2016 වර්ෂයෙදී හරි අපුරු Horror-Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වෙන Don’t Breathe නැරඹුවා මතකයිද? මට නම් අද වගේ මතකයි එහි තිබ්බ ත්‍රාසය. ඔන්න එහි දෙවැන්න තමයි මේ රැගෙන එන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ මෙහි දෙවැනි චිත්‍රපටයක් මෙලෙස කරයි කියලා. හැබැයි මේ සැරේ නම් කලින් චිත්‍රපටය වඩා ටිකක් අඩු රේටින් ප්…

2016 වර්ෂයෙදී හරි අපුරු Horror-Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වෙන Don’t Breathe නැරඹුවා මතකයිද? මට නම් අද වගේ මතකයි එහි තිබ්බ ත්‍රාසය. ඔන්න එහි දෙවැන්න තමයි මේ රැගෙන එන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ මෙහි දෙවැනි චිත්‍රපටයක් මෙලෙස කරයි කියලා. හැබැයි මේ සැරේ නම් කලින් චිත්‍රපටය වඩා ටිකක් අඩු රේටින් ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙන්නෙ. බොහෝවිට තාම ආපු ගමන් නිසා වෙන්නැති කියලා හිතෙනවා. මං මේ සබ ඉවර වෙනකොටත් IMDb අගය 6.3 ක් සහ කුණු තක්කාලි අගය 40% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Rodo Sayagues විසින්. රංගනයෙන් Stephen Lang l Stephanie Arcila l Bobby Schofield l Brendan Sexton l Rocci Williams දායක වෙනවා. ඒවගේම කලින් එක බලල නැත්තම් ඒක නරඹල ඇවිත් මේක නරඹන්න කියනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
පළවෙනි චිත්‍රපටයෙ සිදුවීම වෙලා අවුරුදු 8 කට පස්සෙ මේක වෙන්නෙ. දැන් නොර්මන් ජීවත් වෙන්නෙ අවුරුදු 11 ක පොඩි කෙල්ලෙක් එක්ක. ඔහු ඇයව ලෝකයාගෙන් ආරක්ෂා කරනවා. ඔහු පවසන්නෙ පිටත ලෝකය භයානක තැනක් බව. ඉතින් ඔහු ඇයව ඒක එක එක පුහුණු වීම් කරල ලෑස්ති කරනවා. ඒවගේම ඇයව ඉස්කෝලෙට යවන්නෙත් නැහැ. ඒත් කවුද මේ කෙල්ල? කලින් එකේදී අපිට එවැනි සිදුවීම් පෙළක් දකින්න ලැබෙන්නෙ නැහැනෙ. ඔන්න කොහොමහරි දවසක් මේ කෙල්ලගෙ ඉල්ලීමට ඇයව වෙන භාරකරුවෙක් ( නොර්මන් එක්ක වැඩ කරන කෙනෙක් ) සමඟ එළියට යවනවා. මේ කාලෙ තමයි කුඩා දරුවන්ගෙ අවයව ජාවාරම් කරන පුද්ගලයෙක් ගැන කටකතා යන්නෙ. ඔන්න කොහොමහරි මේ පොඩි කෙල්ලව මේ ජාවාරම් කරුවන්ගෙ නෙතට අසුවෙනවා. ඉතින් ඔවුන් උත්සහ කරන්නෙම ඇයව එවෙලේ පැහැරගෙන යන්න. ඒවගේම තමයි මොවුන් ඒ සඳහා සැලැස්ම කරනවා. ඒ නොර්මන්ගෙ ගේ ඇතුළට ගිහින් කෙල්ලව උස්සං යන්න. හැබැයි මොවුන් ඔහු ගැන අවතක්සේරු කරනවා අන්ධ මිනිහෙක් කියලා. ඉතින් මොවුන්ට මොන වගෙ ඉරණමක් අත්වෙයිද? ඒවගේම තමයි මේ කෙල්ල ගැන අන්ත චිත්‍රපටය අවසානයෙ දකින්න ලැබෙයි. එහෙනම් ඉතින් චිත්‍රපටය ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,028 downloadsDownload Dont-Breathe-2-2021-Blu-Ray.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2021
- #Adam Young
- #Box Office Hits
- #Brendan Sexton III
- #Christian Zagia
- #Diaana Babnicova
- #Madelyn Grace
- #Must Watch
- #Rocci Williams
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephanie Arcila
- #Stephen Lang
- #Subs
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
50 comments
LaHIRU
Nishan S Ariyarathna
thanks
Anonymous
Great
කවිඳු ජයවර්ධන
සබට තුති සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chanuka Nimesh
Thanks yalu mahansiyata
kavinda gamage
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයිDILmin
Sub ekata thanks!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
Anonymous
උපසිරසියට ස්තුතියි යාලු
දිගටම සබ් කරමුශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්න.
Jakob's Wife - 2021
The House Next Door - 2021Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Sahan Prabhasara
Tnx 1 nm supiryak ❤️
Anonymous
Patta
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
indika75
thanks..
Naveen
උපසිරසියට තුති
Anonymous
1 නොබලා 2වෙනි එක බලන්න පුලුවන්ද
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Supun Kaushalya
සහෝ ඔයා කලින් සබ් දීපු Midsommar ෆිල්ම් එකේ EXTENDED කොපියට සබ් එක අප්ඩේට් කරනවද
charith
ටෑන්ස්
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Suranjan
Thanks....jayawewa....!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
ishan
Thanx machn sub ekata
Sade
Great
P_mihir
Thanx for sub
Charith Heshan
උපසිරසියට ගොඩක් ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Anonymous
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Malith Samarawickrama
Thanks machan sub ekata
Anonymous
Thank u
lakshan
thanks ................
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Daminda
1වෙනි ෆිල්ම් එකත් බලන්න 2වෙනි ෆිල්ම් එකත් බලන්න සුපිරි.
සිංහල sub එකට රවිඳු රුක්ෂාන් සොහොයුරාට ස්තුතියි..Kavinka Prashad
Thanks mchn
Kavinka Prashad
Thanks machan
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
Sachin Tharuka
Hacker (2019) Movie eke sub eka WEBRip Copy ekatath hariyana widihata hadala denna puluwanda?
dula
cristooper lee inna dracula films tika download website ekata dannako loku udawwak mama ewa hoyanawa ekai plz
nithin
MUCHAS GRAZIAS HERMANO...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!supun chamara senadheera
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Tharusha Viduranga
Sub ekata godak thanks saho
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තෑන්ක්ස් හොඳේ..