ඉතින් කොහොමද…? මුලින්ම ලැබුවා වූ 2014 වර්ෂය සුබම නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් එකත් එක්ක ඉන්න හැමෝටම. මෙන්න මගේ දෙවැනි උපසිරසියත් ගෙනාවා ඉතින්. ඒලියන් චිත්‍රපට මාලාවේ අනිත් ෆිල්ම් වලට සබ් දිල තිබුණට මේ ෆිල්ම් එකට කව්රුවත් සබ් දීල තිබුණෙ නැහැ. ඉතින් ඒ අඩුව මම සම්පූර්ණ කළා එහෙනම්. ඔ…

ඉතින් කොහොමද…? මුලින්ම ලැබුවා වූ 2014 වර්ෂය සුබම නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් එකත් එක්ක ඉන්න හැමෝටම. මෙන්න මගේ දෙවැනි උපසිරසියත් ගෙනාවා ඉතින්. ඒලියන් චිත්‍රපට මාලාවේ අනිත් ෆිල්ම් වලට සබ් දිල තිබුණට මේ ෆිල්ම් එකට කව්රුවත් සබ් දීල තිබුණෙ නැහැ. ඉතින් ඒ අඩුව මම සම්පූර්ණ කළා එහෙනම්. ඔෆිස් එකේ වැඩත් එක්ක සබ් එක කරන්නනම් ඉතින් ටික දවසක් ගියා. දැනුයි හිතට සතුටක් දැනෙන්නෙ සබ් එක ඉවර කළ නිසා…
වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය, දෙවන චිත්‍රපටය, තුන්වෙනි චිත්‍රපටය නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් එකේදී නැවත රිප්ලි ඉන්නවා. ප්‍රශ්නයක් නේද? මේකයි සිද්ධිය. පර්යේෂකයෝ කණ්ඩායමක් ක්ලෝනීයකරණය මගින් රිප්ලිව නැවත නිර්මාණය කරනවා. අවුරුදු 200 කට පස්සේ, ඔවුන් වෙනත්ම පිටසක්වල ජීවියෙක් රිප්ලිගෙන් බිහිකරගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවියාව පරාජය කරන්න කට්ටියට හැකිවෙයිද? නැවතත් ඒලියන්ල ලොකු විනාශයක් සිදු කරයිද? පෘථිවියෙත් පිටසක්වලයින් රජ කරයිද? ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්නනම් මේක බලන්නම වෙනවා…
තවත් දෙයක් කියන්න ඕනි. මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියල අපේ දිමුතු සහෝදරයා මට කමෙන්ට් කරල තිබුණා. ඒ සහෝටත් ගොඩක් ස්තූතියි. ඉතින් නියම ෆිල්ම් එකක්, මේක බලපු නොබලපු සියලු දෙනාටම නැවත බලන්න කියල මම ආරාධනා කරනවා…! ඉතින් සියලු දෙනාටම ජයෙන්… ජය… මතක ඇතුව බාන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි… ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
6,553 downloadsDownload Alien.Resurrection.1997.baiscopelk.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
42 comments
mudiya / මුදියා
was
පට්ට සෙට් එක කම්ප්ලිට් එල
asiri
thanks boss
vee
maxxa mula idan 4ma banawa dan
susa
Elama kiri macho. onna Baaaaawa
lk
3 weni subs akath ikmnata demu
ccnp
Thanks
udara
balannama one jaya
හර්ෂ ලහිරු
ෆිල්ම් එක තියනවා
සබ් එක ගත්තා
ජයවේවා සහො :DWalaya
pissu peekudu machan film eka..........me wage thawa ewa thiyenam danna..........mama me film eka thama bana gaman.......sahota jaya wewa..........
නලින්
ස්තුතියි වරුණ සහෝ!
මේක නම් මම බලලා නැහැ වගේද කොහේද
එළ එළ ජය වේවා!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට මේකට උපසිරසි දුන්න එකට, දැන් ඒ මූවි කලෙක්සන් එකත් සම්පුර්ණයි දැන් ගොඩක් මූවි කලෙක්සන් සම්පුර්ණයි collection එකේ තියෙන. collection පිටුවේ මේ වගේ පිටසක්වල Star Trek (2009) පමණයි උපසිරසි ගන්වලා නැත්තේ, ඒකත් කවුරුහරි කරයි, ආයිත් වතාවක් ඔයාට ස්තුතියි,දිගටම සබ් දෙන්න,ජයවේවා.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Dina
thnx kollo.....
Fer
pattama flm 1k man meka baluwa, sub 1ta thnx
Sanjaya
Thanks saho....
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය......................tharindu
Meka balala nanee....anith okkoma baluvaaa...onna ehenam sahoo bagaththaa...thanks machan sub ekatahh....
dhanushka
thanks saho.
Lucky
thanks dr...
රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
miyuru
math banawa.thanks saho.
Amalka
සබට තුති
සබ් එක බාගත්ත ඉක්මනටම ෆිල්ම් එකක් බාගෙන බලනවP.K
Maxxa film series ekak... epa wenne kochchara baluwath...thank you saho.. :)
ashan lankanath
Thanks
Akila Dilhara
ela ela bro.................
Viraj
thanks saho..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!!!ashenwmab
thanks bro
spsm
Thnks bro
Rumesh Asanka
thank you
හසිත
සබ් එක ලබා දීම වෙනුවෙන් ඔබට ස්තුතියි.
Shaggy
Thank you very much
kavindu
ela
Nadeesh Ekanayaka
ඔයාලා මේ සිංහල සබ් දෙන්නේ ඉංග්‍රීසි දන්නැති අය වෙනුවෙන්නේ.ඒක හුගක් හොදයි.
Anonymous
1080p sub - ok [thanks]
Anonymous
Thanks bro..
Sasindu
Subtitle download karala extract karanna haduwata extract kraganna ba godak parana sub wala e prsahne thiyenawa. Khmda meka fix karagnne
Thank you
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement
අම්මපා මෙහෙමත් දීමක්.මේ වගේ වැඩ කරන්නෙ ඉතිං අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් විතරම තමයි.
නියමයි වරුණ කොල්ලො.
මේ ෆිල්ම් සෙට් එක නම් මරු.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!