ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය… කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට. 2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ.…

ඉසුරු දිල්ශාන් සොහොයුරා විසින් එවන ලද ලිපිය…
කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් xXx දෙවෙනි චිත්‍රපටිය අරගෙන ආවා! මේක දෙන්න ටිකක් කල් ගියාට සමාව භාජනයකට දාන්න ඈ! කමෙන්ට් වලිනුත් කට්ටිය ඉල්ලලා තිබුනා මේක. ඔන්න එහෙනම් කිව්වා වගේ අද අරගෙන ආවා! එහෙනම් යමු ෆිලුම පැත්තට.
2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.
මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් මේ මාසයේදී නිකුත්වීමට නියමිතයි. ඉතින් ඒකටත් ආව ගමන් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
දර්ශන ඒකනායක සොහොයුරා විසින් පළ කර තිබූ ලිපිය…
හලෝ, කොහොමද ඉතින්. මගේ පලවෙනි post එක ඔයාලා බලන්න ඇතිනේ. මතකද Jumanji film එක. මේ මගේ දෙවෙනි post එක. අද මම හිතුවා ඔයාලට දෙන්න IMDB එකට වැරදුන තැනක් ගැන. මොකද මේ බයිස්කෝප් එක imdb rating 4.1/10 පමණ අඩු අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔයාලා මේ බයිස්කෝප් එක බලලා මට කියන්නකෝ මේකේ නියම rating අගය කොච්චරක් විතර තියෙන්න ඕනේද කියලා. මෙහි පළමු කොටස 2002 දි තිරගත වුනා. ( එහි ප්‍රධාන චරිතය Vin Diesel විසින් රග දැක්වුවා). මෙම බයිස්කෝප් එක Lee Tamahori ගේ අධ්‍යක්ෂණයක් වන අතර, මේකේ Ice Cube, Willem Dafoe, Scott Speedman, Samuel . L. Jackson.. වැනි අතිදක්ෂ නළු නිළියන් ගොඩක් රඟපානවා. පටන් ගත්තවෙලේ ඉදලම සටන් ජවනිකා වලින් පිරුනු මේ බයිස්කෝප් ඒක මෙච්චර අඩු imdb rating අගයක් අරන් තියන එක පුදුමක්. මේක මුලින්ම තිරගත කරන ලද්දේ 2005 හේ අප්‍රේල් 29 වන දිනය. මෙම බයිස්කෝප් එකේ කතා කාලය මිනිත්තු 101ක්. මෙම බයිස්කෝප් එක Action, Crime, Adventure ගණයට අයත්වේ. මේ movie එකේ Budget එක සදහන් වෙන්නේ $87 million ලෙසයි.
මම කතාව පොඩි කොටසක් කියන්නම්. ඒත් මට ලෝබයි වගේ. මොකද මේක ඔයාලම බලලා රසවිඳින්න ඕන කතාවක්…
Darius Stone ව (ඒ කියන්නේ Ice Cube) බඳවාගන්නවා xXx හි අලුත් නියෝජිතයා විදිහට. ඊට පස්සේ අලුත් නියෝජිතයත් සමග Gibbons ( ඒ කියන්නේ Samuel . L. Jackson ) යනවා Washington, D.C. වෙත…
ඇයි ඒ යන්නේ, මොකටද යන්නේ, කියලා ඔයාලම බලා ගන්නකෝ. අනික මේක පටන් ගද්දිම තියෙන්නේ මරු fight එකක්. තව මරු මරු game ගොඩාක් තියනවා. ඉතින් මම තාම අලුත්නේ. මම බලාපොරෝත්තු වෙනවා ඔයාලා මේකට Comments ගොඩාක් දෙයි කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
xXx.State.of.The.Union.2005.720p.BRrip.x264.GAZ.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,166 downloadsDownload xXx.State_.of_.The_.Union_.2005.Baiscopelk.com_.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
88 comments
Viraj
gayan
nice film..
Dar[K]
එල තැන්කු ! මේක එන්න පරක්කු මොකද කියලා තමා අපිත් බැලුවේ ෆයිල් සයිස් එක තමා අවුල :(
කොහොම වුනත් ස්තුතියිashan kandy
ela saho article eka nisa balanna hithuna.. thanks.
laksirigun
ala ala Ohoma yan ohoma yamn apith dennam aluth kollata Supp aka dennam comments walinwth. hi hi hi
Nimal
thanks bro.... elakiri.....
chamila
next step...
fox
elazzzz
nice film 1 ban...........Alaya
elazzzz
sunanda
xxx ෆිල්ම් එකක් නම් ආයේ මොනවා කියන්නද........
udara
thanks machan.
sud@sud
thanks saho..........
Dinusha
thnx macha....
JMLR
Ela.. Thanks..
Sha
Ela ela onna damma list 1ta :)
Thankzzzzzzz film 1a dunnata :D
Anonymous
එල මචං
Udaya සාලින්ද
thanks saho....
Kesara
පට්ටම film එකක් තමා. මට නම් මේකේ පළවෙනි එක, වින් ඩීසෙල් ඉන්න එක මීටත් වඩා හොඳයි.ඒකේ IMDb ratings 5.6 යි. ඒ නිසාම නෙවෙය, ඒ උනාට ඒක මීටත් වඩා හොඳයි. ඒකටත් ලිපියක් දෙන්න.
බොහොම ස්තූතියි !ShiraN
හොඳ film එකක්, බොහොම ස්තුතියි.
V - 7
A - 7.5
M - 6Anonymous
elaaaaaaaaaa
maaath kamathi mewata thamaaa
patan gaththe wele idan gaha ganna ewata...thanks
ashan suranga
niyamai machan
thanks........LloYD
:) ppaarraa
DMH
Saho... meke part 1 hoyala diyallako.loku help ekak.
රාම් රාජ්
thaks
Edgar
Me wage film walata thama wedi denek kamathi.thanka saho.Thor film eka danma denne nadda?
Jayan Chamal
ela saho thanks
mark
thankz 4 ur post....xxx 3 vin disal inna film ekak 2011 vala di enawa...
ganesh
thanks
Dilshan
thanksssss
nilan
machan mama sub titale ganna try kara . ne site thiyena vidihata win rar akai unicode akath down load kara . hari giye neha. mama adminta comment akak thibba. no reply. kaauru hari help karapan machan.
vimukthi senavirathna
Thanks sahooo.
keep it up ur moral bro.....dinnu
meka baluwa patta movie 1.thanks saho.tawath mewage ewama denna.jayawewa!!!
navo
gd work bro!
කරුමක්කාරයෙකුගේ දින සටහන්
මේකට දීල තියන රේටිං එක වැඩියි. චා ෆිල්ම් එකක්. ඒක මගේ අදහස
Bandi
Maru thama
Nice film 1kasanka
elama tamay machan
Dhanushka
Thanx kolla
ධනුෂ්ක ලක්මාල් (ධනා)
එල එල
Tharanga Darshana Ekanayaka
ඔබලා මේ බයිස්කෝප් එක පිලිබදව දක්වා ඇති අදහස් පිලිබදව මම සතුටට පත්වෙනවා. ඔබ මේ පිලිබදව ගුණ දොස් කියන තරමට මට තවත් බයිස්කෝප් දැමීමට ආසාවක් ඇතිවෙනවා.
ඔයාලා සියළු දෙනාටම ස්තුතියි
@nilan Says -: මට හරියටම තේරුණේනෑ සහෝ ඔයා කියල තියන එක. මම help කරන්න කැමති, පුලුවන්නම් ආයේ පාරක් පැහැදිලිව කියන්න.Asitha Chandrarathna
සිංහල සබ් එක තියෙනවනම් FB msg එකක් දාපංකෝ... :D :D
Anonymous
thnx a lot sahoo,
keep it up
:DUraj Deemantha
මේක කලින් බැලුවා වගේ මතකයි .... :)
kas
mamath balanna patan gannawa.Thanks
chinthaka
mamath puluwan wuna welawaka meka ganawa....eth podi comment ekak danna hithuna....
fight godak tibba kiyala minissu rate karanne nee...lassana story ekak ekka fight awoth thamai hoda..me film eka gena kiyanna nam ikman wedi...mokada thama beluwe neene..eth mama aniwa ewith kiyannam meka genath..
අසිත
aththa
Shashi Fernando
meka patta!
lah
thankui.....
sameera buddika
යාලුවනේ මේකේ සිංහල උපසිරසි මන් දාන්නද?
shan
v.nice
halapaya
Patta movie eka,, thanks sahoooooooooooooooooooooo :)
Asitha Chandrarathna
අඩෝ හැලපයා.. උඹ ලග මේකේ සිංහල සබ් එක තියෙනවනම් FB msg එකක් දාපංකෝ... :D :D
Max_PaYnE
මේක සිංහල ගන්න ලින්ක් එක කොහෙද ටින්නී බැන්
Asitha Chandrarathna
ko bn subtitle link eka wada karannane....
dilshan
ubata sinhala sub eka hambunada meke
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you very much !!!