මේ පාර මම ගේන්නේ ජස්ටිස් ලීග් වල අලුත්ම චිත්‍රපටය වන Throne Of Atlantis කියන කතාව. මේක රිලීස් වෙලා නම් ටිකක් කල් වෙනවා.සමාවෙන්න ප්‍රමාදයට.ඒ වගේම මේක ගැන මාව දැනුවට් කරපු හසන්ත සහෝටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. මේකේ තියෙන්නේ මුහුද යට සැඟවුණු ඇට්ලැන්ටිස් නගරය හා සම්බන්ධ කතාවක්.අපේ ඇක්වා මෑන් අයිති වෙන්…
මේ පාර මම ගේන්නේ ජස්ටිස් ලීග් වල අලුත්ම චිත්‍රපටය වන Throne Of Atlantis කියන කතාව. මේක රිලීස් වෙලා නම් ටිකක් කල් වෙනවා.සමාවෙන්න ප්‍රමාදයට.ඒ වගේම මේක ගැන මාව දැනුවට් කරපු හසන්ත සහෝටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.
මේකේ තියෙන්නේ මුහුද යට සැඟවුණු ඇට්ලැන්ටිස් නගරය හා සම්බන්ධ කතාවක්.අපේ ඇක්වා මෑන් අයිති වෙන්නෙත් මේ නගරයටනේ.කතාව වැඩිය කියන්න යන්නේ නෑ.කොහොමද මේ ඇක්වා මෑන් බිහිවෙන්නේ,පෘථිවියට එල්ල වෙන ආක්‍රමණ වලින් ජස්ටිස් ලීගය කොහොමද පෘථිවිය බේරගන්නේ කියලා,ඔයාලම බලාගන්නකෝ.තව දෙයක්! මේකේ අන්තිමටම සුපර්මෑන්ගේ හතුරා,ලෙක්ස් ලූතර් සම්බන්ධ දේකුත් පෙන්නනවා.
එහෙනම් DC රසිකයෝ හැමෝම මේක බලයි කියල හිතනවා.තව විශේෂ ස්තූතියක් තියනවා රවීන්ද්‍ර හංසක සහෝට.මට මේ නිර්මාණය අවසන් කරගන්න එයා දුන්නු සහයෝගය අතිමහත්.අවසාන වශයෙන් රවීන්ද්‍ර අයියටත් ස්තූති කරන ගමන් මම සමු ගන්නවා.ආයුබෝවන්!
AD90827F1999743EFA49FAF356EAF94822D7F6D5 F3BD709E0B4635AF31634BBF51AE648C289198E8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,623 downloadsDownload Justice-League-Throne-of-Atlantis-2015.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “රවීන්ද්‍ර හංසක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු නිලුපුල්
Subtitles
46 comments
Sisira Hegoda
imasha
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.!!!!!!බ්ලැක් පැන්තර්
කොල්ලෝ දෙන්නටම තුති වේවා...!!!
KsN
tnx su ekata
darshana
සබ එකට බොහොම ස්තුතියි...
Anushka
බොහොම ස්තුති දෙන්නටම....
ජය වේවා!!!Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.D.chamar
bohoma sthuthi sahoo niyamai gedatama karagena yamoo
janaka
mcho tevar movie eka deepanko
නලින් පෙරේරා
සහෝලා දෙන්නටම ස්තුතියි.
ජය වේවා!!
සමීර චතුරංග
නියමයි.
දෙන්නටම ස්තුතියි ඈ..
ජය!!Shashika
niyama film ekak saho... sub ekata sthuthi
Shaminda
Thanx Brother....enakam hitiye meka
පැතුම් අරෝෂණ වනිගසේකර
නියමයි නියමයි නියමයි ^_^
තැන්කූ වේවා ............ :D
tharindu
justice.league.throne.of.atlantis.2015.720p.web.dl.2ch.x265.hevc.psa
(128MB)
https://kickass.so/justice-league-throne-of-atlantis-2015-7…
Gayashan
සහෝලා දෙන්නටම ස්තුතියි.
අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !
දෙන්නම කොහොමහරි වැඩේ දීලනේ .
බොහොම තුති සබට !රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ලස්සන boy
තැන්කු මචෝ
සබට තුති
දෙන්නා නියම වැඩක් කරලා තියෙන්නෙ
අනිවා බාමිSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Hirushan
niyamai
amila kaushalya
උපසිරසියට බොහොම ස්තූතියි මචෝ
“චූටී මල්ලි”
මේකන්ම් බැලෙන එකක් නෑ මට
කෝම උනත්
සබට තුති
ඔබට ජය..........Gossip Lanka News
බොහෝම ස්තුතියි සබ් එකට
Yenu
Thank You very much…………..
sami
බොහෝම ස්තුතියි සබ් එකට
Nuwan
Thanks Macho
රවීන්ද්‍ර හංසක
මාව මතක කලාට ස්තූතියි මල්ලි, ඒත් ඉතිං මේක තනිකරම ඔයාගේ මහන්සියනේ, මහන්සි වෙලා හොඳ දෙයක් දෙන්න
ගත්තු උත්සහයෙදී සෝදුපත් බලලා උදව් වෙන්න ලැබීම සතුටක් ! ජය වේවා !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nicol Vishan
පට්ට ෆිල්ම් එකක්නේ දීල තියෙන්නේ.. එලම තමයි...
indika
thnq :)
Ruchira
sub 1ට ස්තුතියි.......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanju
thanks ayye sub ekata. digatama apita sub denna shakthiya dairya lebewa........... :P
Tharaka Mahesh
tnx a lot
kanchana
supri supiri
Nishan
බොහෝම ස්තුතියි සබ් එකට
samantha
thanks macho.. onna mamath banna damma ehenam..!!
nimesh gimhan
thnxx
KuMu
Tnx mchn
Ishan Madusha
බොහොම ස්තූතියි දෙන්නටම
Kaazz_bat
thanx saho sub ekata,... jayawewa,...
සචින්ත කල්හාර බෙනට්
ela
Gayan_madushanka_
Thanks bro
Anonymous
බොහොම ස්තූතියි සහෝ සබ්ටයිටල් එකට... ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks.