ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ. එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න එක…

ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ. එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න එකෙක් සෙට් වුනේ නෑ. අහ්හ්, මේක මායි තාරකයි තමා කළේ. වැඩිබර තාරක. පොරත් ගොඩක් කරදර මැද්දේ තමා මේක කරලා දුන්නේ. පොරටත් බොහොම ස්තුතියි කියන ගමන් ස්තුති කතාව නවත්තනවා.
Crime, Thriller ගණයට වැටෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Sanjay Guptha ගෙන්. Aishwarya rai සහ Irfan khan ප්‍රධාන චරිත නිරූපණය කරන අතර Jackie Shroff සහය නළුවන් ලෙස රංගනයේ නිරත වෙනවා. 2015 ඔක්තෝම්බර් 9 තිරගත වුනු මේ චිත්‍රපටය අවුරුදු 5 ක නිහැඩියාවකින් පසුවයි නැවතත් අයිශ්වර්යා රායි ව දැකගත හැකිවෙන්නේ. Imdb හි 5.9 ක අගයක් හිමි වී තිබෙන මෙය Seven Days (2007) නමැති කොරියානු චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක්.
අනුරාධා වර්මා (අයිශ්වර්යා) කියන්නේ කිසිදු නඩුවක් පරාජය නොවුණු නගරයේ සිටින දක්ෂතම නීතිඥවරියක්. දිනක්, තම දුවගේ පාසැල් ක්‍රීඩා උත්වසයක් අතරේ ඇයගේ දුව වන “සනායා” පැහැරගැනීමකට ලක්වෙනවා. පැහැරගත් කෙනාගේ ඉල්ලීම වෙන්නේ ඇයගේ දුව බේරාගන්නට නම් දින හතරක් ඇතුලත දූෂණ අපරාධ සිද්දියකට මරණ දඩුවම ලැබී සිරගතව සිටින “නියාස්” නැමැත්තාව නිදහස් කරදෙන ලෙසයි. ඉතා අසරණවන අනුරාධ වර්මා අල්ලස් හා දූෂිත ක්‍රියා හේතුවෙන් සේවයෙන් පහකළ පොලිස් පරීක්ෂක යොහාන්ගේ (ඉර්ෆාන් ඛාන්) උදව් පතනවා.
ඉතිං, අධිනීතිඥ අනුරාධ වර්මා හට අපරාධකරු නියාස් ව බේරාගත හැකිවෙයිද? පරීක්ෂක යොහාන් සමග එකතුව කරන සැලසුම් හරියාවිද? මෙවන් දරුණු අපරාධකරුවෙකු බේරාගන්නට ඕනා කාහටද? වර්මා හට තම දුවගේ ජීවිතය බේරගන්න හැකි වෙයිද? මේ සියල්ල පිටුපසම සිටින කෙනාගේ බලාපොරොත්තු මොනාද? කියලා එහෙනම් බලලම දැනගන්න. එහෙනම්,
ජය වේවා!!!
697 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
77EB57B32AF6BA0DF747F13A85F2E96991ECCD6C998 MB (720p HDRip) කොපිය මෙතනින් බාගන්න
D2B30D44A7587E5F9518B4B2A30386E5C6639D842.18 GB (720p HDRip) කොපිය මෙතනින් බාගන්න
88292E93FE140247FEC8C56B1F1BE4105EC41321 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,019 downloadsDownload Jazbaa-2015.zip178 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත” සහ “ තාරක නුවන් දිල්හාර ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
36 comments
kanthaDLA
Gathsara Umesh Kumara
අහ්.අයියෝ සහෝ කොමෙන්ට් නෑ aකියලඅවුල් ගන්න එපා.අපි ඔක්කෝමල දනවා ඔයාල මේව කරන්න කරන කැපවීම.ඔන්න මම ගත්ත.එහෙනම් සබට තුති.ජයවේවා....~!
lakshan
Maath gaththa , sub ekata thank you bro.......................................................................................................................................................................
Buddila Nilaksha
sub ekata tnx bro
isuru
thanx bro
laki
gukwenna epa bro..comentuwak nodammat baiscope ekata hadawathinma thanks karana gaman thamai saba down karaganne....tv sireis late unat kamak na ..movies walata sub eka quick karamu...
laki
dukwenna epa bro..comentuwak nodammat baiscope ekata hadawathinma thanks karana gaman thamai saba down karaganne....tv sireis late unat kamak na ..movies walata sub eka quick karamu...
indira
Tks Bro... oyage mahansiyata wagema baiscope 1th ayemath tks...
Thara
thank you very much for you both
Kulanjana Maduranga
niayamai…thanks HEWA & THARAKA sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
thanks
kanchana
mamath dan thamay gathhe....
adura wedi me dawas wala me wage deyak karanawata bohoma pin
Jack
නියමයි මචන්..
ස්තුතියි මචන් සබ් එකට.
ජය…තිසර නියෝ
දෙන්නටම උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සමාවෙන්න ඕනා හේවෝ එදා ඔකේ ලිපියට උදව් කරන්න බැරි උනාට. මොකෝ ඉක්මනටම ඕනි කිවනේ
#Hail_Hydraරොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gehan Shantha Darshana
Thanks Sub Ekata.....
Gehan Shantha Darshana
Hoda Film Ekak Wage...Thanks Sub Ekata.......
Rajitha
Thanks machanla......jayawewa.....!
Dilshan Kainga
ගොඩක් ස්තුතියි දෙන්නටම... සෑහෙන්න කල් බලන් උන්නේ මේක දෙනකම්.
Sevindu Thilakshana
Thank Bro
නලින් පෙරේරා
ස්තූතියි වේවා හේවටයි තාරක මල්ලිටයි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය වේවා෴
kavi
thank u guys ...
Dinusha
BAJIRAO MASTANI & Sanam Teri Kasam film 2ta sub denna...niyama film 2k....dan avith dawas 2k 3k vithara wenawa original print 1ka
lasanthi
hi thanx saho sub ekka film denawata. me movies tv eke dammata apita balanna no time. anyway good job. thanx again. if u can please give us "kubsoorath" movie with sub....
Sadeesh Mendis
Bajirao Mastani (2015) me film ekatha dannako macho
Ranga
BAJIRAO MASTANI, Sanam Teri Kasam hoda copy avit tiyenne sinhala danawada?
Wasantha
Thank you friend.
Wasantha
Thank you friend
mithila
I was looking for sinhala subtitle for this move for long days. Highly appreciate your great contribution.
mithila
Thank You very much. highly appreciate your ability and dedication
supun
thank bro
mindika
Thanks !!!!!!!!!!!!!
nidi
Asiritai, Tharakatai dennatama thanks! welldone!!
ඉසුරු සම්පත්
Movie එකනම් තවම බැලුවේ නෑ.sub එකට thanks.
ravindu prabashwara
Thanks bro
asankabalage
thanks bro.supiri..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
me film walatath sub denna please….