Watch Trailer

Yaan (2014) | මරණයත්..ගැළවුමත්..ආදරයමයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අපූරු දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්නෝන සඳුන් ධනුෂ්ක සහෝට, ටයිම් ලයින් එකක් හදලා දුන්නට. පොඩි නිවාඩුවක් හම්බුණා, නිවාඩු ලැබුණොත් ඉතින් උපසිරැසියක් දාලා මිසක් ආපහු යන්නෑ. කතාව චුට්ටක් කියන්නම්. මලික් කියන්නේ ප්‍රභල අපරාධකරුවෙක්. මේ අපරාධකරුවාව කොටු කරගන්න පොලීසිය මෙහ…

10658585_934681903243435_8817668163290469671_o ඔන්න යාළුවනේ තවත් අපූරු දමිළ චිත්‍රපටියක් ඇරගෙන ආවා. ස්තුති වන්ත වෙන්නෝන සඳුන් ධනුෂ්ක සහෝට, ටයිම් ලයින් එකක් හදලා දුන්නට. පොඩි නිවාඩුවක් හම්බුණා, නිවාඩු ලැබුණොත් ඉතින් උපසිරැසියක් දාලා මිසක් ආපහු යන්නෑ. කතාව චුට්ටක් කියන්නම්.

මලික් කියන්නේ ප්‍රභල අපරාධකරුවෙක්. මේ අපරාධකරුවාව කොටු කරගන්න පොලීසිය මෙහෙයුමක් දියත් කරනවා. අවසානයේ, ඔවුන් දෙපිරිස අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවෙනවා. ඔය වෙඩි හුවමාරුව ඇතුළේ චන්දෘ කියලා කොල්ලෙකුට ශ්‍රීලා කියලා කෙල්ලෙක්ව හමුවෙනවා. චන්දෘ මේ කෙල්ලව මේ වෙඩි වරුසාවෙන් මුදවාගන්නවා. එහෙමයි මේ කතාව පටන් ගන්නේ. ඊට පස්සේ චන්දෘ සෑහෙන ගේමක් ගහලා ශ්‍රීලා ව දා ගන්නවා. හැබැයි ශ්‍රීලා ගේ තාත්තා කැමති වුණේ නෑ රැකියාවක් නැති චන්දෘ ට ශ්‍රීලාව බන්දලා දෙන්න. ඒ නිසා චන්දෘ ට රැකියාවක් සොයාගෙන පිට රටකට යන්න සිදුවෙනවා. හැබැයි මූ යන්නේ එසේ මෙසේ රටකට නොවෙයි. ඒ රටේ මත්ද්‍රව්‍ය ළඟ තබන් ඉඳලා අහුවුණොත්, මරණය ! කරුමෙ කියන්නේ, මූ ඇරන් ගිය බෑග් එකෙත් මත්කුඩු කිලෝ 2 ක් තිබිලා අහුවුණ එක. චන්දෘව නොකළ වරදකට හිස ගසා මරා දමන්න ඒ රටේ උසාවිය තීරණය කරනවා.

මේ සිද්ධියෙන් පස්සේ කතාව අපි නොසිතන පැත්තකට ගමන් කරනවා. අවංකවම කීවොත් එතෙන්ට වෙනකල් කිසි ගතියක් නෑ. හැබැයි එතැනින් පස්සේ, ආයේ සුපිරිම සුපිරි. ඒ හරිය ඔයාලාම බලන්නකෝ කොහොමද වැඩේ කියලා. බොම්බායෙන් පටන් ඇරන් බැසිලිස්ථානෙන් ඉවර වුණ කතාවක් මේක.

එහෙනම් තවත් හොඳ උපසිරැසියකින් හමුවෙමු.
ජය වේවා !

 

Rummy (2014) on IMDb

 

 

696 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

0778FA0CFAA4E5FF4200592AB18B5C8EC72E5708 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,849 downloadsDownload Yaan-2014.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

8,849 downloadsDownload Subtitles45 KB

34 comments

  1. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
    ඔයාට ජය...

    1. තරුෂ දිනුජය

      හූ මම 1st.

  2. Chathura K

    ela ela.subata thanks!!!!!onna bawa!

  3. Namal

    ela s

  4. darshana

    සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ.. මේක අනිවාර්යෙන් බලනවා.

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  6. kasun

    thanks

  7. Kulanjana Maduranga

    niayamai…aaniwa bamak thama.tamil nm kohoma atharinnada.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. පොඩි මෑන්

    සහො සබට ගොඩක් ස්තූතියි. තව ටැමිල් ෆිලුමක්මක්ම
    දෙන්න :P

  9. Geshan

    Thanx.....

  10. කල්හාර ප්‍රසාද්

    බොරු ෆයිට් තියෙන ෆිලුම්නම් ඉතිං මං අරින්නෙ නෑ. තෑන්ක්ස් වේවා!!!

  11. ලක්ෂාන්

    අම්මට සිරි බඩු දීලනෙ.....මේක දෙනකන් බලාගෙන හිටියෙ...සබට බොහොම තුති...ජය වේවා....!

    1. ඉන්ද්‍රජිත් කුමාර

      ටිකක් පරක්කු වුණා මචං..exam නිසා. නැත්තන් ඔයිට කලින් දෙනවා.

  12. chathumal

    maru mcn. tnx ela ela

  13. ARA

    සබ් එකට ගොඩක් ස්තූතියි.

  14. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Asela

    Thanks machoo... :)

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. “චූටී මල්ලි”

    බැලෙයිද කියන්න නම් බෑ
    හිතුනොත් තමා
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  19. dileepa

    සුපිරිම තමයි සහෝ.. තෑන්ක්ස්..

  20. Yenu

    Thank You very much…………..

  21. ana

    මල්ලි සබ් දිගටම දාන්න අවුලක් නෑ හෑබෑයි ඔයාගේ මේ ෆිල්ම් එකේ සබ් දෑමීමනම් අන්තිමයි ෆිල්ම් එක ඉවර උනාමත් සබ යනවා වෑඩක් කරනකොට හරියට කරන්න ඇඩ්මින්ලා ඉන්නවානේ පොඩ්ඩක් හොයලා බලන්න එකපාරකුත් මේක වෙලා මම කීවාම කීවා ඇඩ්මින්ලා ඒ වෑරද්ද ආයේ වෙන්නේ නෑ කියලා කෝ කීවා වගේම උනාද?

    ඇඩ්මින්ලා සහ මෙය දකින කට්ටිය කියයි ඒක හදාගන්න පුලුවන් කියලා එහෙනම් ඉතින් අපි උමේෂ් ලීලසේන හදපු මේ බයිස්කෝප් එකට එන්නේ නෑනේ අපිම සබ හදාගන්නවානේ ඒක නිසා සබ් හදන කෙනා පොඩ්ඩක් වගකීමකින් වෑඩේ කරන්න

    ඇඩ්මින්ලාත් පොඩ්ඩක් බලන්න සබ් එක හරියට වෑඩ කරනවාද කියලා

    ස්තූතියි

  22. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. DNTDS

    Thanks Sub 1ta..

  24. ඉන්ද්‍රජිත් කුමාර

    උපසිරැසියේ ටයිමින් වල කිසිම දෝෂයක් නැහැ.

  25. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  26. indika

    thnq :)

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  29. Aparna

    thanx

  30. Haritha

    sub godaak thnx... khmda movie eke quality eka????????

  31. Vishwa Abhishek

    Elaaa sahooo.. Thnxxxx :-D

  32. සමීර

    ස්තූතියි