හොදයි ඔන්න මම එහෙනන් මගේ දෙවෙනි ෆිල්ම් එකත් අරගෙන ආව. පලවෙනි සබ් එක දීල පුලුවන් තරම් ඉක්මනට මේක දෙන්න හැදුවේ… ඒත් තාම සබ් දාන්න පටන් ගත්ත ගමන්ම නිසා ටිකක් පරක්කු වෙනව. කොහොම කොහොමහරි මේ පාර මම ඔයාලට ගෙනාවෙ Animation ෆිල්ම් එකක්. මේකෙ කතාව කියනවන් මෙහෙමයි… මේ කතාවෙ ඉන්නව නයිට්වරයෙක් ඒ නයිට්වරය තමන්ග…
![Donkey Xote[2007]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Donkey-Xote2007-.jpg)
හොදයි ඔන්න මම එහෙනන් මගේ දෙවෙනි ෆිල්ම් එකත් අරගෙන ආව. පලවෙනි සබ් එක දීල පුලුවන් තරම් ඉක්මනට මේක දෙන්න හැදුවේ… ඒත් තාම සබ් දාන්න පටන් ගත්ත ගමන්ම නිසා ටිකක් පරක්කු වෙනව.
කොහොම කොහොමහරි මේ පාර මම ඔයාලට ගෙනාවෙ Animation ෆිල්ම් එකක්. මේකෙ කතාව කියනවන් මෙහෙමයි… මේ කතාවෙ ඉන්නව නයිට්වරයෙක් ඒ නයිට්වරය තමන්ගෙ ආදරවන්තිය සොයාගෙන යනව. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ මේ නයිට්වරය කවදාවත් තමන්ගෙ මේ හිතේ ඉන්න ආදරවන්තිව දැකල නෑ… මේ නයිට්වරයා තමන්ගෙ ආදරය ජයගන්නවද කියල බලන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනව…. දැන් ඔයාල බලනව ඇති මම මොකද මේ මාතෘකාවට බූරුවෙක්ව දාල තියෙන්නෙ කියල. බූරුවගෙ කතාව දැනගන්නනන් අනිවාර්යයෙන්ම මේ කතාව බලන්න ඕනෙ…. 🙂 🙂
තාමත් මේ සබ් වල වැරදි තියෙනව…. ඒ දේවල් ගැන හොද නරක කියල කමෙන්ට්ස් දාන ඔයාලට ගොඩක් ස්තූතියි. මොකද ඒ දේවල් තමයි අපේ වැරදි හදාගන්න ඕනෙ වෙන්නෙ… එහෙනන් හැමෝටම සුබ දවසක්…. 🙂 🙂
691319942d5954b93a291ff80ad67c936ffe3ed2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,997 downloadsDownload Donkey-Xote-2007.baiscpelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/boys-stylish-hairstyles-2012-251-e1421515818918.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුසිත හෙට්ටිආරච්චි
Subtitles
18 comments
චන්දිම අමරසිංහ
නලින් පෙරේරා
ස්තුතියි තුසිත සහෝ.. ශ්‍රෙක් එකේ ඉන්න බුරුවා වගේ බුරුවෙක් නේ ඉන්නේ..
බලමුකෝ.. ජය වේවා! එලස්ස්!!
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට,
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
ඔයාට ජය...අසිත
ඔයාට ගොඩක් පින්.ජය වේවා!! ඒත් තව දෙයක් කියන්න ඕන.මේක ඔයාට විතරක් නොවේ කියන්නේ.2014 දීත් කොච්චර හොද ෆිල්ම් ආවද.ඇයි ඔයාල තෝරලා බේරලා සබ් කරන්නේ නැත්තේ.නැත්තම් අයි IMDB 250 න් කරපු නැති ෆිල්ම් එකක් හොයල සබ් කරන්නේ නැත්තේ.අපරාදේ ඔයාලගේ වටිනා කාලය කව්රුත් අසාවෙන් බලන හොද ෆිල්ම් එකක් කරන්න යොදවන්නේ නැත්තේ.ඒක ලොකු පිනක්.කෙනෙක්ට පිනවීමට දායක වෙනවා කියන එක.මම දන්නවා දැන් මට බනින්න නම් ඕන තරඟ අය ඉදිවී.මම ලගකදී ඉදල baiscope එකේ දැක්ක දෙයක් තමා ඔහේ දෙන්නන් වාලේ සබ් කරනවා.අඩු තරමේ හොද ෆිල්ම් එකක bluray ආවම update කරන්නේවත් නෑ.අපිට බලන් ඉන්න බෑ මොකද අපිට තියෙන්නේ මේක විතරක් නිසා.මේක පවත්වා ගෙන යන ඉහල අයගේ අවදානය මේ වෙත යොමු වේවා!
thusitha
IMDB 250 film witharada film ban ubata balanna beri nam nogena idapanko apita balanna deela thawa kenekge uthsahaya baldu nokara ubata hoda unata uta hoda nathnam ubata oni ewada u karanna oni. uba mara porakne ochchara athmarthakami wenna epa.
Kulanjana Maduranga
niayamai…thanks THUSITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයි මචෝ.
ඇනිමේශන් ඉතින් අනිවා බලනවනේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙන්න
ජය.thisal
අනිවා බානවා ඇනිමෙශන් අනිවා තැන්ක්ස් සබට
I.W.M.S Ilangakoon
NIYAMAI MACHOOO,,,
DIGATAMA DEMU,,,
ELA ELA,,,
JAYA WEWA,,,,රොයිලි
බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
මේකන්ම් බැලෙන එකක් නෑ මට
කෝම උනත්
සබට තුති
ඔබට ජය..........Yenu
Thank You very much…………..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සුද්දා.
ජය සහෝ .
kanchana
onna mamath gattha, jaya sathuta
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Shaminda
ඔන්න මමත් ගත්තා ස්තූතියි......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..