේ. කොහොම හරි කතාව අවසන් වෙනකොට ස්රේන්ජ් ලෝකය බේරා ගන්න ඕනේ වගේම තමුන්ට දෛවය විසින් උරුම කර ඇති ස්ථානය පිළිගන්න ඕනේ….

ඉතින් ඒ කතාව බලන්නකෝ, මේක කරන්න හිතුවේ නොවැම්බර් මාසේ එන්න තියන සිනමා පටයට පෙර චරිතය ගැන පොඩි දැනුම් දීමක් කරන්න. මේ කතාවේ ඉන්න බොහොම දෙනෙක් එකෙත් ඉන්නවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ වගේමයි කතාවත් බොහොම සමානකම් තියෙයි කියලා තමා දැනගන්න තියෙන්නේ. ඉතින් බෙනඩික් ලොක්කා එකක් ස්රේන්ජ් දකිනකම් IMDB මීටරයේ 6.8 ක් ලබාගත්ත මේ කතාව බලලා ඉන්නකෝ.

එහෙනම් ගිහින් එන්නම්, නොවැම්බර් මාසයේ චිත්‍රපටය නිකුත් වෙලා හොඳ පිටපතක් ආව ගමන් ඒකත් එකක් හමු වෙමුකෝ උත්තරිත ඉන්ද්‍රජාලිකයාගේ වැඩ බලන්න… ඔබ සැමට ජය වේවා….!

 

Doctor Strange (2007) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

de65f07274c89f5f7a6754e5ae0d76b9be6e6048 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,462 downloadsDownload Doctor-Strange-2007.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

4,462 downloadsDownload Subtitles85 KB

22 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  4. mithun

    සමිර සහෝ මෙ ෆිල්ම් ගැනත් පොඩ්ඩක් බැලුවොත් මොකද ..
    දැන් දැන් වැටෙන්නෙම එක්කො කාර්ටුන්, නැත්නම් කොමඩි ..
    හොද රෙටින් ටිකක් තියෙන 2015 new ෆිල්ම් ටිකක් ඔක්කම හොද හොද පිටපත් ඇවිත් තියෙනව බලල දුන්නොත් ෆිං අයිතිවෙයි කිවුව...
    'Kill or be killed (2015) *imdb 7.1
    'The lady in the van (2015) *imdb 7.
    'Raeing extinction 2015) *imdb 8.1
    'The drssmaker ( 2015) *imdb 7.6
    'Brooklyn (2015) *imdb 7.6
    'Forsaken (2015) *imdb 7.6

    මෙ ටික බලල දෙන්න සහො..
    සබ් එකට තුති ඔයා දුන්නොත් අයෙ දෙකක් නෑ සුපිරියි සබ් එහෙම ...

  5. mithun

    විල් ස්මිත් ගෙ ෆිල්ම් එකකුත් ඇවිතලු සහො...
    Bluray ඇවිදින් දැන් දවස් 5ක් වගෙ ... ඉක්ක්මනට එකට සබ් එකක් ඔනෙ

  6. yeshu

    Tnx

  7. asitha

    thank you bro!

  8. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. tpka

    ela

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. sanka

    බොහොම ස්තූතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. shamal

    Thanks

  14. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  15. asitha

    the boss film eke sub eka dennako. film eka hmbela gdk dws sub naha. thwa puluwn ikmanta dr strnge eketh sub one. dg luk!!!

  16. Amalka

    Sub ekata thanks

  17. Amila

    Aluth eke sub onaa

  18. Lahiru Shiran Bandara

    new ake sub plz

  19. kalana subodha

    doctor strange 2017 sub dendooo

  20. Vimukthi2001

    tanx macho

  21. Anonymous

    Blueray Update ekath ona

  22. Akila

    Tnk