ඔන්න යාලුවනේ මේක මගේ පලමු උපසිරැසියයි බයිස්කෝප් සිංහල වෙබ් අඩවියට නිකුත් කරන. ඉතිං පුලුවන් විදිහට ඉදිරියේදිත් මම උපසිරැසි කරලා ඔයාලත් එක්ක බෙදාගන්නම්. මේක බැලුවට පස්සේ කියන්න මොනාද අඩුපාඩු හොද නරක කියලා. ඉතිං මේක 2008 නිෂ්පාදනය උන අමුතුම කථාවක්. ඇත්තටම මේ කථාවේ ප්‍රධාන චරිත දෙකක්වන අතර ඒ ඉලෝයි සහ එ…

ඔන්න යාලුවනේ මේක මගේ පලමු උපසිරැසියයි බයිස්කෝප් සිංහල වෙබ් අඩවියට නිකුත් කරන. ඉතිං පුලුවන් විදිහට ඉදිරියේදිත් මම උපසිරැසි කරලා ඔයාලත් එක්ක බෙදාගන්නම්. මේක බැලුවට පස්සේ කියන්න මොනාද අඩුපාඩු හොද නරක කියලා. ඉතිං මේක 2008 නිෂ්පාදනය උන අමුතුම කථාවක්. ඇත්තටම මේ කථාවේ ප්‍රධාන චරිත දෙකක්වන අතර ඒ ඉලෝයි සහ එල්වියායි. මේ දෙදෙනා අතර ගොඩනැගුනු ආදර කථාවයි මේ.
මේ කථාව ඇත්තටම පටන් ගන්නේ තරුණයෙක් (තනිකඩව සිටින) හදිස්සියේම ඔහුගේ පියා මිය යෑම දරාගත නොහැකිව දුකෙන් පෙලෙන මොහු නින්දෙන් ඇවිදීමට පටන් ගැනීමකින්. දවස් ගානක් මෙසේ වුවත් දිනක් එල්වියා කියන තරුනිය ඒ කියන්නේ අල්ලපු ගෙදර ගැනු ලමය එයාගේ කාමරයේ වහලය ඇරලා හද දිහා බලන් ඉන්නවා. ඒ අතර මේ තරුන කොල්ලා නින්දෙන් ඇවිද ඇවිත් ඇදට වැටෙනවා. ඔක්කෝම කියන්න ඕන නැනේ ඉතිං. මේ කථා නරබලාම කියන්න කොහොමද කියලා. ලියනවාට වැඩිය බලලා කියන එක්නේ හොද.
විශේෂයෙන්ම කියන්න ඕන මේක 18+ බලනවානම් තමා හොද. මොකද කියලා දන්නවා නේ. ඉදිරියේ දි තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජයවේවා එහෙනම්!!
Due to copyright issues, we do not provide any torrent links.
5,161 downloadsDownload Dont-Look-Down-2008.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “T.R.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
T.R.C
Subtitles
50 comments
ගයාන් රූකාන්ත
vee
Maxxaa
naleen
Suba pathum palamu uthsahayata
chami
Thnxxxxx
mudiya / මුදියා
මරු කතාවක්නෙ පළවෙනි එකට තෝරගෙන තියෙන්නෙ.
නියමයි T.R.C.
සුභ පැතුම් පළවෙනි එකට.
ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!jana
Ela wadak saho
Nisal lakshan
thawa demu
Kulanjana Maduranga
1st sub 1ta suba pathanawa.Sub 1ta thanks T.R.C saho.good work. digatama sub denna labewa.jaya wewa.....
Thisara Neo
සුභ පැතුම් පළවෙනි එකට.
hk_rabbit
thanks brother
good luckchathura rukshan
404
Geeth Pathum
onna putha mama th download karanna yanne.. thank you very much.......
Sanjaya
Thanks Saho.... Puluwannam Mekatat sub danawada
[UsaBit.com] - 30 Beats.2012.VODRip.XviD.-BHRGsajeewa
Ela Mchn Digatama Sub Denna
udara
palamu sub akata jaya!~!!!!
Sanjaya
Thanks Saho...... Ela film1...
Puluwannam mekatat Sub denawada..[UsaBit.com] - 30 Beats.2012.VODRip.XviD.-BHRG
tharinda
macho patan gaththa eka nam mare maru... unusum subapathum ekata
deweni sub eka mekata nodeweni ekakma wewaaa...
thankz sahoShalitha Thiranjaya
Ado 1st eka mehema nam 2nd eka gana hitha gaththahaki, patta machoooooooooo... :P
Walaya
macho niyamai owa thamai apata one...........thx bro
Ashen
he he ekane machan
Kaush
uba maara dial ekak ne ban...
yako mul eka 18+ nam ithuru ewa gena kawara kathaada?
anith ewa apita balanna wenekak ne wage....
:Ppriyan
thnxx..
නලින්
ටි ර් සි සහෝ නමක් දැම්මා නම් තවත් ලස්සනයි.
ස්තුතියි සහෝ
ජය වේවා!
thiwanka
torrent file 1ka ganna bane
nalaka
thanks saho..palamu wadeta suba pathum..jaya wewaaa..
Rasanjan
Aluth nirmanayata subapathum saho
Ashen
menna balanawanam film.thnx machan godaaaaaaaaak.mehema ewa digatama daanna mokada mewa sinhala sub ekka balanna labenne naa a nisa goda watinawa,api hamadaama oya ekkai jaya wewa
wele
sahodrayage comment eka nisay baanne hodada....matath hithenawa film eka hoda athi kiyala balamuko baalama
තරිඳූ පෙරේරා
meka baluvaa...kathava fatta...thanks sahoo sub ekatahh..evagema suba pathanava palamu vadeta....
me
Thanks
prasanna
thanks
kekula
patta saho
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
අනෙ ඒ මොකො මචන්
බිම බලන්න එපා කියන්නෙ
එල එල ඈ....
තව හොද ඒවා ගේමු
සබට තුති
ඔබට ජය......................Chami
Thanks..
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න .ඔය වගේ තව හොඳ ෆිල්ම් තියෙනවා ඉස්සෙල්ලම ට්‍රේලර් එක බලල වෙලාවක් තියෙනවනම් සබ් දෙන්න,ජයවේවා.
The Dreamers (2003)
Tie Me Up! Tie Me Down! [1990]රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
T.R.C
thanks for your comment.
Nilanka
good work bro. ela ela
Chamini Ranasinghe
I cant dwnld .... y???
jonta
machan,
rarbg link ekak ne tiyenne....wada nane ban mata
dayarathna
ithaama honda deyak karala thiyenne.obata godakma isthuthiwantha wenawa.!
gihan
පළමු උපසිරසියට සුභ පතනවා
inoka perera
හරිම ලස්සන ෆිල්ම් එකක් ගොඩක් ස්තුතියි!
Nandana
Thank U T.R.C.
tharindu
thax bro....good job
mindikageethanjana
thanx.. bro...
Hashan M. Priyadarshana
Thank you bro
Hegoda
lookdown කියන්නෙ ඉඩියම් එකක් කියලයි මටනම් හිතෙන්නෙ පොඩ්ඩක් විමසා බලන්න. සබ් එකට ස්තූතියි.
Anonymous
සිංහල උපසිරසට ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුබ පතනවා සහෝ නිර්මාණයට ජය වේවා දිගටම සබ් දෙමු නේද ඔන්න ගත්තා